Hutch Internet Help

SathminaD

Well-known member
  • Nov 6, 2020
    184
    368
    63
    මගේ පරණ Hutch Active SIM එකකට Data Offer එකක් ආපු නිසා මන් සල්ලි දාලා දැන් Speed Test කලා...

    3G Settings (H+) වලදි 6 -7 Mbps යනවා..
    4G වලට මාරු කරාම 0.5-1Mbps වගේ යන්නෙ..

    APN වෙනස් කරලත් බැලුවා.. Hutch Agent කෙනෙක්ට කතා කරන්න Msg එකක් දැම්මා ඒත් තාම නෑ..

    මොකක්ද කරන්න ඕනෙ? :(
     
    • Like
    • Love
    Reactions: jennt and kinkon

    jennt

    Well-known member
  • Sep 23, 2021
    450
    903
    93
    ඇයි එන්නද?
    මගේ පරණ Hutch Active SIM එකකට Data Offer එකක් ආපු නිසා මන් සල්ලි දාලා දැන් Speed Test කලා...

    3G Settings (H+) වලදි 6 -7 Mbps යනවා..
    4G වලට මාරු කරාම 0.5-1Mbps වගේ යන්නෙ..

    APN වෙනස් කරලත් බැලුවා.. Hutch Agent කෙනෙක්ට කතා කරන්න Msg එකක් දැම්මා ඒත් තාම නෑ..

    මොකක්ද කරන්න ඕනෙ? :(
    ඇත්ත තමයි මේක දැකලා මමත් 3g වලට මාරු කරලා
    බැලුවා speedtest එකකුත් කලා 4g වලට වඩා
    x4 වගේ speed... :eek: :eek: :eek:
     
    Antare jvp

    Active member
  • Jan 24, 2022
    146
    63
    28
    මගේ පරණ Hutch Active SIM එකකට Data Offer එකක් ආපු නිසා මන් සල්ලි දාලා දැන් Speed Test කලා...

    3G Settings (H+) වලදි 6 -7 Mbps යනවා..
    4G වලට මාරු කරාම 0.5-1Mbps වගේ යන්නෙ..

    APN වෙනස් කරලත් බැලුවා.. Hutch Agent කෙනෙක්ට කතා කරන්න Msg එකක් දැම්මා ඒත් තාම නෑ..

    මොකක්ද කරන්න ඕනෙ? :(
    ado mageth ohommai.Airtel 4MB/s,SLT 6MB/s yanawa.me kalakanni hutch eken signal denne na bn hariyata.4g eka kanuwai ahuwenne.messenger msg ekak damma unta.ita passe magem details tikak illagatta speedtest ss ekakui.mun kiyanawa usersla wadi nisalu slow.mun piliganne na signal madi kiyala.dws dekak msg dada kiwwa.mn epa wela wade atha arela daamma.maha guu company ekak.package tika hodai.e unata maha wesa customer care ekak signal na kiyana ekawath piliganne na.
     
    • Sad
    Reactions: SathminaD

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    2,896
    1,473
    113

    Boho durata 4G site eke users la full ethi.
    Polgahawela hariyeth oka mata note una.
    Anyway try karapan complint karala.
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    2,896
    1,473
    113
    ado mageth ohommai.Airtel 4MB/s,SLT 6MB/s yanawa.me kalakanni hutch eken signal denne na bn hariyata.4g eka kanuwai ahuwenne.messenger msg ekak damma unta.ita passe magem details tikak illagatta speedtest ss ekakui.mun kiyanawa usersla wadi nisalu slow.mun piliganne na signal madi kiyala.dws dekak msg dada kiwwa.mn epa wela wade atha arela daamma.maha guu company ekak.package tika hodai.e unata maha wesa customer care ekak signal na kiyana ekawath piliganne na.
    සයිට් එක බිසී වෙද්දිත් සිග්නල් ලෙවල් එක අඩුවෙනවා(මට මතක විදියට ).
    packet switching karana kenek mata kivva wage mathaka.
     
    • Like
    Reactions: kevin_levin