Huawei nova 7se

XibitZ

Well-known member
  • Oct 10, 2008
    12,696
    1
    3,252
    113
    Moratuwa
    rsCir9F.jpg

    Huawei Nova 7SE 5G 8GB/128GB
    Retail Price 68999
    Special Discount Price 60500

    128 GB, 8 GB RAM
    1080 x 2400 pixels, 6.5 inches
    Android 10
    64MP + 8MP + 2MP + 2MP + 16MP Selfie

    1 Year Huawei Company Warranty
    Brand New Sealed Pack

    ස්පෙශල් ඩිස්කවුන්ට් එකක් තියෙනවා 60500 වෙන්නේ. .
    gspace ඇප් එක දැම්මම ගූගල් සර්විස් වැඩ. .
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    18,921
    123,815
    113
    Colombo, Sri Lanka
    ස්පෙශල් ඩිස්කවුන්ට් එකක් තියෙනවා 60500 වෙන්නේ. .
    gspace ඇප් එක දැම්මම ගූගල් සර්විස් වැඩ. .
    මේක illegal වැඩක් නෙවෙයිද. Update කරාම ආයේ අවුල් යනවද.... [නොදන්නකමට අසමි.]
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    12,696
    1
    3,252
    113
    Moratuwa
    මේක illegal වැඩක් නෙවෙයිද. Update කරාම ආයේ අවුල් යනවද.... [නොදන්නකමට අසමි.]

    කොහොමත් ෆෝන් එකේ ඇන්ඩ්‍රොයිඩ් තියෙන්නේ. .
    ප්ලේස්ටෝර් එක වෙනුවට ඇප් ගැලරි තියෙන්නේ. .
    ෆෝන් එකටම ගුගල් ඇප්ස් ඉන්ස්ටෝල් කරලා එන්නේ නෑ. .

    gspace දැම්මම ගූගල් ඇප්ස් ටික තියෙනවා. .

    2Qo47lX.jpg

    mT1mJfK.jpg
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    18,921
    123,815
    113
    Colombo, Sri Lanka
    කොහොමත් ෆෝන් එකේ ඇන්ඩ්‍රොයිඩ් තියෙන්නේ. .
    ප්ලේස්ටෝර් එක වෙනුවට ඇප් ගැලරි තියෙන්නේ. .
    ෆෝන් එකටම ගුගල් ඇප්ස් ඉන්ස්ටෝල් කරලා එන්නේ නෑ. .

    gspace දැම්මම ගූගල් ඇප්ස් ටික තියෙනවා. .
    Thanks Bro ...(y)
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    12,696
    1
    3,252
    113
    Moratuwa
    Okata banks app aehema danna puluwun da..?
    Playstore aeke apps danne kohoma da..?

    Xiamoi wage paly store danna bari ayi..?

    .apk (ඇන්ඩ්‍රොයිඩ්) ඕනම ඇප් එකක් දැම්මැකි. .
    ප්ලේ ස්ටෝර් එක වෙනුවට ඇප් ගැලරි තියෙනවා. .
    ප්ලේ ස්ටෝර් නැත්තේ ඇප් ගැලරි තියෙන නිසා. . ඇප් ගැලරි ඒකේ ප්ලේ ස්ටෝර් එකේ තියෙන ඔක්කොම ඇප් තියෙනවා. . වෙනසක් නෑ දෙකම ඇන්ඩ්‍රොයිඩ්. .
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    12,696
    1
    3,252
    113
    Moratuwa
    අම්මෝ ඒක.මරු බන් උබත්

    උබට ඕනනම් A-Z කතාව කිව්වැකි. . ඒත් ඕක අදාල නෑ. .
    මම හුවාවි විකුනන්න කලින් ඉදන් හුවාවි ෆෝන්ස් යූස් කරන්නේ. .
    මගේ එකෙත් ප්ලේස්ටෝර් නෑ. . Gspace දාන් ඉන්නවා ගුගල් සර්විස් යූස් කරන්න. .
    මම වික්කා කියලා නෙවේ මටනම් කිසිම අව්ලක් මේ වෙනකන් වෙලා නෑ. .
    කැමරා එකත් සුපිරි. . අනිත් ඒවල 48mp තියෙන ඒවට වඩා හොදට මගේ 13mp තියෙන කැම් එකේ ෆොටෝස් කොලිටි. .
    මට ඕක ගත්තත් එකයි නොගත්තත් එකයි. . මම විකුනන්නේ හුවවි විතරක් නෙවෙයි තව බ්‍රැන්ඩ්ස් තියෙනවා. .
    හැබැයි කට්ටිය බොරුවට බයවෙලා ඉන්නේ. . ඒකයි ඇත්ත කතාව කිව්වේ. .
    මට කියපන්කෝ ෆෝන් එක හුවාවි වුන නිසා ප්ලේ ස්ටෝර් නැති වුන නිසා යූස් කරන්න බැරිවෙච්ච එක වැදගත් ඇප් එකක්. . ගූගල් සර්විස් ටිකත් Gspace තියෙනවනම් තව මොනාද?
    මම යූස් කරපු හුවාවි ෆෝන්ස් පට්ට ගහනකන් යූස් කලා ලෙඩ ඇවිත් වොරන්ටි අරන් නෑ කිසිම එකක. .
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,143
    7,874

    අම්මෝ අවුල් ගන්න එපා බන්.
    මටත් ඇපල් වලට පස්සේ ශුවර් ම හුආවී ෆෝන්ස්.
    ඒ උනාට උබ අර කියපු කතාව අවුල් (ප්ලේ ස්ටෝර් නැත්තේ ඇප් ගැලරි තියෙන නිසා. .)
    උබ ජෝක් එකට කිවුවද දන්නේ නෑ. ඇත්තට කිව්වා නම් උබේ ක්‍රෙඩිබිලිටි එක ගැන ප්‍රශ්නයක් බිස්නස් කාරයෙක් හැටියට.
     
    Grey Walker

    Well-known member
  • Apr 29, 2021
    327
    972
    93
    කිරිය
    හුවාවි ජරාව ගන්න එපා බං. මාත් මේ එකක් අරං විදොා්නවා. හදන්න ගියාම ගත්ත ගාන වගේ යනවා අවුරුදු දෙක තුනක් ගියාම
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    12,696
    1
    3,252
    113
    Moratuwa
    අම්මෝ අවුල් ගන්න එපා බන්.
    මටත් ඇපල් වලට පස්සේ ශුවර් ම හුආවී ෆෝන්ස්.
    ඒ උනාට උබ අර කියපු කතාව අවුල් (ප්ලේ ස්ටෝර් නැත්තේ ඇප් ගැලරි තියෙන නිසා. .)
    උබ ජෝක් එකට කිවුවද දන්නේ නෑ. ඇත්තට කිව්වා නම් උබේ ක්‍රෙඩිබිලිටි එක ගැන ප්‍රශ්නයක් බිස්නස් කාරයෙක් හැටියට.

    මන් හිතුවා ඕක කට්ටිය දන්න දෙයක් වෙන්න ඇති කියලා ට්‍රම්ප්ගේ සීන් එහෙම. .
    සර්ව සම්පුර්නව වාක්ය කියන්න මට තේරෙන්නෙත් නෑ කොහොමත්. .
    ප්ලේ ස්ටෝ තිබ්බෙ නෑ කියලා අව්ලකුත් වුනේ නැති නිසා ඔයගැන ලොකුවට විස්තරයක් කරන්න හිතුන් නෑ. .
    එලකිරියේ ඉන්නේ යම් දැනුමක් තියෙන අය කියන අදහස ඔලුවේ තියෙනවා. .

    හුවාවි ජරාව ගන්න එපා බං. මාත් මේ එකක් අරං විදොා්නවා. හදන්න ගියාම ගත්ත ගාන වගේ යනවා අවුරුදු දෙක තුනක් ගියාම

    මොකෝ සීන් එක?
    ------ Post added on Oct 16, 2021 at 8:43 PM
     
    Grey Walker

    Well-known member
  • Apr 29, 2021
    327
    972
    93
    කිරිය
    මොකෝ සීන් එක?
    ------ Post added on Oct 16, 2021 at 8:43 PM
    අරගෙන අවුරුද්දෙන් බැටරිය ඉදිමුණා බං. ඒකෙන් පස්සෙ ඩිස්ප්ලේ එක හිටි ගමන් හිර වෙන්න ගත්තා. ඒ දෙකම රීප්ලේස් කලා. ආයෙ මාස හයයි ආයිම ඩිස්ප්ලේ එකේ ලෙඩ. බැටරියත් සින් සින් ගාල බහින්න ගත්තා. මං මේකෙ ත්‍රෙඩ් දැම්ම ෆෝන් එක ගැන කියලත්. දැන් අවුරුද දෙකක් විතර දූවිලි වැදි වැදි තියෙනවා. ආයි හදන්න බෑ බං. තුන් පාරක් හැදුවා විස්සක් පන්නලා ගියා. පොන් එක ඒ දවස් වල හතළිහක් හතළිස් පහක් වගේ. පෝන් එක අරං අද වෙද්දි අවුරුදු හතරක්.
     
    • Like
    Reactions: DXB2021