මගේ පරණ Hutch Active SIM එකකට Data Offer එකක් ආපු නිසා මන් සල්ලි දාලා දැන් Speed Test කලා...
3G Settings (H+) වලදි 6 -7 Mbps යනවා..
4G වලට මාරු කරාම 0.5-1Mbps වගේ යන්නෙ..
APN වෙනස් කරලත් බැලුවා.. Hutch Agent කෙනෙක්ට කතා කරන්න Msg එකක් දැම්මා ඒත් තාම නෑ..
මොකක්ද කරන්න ඕනෙ?
3G Settings (H+) වලදි 6 -7 Mbps යනවා..
4G වලට මාරු කරාම 0.5-1Mbps වගේ යන්නෙ..
APN වෙනස් කරලත් බැලුවා.. Hutch Agent කෙනෙක්ට කතා කරන්න Msg එකක් දැම්මා ඒත් තාම නෑ..
මොකක්ද කරන්න ඕනෙ?
