Hutch youtube Package eke 20 GB pannama slow karanawda ban. mage active karapu gaman 1mbps wage speed tibbe . 20 gb use kara .dn 512 kbps walata adu welane
thawa sathiyak wage iturui bn1mbps walin 20gb youtube බලනව කියන්නෙ කොල්ල සෑහෙන්න ඇඩික්ට් වෙලා වගේ නේද ??
යූසේජ් අඩු කරපන් කොල්ලො.
B U M P
okkoma package limit pannama slow karanawa neda machan