I feel like Fūckedup 2022🔴🔴🔴

lilman

Well-known member
  • May 10, 2009
    23,328
    20,133
    113
    Colombo
    තොට මේ කාලෙ හරියට ඉගෙන ගන්න බැරි උනොතින් අනාගතේ ඉරෝ අයිය වගේ හරි නකමුරා අයිය වගේ හරි නික් අයිය වගේ හරි වෙන්න වෙයි. ඒක නිසා සසරට බය ඇති කරගනින්.250 ට අනුන්ගෙ ගූ අදින්න වෙයි. :(
     

    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    3,130
    5,504
    113
    A/Ls මුලින්ම කරල ඉඳපන්... 3S result එකක් ගන්න බලනව නම් 3Bs වලට වත් පාඩම් කරපන්.. A/Lsවලින් පස්සේ next step ගැන හිතන්න පුළුවන්. දැනටම අවුරුදු ගානක් ඉසරහට හිතන්න යන්නෙ නැතුව මේ මොහොතේ තියෙන දේ(A/l) සාර්ථක කර ගන්න බලපන්.
    A/Ls අතාරින්න or භාගෙට කරන්න හිතන්න එපා. කවුරු මොනව කිව්වත් A/Ls පාස් වෙලා තියෙන එක අනාගතේ හුඟක් දේවල් වලට ලොකු push එකක් වෙනවා.
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    13,097
    10,291
    113
    හස්තිශෛලපුර
    ART නම් කරන්න්නේ ක්‍රියේටිවි නම් ග්‍රැෆික් ඩිසයින් ශෝශල් මාර්කටින් වගේ දේවල් පොඩියට පටන් ගනින් දැම්ම..

    අක්කලා දෙන්නත් ඉන්න එකෙන් ප්‍රයෝයනයක් ගනින්.. යු ටියුබ් චැනල් එකක් හරි
     

    Tharusha_peiris

    Well-known member
  • Jan 22, 2020
    1,537
    2,245
    113
    Titans
    ඇත්තටම කිව්වේ මස්සිනෝ :yes:
    😐😐😐
    ART නම් කරන්න්නේ ක්‍රියේටිවි නම් ග්‍රැෆික් ඩිසයින් ශෝශල් මාර්කටින් වගේ දේවල් පොඩියට පටන් ගනින් දැම්ම..

    අක්කලා දෙන්නත් ඉන්න එකෙන් ප්‍රයෝයනයක් ගනින්.. යු ටියුබ් චැනල් එකක් හරි
    ආපෝ you tube 😑
     
    • Like
    Reactions: jennt