Hutch 1250/= unlimited 20mpbs Package

DiazHub

Well-known member
  • Jan 1, 2021
    657
    630
    93
    Me pckage eka use kerena aya innawada? cliq app eke tiyenne 1250/= 30 days 20mbps.
    mekath 15 gb welin fup weida 998/= 4g package eka wage??
     
    • Like
    Reactions: lasankandy

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    6,440
    1,026
    113
    998 4g lifetime unlimited kiyanne 1250 same pacakge kiyala thama mata kiywwe.. .. 20 mbps 60 gb wenakan kiwwa.. aye 10mbps speed eken 100 wenakan gihin 1mbps walata bahinawa.. ohoma thama ahuwa kiwwe..
     
    • Like
    Reactions: meeka and U-tag

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    2,681
    737
    113
    998 4g lifetime unlimited kiyanne 1250 same pacakge kiyala thama mata kiywwe.. .. 20 mbps 60 gb wenakan kiwwa.. aye 10mbps speed eken 100 wenakan gihin 1mbps walata bahinawa.. ohoma thama ahuwa kiwwe..
    ඕක රවුටර් හරි පෝටබල් හොටොස්පොට් එකකට හරි දාලා පාවිච්චි කරන්න පුලුවන්ද?
     

    DiazHub

    Well-known member
  • Jan 1, 2021
    657
    630
    93
    අලුත් සිම් එකක් ගනින් ඔක 998ට දෙනවා.
    998 tama danata use kerenne heta expire wenawa. 1245/= speed eka hodaida?
    998 4g lifetime unlimited kiyanne 1250 same pacakge kiyala thama mata kiywwe.. .. 20 mbps 60 gb wenakan kiwwa.. aye 10mbps speed eken 100 wenakan gihin 1mbps walata bahinawa.. ohoma thama ahuwa kiwwe..
    atteda? habai 4g ekak tikak
    mage slow wenawa. ekai baluwe 1245 yanna
    8 mbps walata 6000 k dena mama
    🥺🥺🥺🥺
    15gb welin passe slow ban hadissiyata tiya inne mama hutch eka. nattam slt fiber ekata gahanna ba ban loweth

    ඕක රවුටර් හරි පෝටබල් හොටොස්පොට් එකකට හරි දාලා පාවිච්චි කරන්න පුලුවන්ද?
    math hewwa eth unlock router ekak 10k wage wenawa ban eeta wada hodai ona welawata phone ekta dagena internet yanawa. 😳😳😳
    ------ Post added on Aug 17, 2021 at 1:10 PM
     

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    2,681
    737
    113
    998 tama danata use kerenne heta expire wenawa. 1245/= speed eka hodaida?

    atteda? habai 4g ekak tikak
    mage slow wenawa. ekai baluwe 1245 yanna

    15gb welin passe slow ban hadissiyata tiya inne mama hutch eka. nattam slt fiber ekata gahanna ba ban loweth


    math hewwa eth unlock router ekak 10k wage wenawa ban eeta wada hodai ona welawata phone ekta dagena internet yanawa. 😳😳😳
    ------ Post added on Aug 17, 2021 at 1:10 PM
    පෝටබල් හොට්ස්පොට් නම් තියනවා අඩුවට.
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    20,200
    3,911
    113
    Forest
    998 tama danata use kerenne heta expire wenawa. 1245/= speed eka hodaida?

    atteda? habai 4g ekak tikak
    mage slow wenawa. ekai baluwe 1245 yanna

    15gb welin passe slow ban hadissiyata tiya inne mama hutch eka. nattam slt fiber ekata gahanna ba ban loweth


    math hewwa eth unlock router ekak 10k wage wenawa ban eeta wada hodai ona welawata phone ekta dagena internet yanawa. 😳😳😳
    ------ Post added on Aug 17, 2021 at 1:10 PM
    Dukai ban 6k gewala 1mbps dakkama lota lota enawa. Puluwan ikmanata meken ayin wenna inne 🙄 Man hithuwe Hutch hodai kiyala.
     

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    2,681
    737
    113
    kiyada machan ewa speed eka adu wenawada?

    ow hutch hodai
    Mobile wada welata. Dekstop slow machan. Apps welata ok phone eke
    මමත් ටෙස්ට් කරලා නෑ මචන්. ෆෝන් එකේ හොට්ස්පොට් දාලා පාවිච්චිනම් කරනවා. එකමදේ තමා වෙන්නෙ ෆෝන් එකක් උනාට මම හිතන්නෙ.

    මම ඉන්න පැත්තෙ 4G සිග්නල් තියනවා නමුත් ඉන්ඩෝර් 4G සිග්නල් ස්ට්‍රෙන්ත් එක මදි. එනිසා H+ තමා පාවිච්චි කරන්නෙ. ඒකෙනම් 4-6mbps එනව.
    4G එන්නෙ 2mbps උපරිම (සිග්නල් බාර් තුනක් තියනකොට)
     

    DiazHub

    Well-known member
  • Jan 1, 2021
    657
    630
    93
    මමත් ටෙස්ට් කරලා නෑ මචන්. ෆෝන් එකේ හොට්ස්පොට් දාලා පාවිච්චිනම් කරනවා. එකමදේ තමා වෙන්නෙ ෆෝන් එකක් උනාට මම හිතන්නෙ.

    මම ඉන්න පැත්තෙ 4G සිග්නල් තියනවා නමුත් ඉන්ඩෝර් 4G සිග්නල් ස්ට්‍රෙන්ත් එක මදි. එනිසා H+ තමා පාවිච්චි කරන්නෙ. ඒකෙනම් 4-6mbps එනව.
    4G එන්නෙ 2mbps උපරිම (සිග්නල් බාර් තුනක් තියනකොට)
    atteda math ehenam phone eken hotspot dala use kerenawa