I fucked up. Help me plz

jennt

Junior member
  • Sep 23, 2021
    77
    99
    18
    ඇයි එන්නද?
    මං ගැන පොඩ්ඩක් කෙටියෙන් කියලා ඉන්නම්.. අපි දුප්පත්. තාත්ත දාල ගිහිල්ල. තාත්ත දාල යද්දි මම 4 වසරෙ. පවුලෙ අම්මයි මායි අයියලා දෙන්නයි. මට පොඩි කාලෙ ඉදන් ඉගෙන ගන්ඩ ප්‍රශ්නයක් තිබ්බෙ නෑ. clz යන්න සල්ලි නැති කම් එහෙම තිබ්බ. ඒත් ඒක බරක් විදිහට දැනුනෙ නෑ. ශිෂ්‍යත්වය හොඳට පාස්. o/l a8 c1 යි. මම o/l කරන කාලෙ වෙනකොට පවුලෙ තිබ්බ ආර්ථික ප්‍රශ්න ගොඩක් මඟහැරුනා අයියලා job කරන්න පටන් ගත්ත නිසා.. ඒගොල්ලන්ටත් job හම්බුනාට තව පවුල් ජීවිත වල ප්‍රශ්න වගේ රටේ නැති ඒව තියෙනවා .. ඒත් අපේ ආර්ථික මට්ටම ටිකක් උඩට ආව . අයියල දෙන්නම a/l commerce කලේ . ලොකු අයිය campus ගියා. පොඩි අයිය විද්‍යා පීඨ ගියා.. දැන් ලොකු අයිය accuntant කෙනෙක් . පොඩි අයිය teacher කෙනෙක්. ගෙදර අයගෙ ලොකු වුවමනාවක් තිබ්බ මම doctor කෙනෙක් වෙනවා දකින්න.ඒ හින්දා ඒගොල්ලො මට a/l කාලෙ කිසිම අඩුවක් වෙන්න දුන්නේ නෑ. නුවර clz වලට ගියා . bodim වලටත් එක්ක මාසෙට රු.20000ක් විතර මම වෙනුවෙන් වියදම් කරන්න ඇති. a/l මුල් කාලෙ අවුලක් තිබ්බෙ නෑ.. ඒත් විභාගයට මාස 06ක් විතර තිබිලා මට clinical depression ආව . නිතර panic attacks එන්න පටන් ගත්ත. මම ඒ ගැන කාටවත් කිව්වේ නෑ . බෝඩිමේ යාලුවොන්ට හොරෙන් ගිහින් මම තනියම විනාඩි 45ක් විතර හැම රෑකම අඩන්න පටන් ගත්තා . මට ඒ දවස් වල ගොඩක් අම්ම ගැන දුක හිතුන මට මේ දේ කරගන්න බැරි වෙයිද කියලා වගේ ..

    කොහොම හරි exam එකට මාසයක් විතර තියලා මට depression හොඳටම වැඩි වුනා .. මට වෙව්ලන්නේ නැතිව කතා කරගන්නවත් බැරි තත්වයට ආවා . පස්සෙ a/l st shy අතෑරියා .. මගෙත් එක්ක ඉස්කෝලෙ එක පෝලිමේ හිටිය යාලුවො දෙන්න district rank 1&2 ඒගොල්ලොන්ගෙත් දැනුම මට්ටම මගෙ වගේ තම තිබුනෙ. කොහොම හරි මාව psychiatrist කෙනෙක්ට පෙන්නුවා එයා බෙහෙත් දුන්න.. අධ්‍යාපන කටයුත් වලින් ඈත්වෙලා මාස 04 ක් විතර ඉන්න කිව්වා . ඔය සිද්දිත් එක්ක මට 2nd shy කරන්න බැරි වුනා .. දැන් මට panic attacks එන්නේ නෑ. depression 80% විතර හොඳයි.

    මම නිකන් ඉන්න කාලෙ youtube එකෙයි. thread වලයි ගොඩක් කාලය ගතකලා .. ඒ කාලෙ මම මම ගැනම හිතල බලපුවාම මට හිතුන දෙයක් තමයි, මම bio කලේ ඇත්තටම ගෙදර වුවමනාවට කියලා. මම ඒකට දක්ෂ බව ඇත්ත ඒත් මට ඒ ගැන කිසිම කැමැත්තක් තිබුනේ නෑ . ඒත් ඒ කලෙ ගෙදරට ඒ ගැන කියන්න තරම් හයියක් තිබුනේ නෑ . ඒවගෙ දෙයක් කිව්වොත් බලාපොරොත්තු කඩ කරන්වා වගේ දැනුනා . ඒත් දැන් ගෙදරින එහෙම ප්‍රශ්නයක් නෑ. මම නිකන් හිටපු කාලෙ udemy එකේ එහෙම thibba c++/ python / jawascript වගේ course normal කලා ඒවා බලන්න එපා කියල තිබුනත්.. මම ඒවට පට්ට ආසයි. මට දැන් හිතෙනවා මගේ යටි හිතේ ආසාව තියෙන්නෙ coding පැත්තට කියලා

    මට හිතෙනවා maths කරන්න . මට physics/chemistry subject දෙකම ප්‍රශ්නයක් නෑ. ඒත් අවුරුද්දක වගේ කාලයක් ඇතුලත මට maths ගොඩ දාගන්න පුලුවන් වෙයිද?එහෙම නැත්නම මම a/l සම්පූර්ණයෙන්ම අතෑරල sliit වගේ campus එකකට යන්නද? sliit එකේ course fee එක 17lakhs. එච්චර ගෙවන්නම් සල්ලි නෑ. ඒත් රජයෙන් දෙන educational loan එක maximum 11lakhs වගේ ගන්න පුලුවන් ඉතුරු 7lakh වගේ නම් හොයා ගන්න පුලුවන්.

    දැන් මගේ ඔලුව කම්මලක් වගේ.. මම මොනවද කරන්න හොඳ ? වයසත් වෙගෙන් යනවා වගේ දැනෙනවා ..
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    6,793
    1,699
    113
    KALUTHARA
    When_something_is_important_enough_you_do_it_elon_musk_agrowthhacker.png
     

    shenat

    Well-known member
  • May 13, 2007
    26,952
    23,670
    113
    ආශ්චර්යමත් රටක
    උබ ආස නැත්නම් doctor කෙනෙක් වෙන්න යන්න එපා. ලංකාවෙදි උබට ජීවිතේ එපාවෙන්නෙ දොස්තර උනාට පස්සෙ.

    උබ කැමති coding පැත්තට නිසා ඒකම කරපන්. උබේ ඉගෙනීමේ තත්ත්වය දන්නෙ නැති නිසා AL කරන්නද එපාද කියන්න අමාරුයි. (උබගේ මට්ටම ඇත්තටම district rank 1 ,2 උන්ගේ ලෙවල් එකේ නම් අවුරුද්දෙන් ගොඩ දාන්න පුලුවන්.)

    AL revision වලට වගේ ගිහින් නැත්නම් papers වගේ කරලා හොඳ ලකුණක් ගන්න පුළුවන් නං AL කරන එක හොඳයි. නිකන් s pass ගන්න නං දැන් කරන්න එපා තේරුමක් නෑ කියන එකයි මගේ නං අදහස. ඊට හොඳයි SLIIT වගේ ගිහින් ඒ අතරෙදි අමතර skills හදාගෙන හොඳ job එකකට යන එක. ඊට පස්සෙ තව දේවල් කරන්න බැරියැ.
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    2,253
    2,752
    113
    චී ලංකාව
    මං ගැන පොඩ්ඩක් කෙටියෙන් කියලා ඉන්නම්.. අපි දුප්පත්. තාත්ත දාල ගිහිල්ල. තාත්ත දාල යද්දි මම 4 වසරෙ. පවුලෙ අම්මයි මායි අයියලා දෙන්නයි. මට පොඩි කාලෙ ඉදන් ඉගෙන ගන්ඩ ප්‍රශ්නයක් තිබ්බෙ නෑ. clz යන්න සල්ලි නැති කම් එහෙම තිබ්බ. ඒත් ඒක බරක් විදිහට දැනුනෙ නෑ. ශිෂ්‍යත්වය හොඳට පාස්. o/l a8 c1 යි. මම o/l කරන කාලෙ වෙනකොට පවුලෙ තිබ්බ ආර්ථික ප්‍රශ්න ගොඩක් මඟහැරුනා අයියලා job කරන්න පටන් ගත්ත නිසා.. ඒගොල්ලන්ටත් job හම්බුනාට තව පවුල් ජීවිත වල ප්‍රශ්න වගේ රටේ නැති ඒව තියෙනවා .. ඒත් අපේ ආර්ථික මට්ටම ටිකක් උඩට ආව . අයියල දෙන්නම a/l commerce කලේ . ලොකු අයිය campus ගියා. පොඩි අයිය විද්‍යා පීඨ ගියා.. දැන් ලොකු අයිය accuntant කෙනෙක් . පොඩි අයිය teacher කෙනෙක්. ගෙදර අයගෙ ලොකු වුවමනාවක් තිබ්බ මම doctor කෙනෙක් වෙනවා දකින්න.ඒ හින්දා ඒගොල්ලො මට a/l කාලෙ කිසිම අඩුවක් වෙන්න දුන්නේ නෑ. නුවර clz වලට ගියා . bodim වලටත් එක්ක මාසෙට රු.20000ක් විතර මම වෙනුවෙන් වියදම් කරන්න ඇති. a/l මුල් කාලෙ අවුලක් තිබ්බෙ නෑ.. ඒත් විභාගයට මාස 06ක් විතර තිබිලා මට clinical depression ආව . නිතර panic attacks එන්න පටන් ගත්ත. මම ඒ ගැන කාටවත් කිව්වේ නෑ . බෝඩිමේ යාලුවොන්ට හොරෙන් ගිහින් මම තනියම විනාඩි 45ක් විතර හැම රෑකම අඩන්න පටන් ගත්තා . මට ඒ දවස් වල ගොඩක් අම්ම ගැන දුක හිතුන මට මේ දේ කරගන්න බැරි වෙයිද කියලා වගේ ..

    කොහොම හරි exam එකට මාසයක් විතර තියලා මට depression හොඳටම වැඩි වුනා .. මට වෙව්ලන්නේ නැතිව කතා කරගන්නවත් බැරි තත්වයට ආවා . පස්සෙ a/l st shy අතෑරියා .. මගෙත් එක්ක ඉස්කෝලෙ එක පෝලිමේ හිටිය යාලුවො දෙන්න district rank 1&2 ඒගොල්ලොන්ගෙත් දැනුම මට්ටම මගෙ වගේ තම තිබුනෙ. කොහොම හරි මාව psychiatrist කෙනෙක්ට පෙන්නුවා එයා බෙහෙත් දුන්න.. අධ්‍යාපන කටයුත් වලින් ඈත්වෙලා මාස 04 ක් විතර ඉන්න කිව්වා . ඔය සිද්දිත් එක්ක මට 2nd shy කරන්න බැරි වුනා .. දැන් මට panic attacks එන්නේ නෑ. depression 80% විතර හොඳයි.

    මම නිකන් ඉන්න කාලෙ youtube එකෙයි. thread වලයි ගොඩක් කාලය ගතකලා .. ඒ කාලෙ මම මම ගැනම හිතල බලපුවාම මට හිතුන දෙයක් තමයි, මම bio කලේ ඇත්තටම ගෙදර වුවමනාවට කියලා. මම ඒකට දක්ෂ බව ඇත්ත ඒත් මට ඒ ගැන කිසිම කැමැත්තක් තිබුනේ නෑ . ඒත් ඒ කලෙ ගෙදරට ඒ ගැන කියන්න තරම් හයියක් තිබුනේ නෑ . ඒවගෙ දෙයක් කිව්වොත් බලාපොරොත්තු කඩ කරන්වා වගේ දැනුනා . ඒත් දැන් ගෙදරින එහෙම ප්‍රශ්නයක් නෑ. මම නිකන් හිටපු කාලෙ udemy එකේ එහෙම thibba c++/ python / jawascript වගේ course normal කලා ඒවා බලන්න එපා කියල තිබුනත්.. මම ඒවට පට්ට ආසයි. මට දැන් හිතෙනවා මගේ යටි හිතේ ආසාව තියෙන්නෙ coding පැත්තට කියලා

    මට හිතෙනවා maths කරන්න . මට physics/chemistry subject දෙකම ප්‍රශ්නයක් නෑ. ඒත් අවුරුද්දක වගේ කාලයක් ඇතුලත මට maths ගොඩ දාගන්න පුලුවන් වෙයිද?එහෙම නැත්නම මම a/l සම්පූර්ණයෙන්ම අතෑරල sliit වගේ campus එකකට යන්නද? sliit එකේ course fee එක 17lakhs. එච්චර ගෙවන්නම් සල්ලි නෑ. ඒත් රජයෙන් දෙන educational loan එක maximum 11lakhs වගේ ගන්න පුලුවන් ඉතුරු 7lakh වගේ නම් හොයා ගන්න පුලුවන්.

    දැන් මගේ ඔලුව කම්මලක් වගේ.. මම මොනවද කරන්න හොඳ ? වයසත් වෙගෙන් යනවා වගේ දැනෙනවා ..
    මල්ලි a/l කරන්න. ඔයාට ගණන් ගොඩදාන්න පුලුවන් මොකද ඔයා හොද මීටරයක් බව පේනවා. මුලින්ම a/l කරලා සෙකන්ඩ් ඔප්ශන් විදියට sliit තියාගමු. මොකද කොම්පියුටර් සයන්ස් වලින් කැම්පස් යන්න අමාරු නෑ ඔයාට. ජීවිතය ගැන සරලව හිතන්න. දොඩම් ගොඩ බදාගත්තා වගේ ඔක්කොම එකපාර කරන් අනාගන්නෙ නැතුව එක පාරකට එක දෙයක් හරියට කරන්න. ඒ වගේම මේ වගේ වෙලාවක ආදරය පටලවගන්න එපා. එහෙම වුනොත් ඔයා කබලෙන් ලිපට. අනිත් දේ ඔයා ලයිෆ් එකේ කිසිම දේකට ලේට් නෑ. හැමෝටම යුනික් ටයිම් ෆ්‍රේම් එකක් තියෙනවා ඒ නිසා ඉවසීමෙන් පොඩ්ඩක් ආගම ධර්මය පැත්තටත් නැබුරු වෙලා ගේම ගහන්න යකා වගේ. මේ තමයි ඔයාගෙ හොදම කාලේ හොදම අවස්ථාව. ඊලග ත්‍රෙඩ් එක ඔයා දාන්න ඕනි කැම්පස් සිලෙක්ට් වුනා කියන නිවුස් එකත් එක්ක. කිරියෙ කොල්ලො කෙල්ලො ඔයාට අනිවාර්යයෙන්ම සුභ පතනවා. ඔබට ජය.
     
    Last edited:

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    1,104
    634
    113
    colombo
    මං ගැන පොඩ්ඩක් කෙටියෙන් කියලා ඉන්නම්.. අපි දුප්පත්. තාත්ත දාල ගිහිල්ල. තාත්ත දාල යද්දි මම 4 වසරෙ. පවුලෙ අම්මයි මායි අයියලා දෙන්නයි. මට පොඩි කාලෙ ඉදන් ඉගෙන ගන්ඩ ප්‍රශ්නයක් තිබ්බෙ නෑ. clz යන්න සල්ලි නැති කම් එහෙම තිබ්බ. ඒත් ඒක බරක් විදිහට දැනුනෙ නෑ. ශිෂ්‍යත්වය හොඳට පාස්. o/l a8 c1 යි. මම o/l කරන කාලෙ වෙනකොට පවුලෙ තිබ්බ ආර්ථික ප්‍රශ්න ගොඩක් මඟහැරුනා අයියලා job කරන්න පටන් ගත්ත නිසා.. ඒගොල්ලන්ටත් job හම්බුනාට තව පවුල් ජීවිත වල ප්‍රශ්න වගේ රටේ නැති ඒව තියෙනවා .. ඒත් අපේ ආර්ථික මට්ටම ටිකක් උඩට ආව . අයියල දෙන්නම a/l commerce කලේ . ලොකු අයිය campus ගියා. පොඩි අයිය විද්‍යා පීඨ ගියා.. දැන් ලොකු අයිය accuntant කෙනෙක් . පොඩි අයිය teacher කෙනෙක්. ගෙදර අයගෙ ලොකු වුවමනාවක් තිබ්බ මම doctor කෙනෙක් වෙනවා දකින්න.ඒ හින්දා ඒගොල්ලො මට a/l කාලෙ කිසිම අඩුවක් වෙන්න දුන්නේ නෑ. නුවර clz වලට ගියා . bodim වලටත් එක්ක මාසෙට රු.20000ක් විතර මම වෙනුවෙන් වියදම් කරන්න ඇති. a/l මුල් කාලෙ අවුලක් තිබ්බෙ නෑ.. ඒත් විභාගයට මාස 06ක් විතර තිබිලා මට clinical depression ආව . නිතර panic attacks එන්න පටන් ගත්ත. මම ඒ ගැන කාටවත් කිව්වේ නෑ . බෝඩිමේ යාලුවොන්ට හොරෙන් ගිහින් මම තනියම විනාඩි 45ක් විතර හැම රෑකම අඩන්න පටන් ගත්තා . මට ඒ දවස් වල ගොඩක් අම්ම ගැන දුක හිතුන මට මේ දේ කරගන්න බැරි වෙයිද කියලා වගේ ..

    කොහොම හරි exam එකට මාසයක් විතර තියලා මට depression හොඳටම වැඩි වුනා .. මට වෙව්ලන්නේ නැතිව කතා කරගන්නවත් බැරි තත්වයට ආවා . පස්සෙ a/l st shy අතෑරියා .. මගෙත් එක්ක ඉස්කෝලෙ එක පෝලිමේ හිටිය යාලුවො දෙන්න district rank 1&2 ඒගොල්ලොන්ගෙත් දැනුම මට්ටම මගෙ වගේ තම තිබුනෙ. කොහොම හරි මාව psychiatrist කෙනෙක්ට පෙන්නුවා එයා බෙහෙත් දුන්න.. අධ්‍යාපන කටයුත් වලින් ඈත්වෙලා මාස 04 ක් විතර ඉන්න කිව්වා . ඔය සිද්දිත් එක්ක මට 2nd shy කරන්න බැරි වුනා .. දැන් මට panic attacks එන්නේ නෑ. depression 80% විතර හොඳයි.

    මම නිකන් ඉන්න කාලෙ youtube එකෙයි. thread වලයි ගොඩක් කාලය ගතකලා .. ඒ කාලෙ මම මම ගැනම හිතල බලපුවාම මට හිතුන දෙයක් තමයි, මම bio කලේ ඇත්තටම ගෙදර වුවමනාවට කියලා. මම ඒකට දක්ෂ බව ඇත්ත ඒත් මට ඒ ගැන කිසිම කැමැත්තක් තිබුනේ නෑ . ඒත් ඒ කලෙ ගෙදරට ඒ ගැන කියන්න තරම් හයියක් තිබුනේ නෑ . ඒවගෙ දෙයක් කිව්වොත් බලාපොරොත්තු කඩ කරන්වා වගේ දැනුනා . ඒත් දැන් ගෙදරින එහෙම ප්‍රශ්නයක් නෑ. මම නිකන් හිටපු කාලෙ udemy එකේ එහෙම thibba c++/ python / jawascript වගේ course normal කලා ඒවා බලන්න එපා කියල තිබුනත්.. මම ඒවට පට්ට ආසයි. මට දැන් හිතෙනවා මගේ යටි හිතේ ආසාව තියෙන්නෙ coding පැත්තට කියලා

    මට හිතෙනවා maths කරන්න . මට physics/chemistry subject දෙකම ප්‍රශ්නයක් නෑ. ඒත් අවුරුද්දක වගේ කාලයක් ඇතුලත මට maths ගොඩ දාගන්න පුලුවන් වෙයිද?එහෙම නැත්නම මම a/l සම්පූර්ණයෙන්ම අතෑරල sliit වගේ campus එකකට යන්නද? sliit එකේ course fee එක 17lakhs. එච්චර ගෙවන්නම් සල්ලි නෑ. ඒත් රජයෙන් දෙන educational loan එක maximum 11lakhs වගේ ගන්න පුලුවන් ඉතුරු 7lakh වගේ නම් හොයා ගන්න පුලුවන්.

    දැන් මගේ ඔලුව කම්මලක් වගේ.. මම මොනවද කරන්න හොඳ ? වයසත් වෙගෙන් යනවා වගේ දැනෙනවා ..
    A/L ප්‍රය්වට් කරන්න... SLIIT ම හොයන්න එපා, දැනුම හම්බවෙන තැනක් හොයාගන්න.. අඩු වියදමින් කරගන්න NVQ ලෙවල් තියෙන, NAITA,VTA වල කෝසස් වලින් මුලික දැනුම ගන්න අමතර දැනුම YT, Torrents වල නැති දෙයක් නෑ... එතනින් එහාට කරන්න දේවල් එමටයි.... අප්ඩේට් එකක් දැම්මොත් දිගටම විස්තර කියන්න පුළුවන්...
    මම් කියන්නෙ ගෙවුන්න් කාලයත් ඕවටේක් කරන්න... ඔයාට ෆාස්ට් ට්‍රැක් යන්න පුළුවන් තමන් කැමති දේ මූලික දැනුම ඉගෙන ගන්න ගමන් A/L කරන්න. ඔය ඩිග්‍රි, මාස්ටස් කරන්න රට යන උන් වැඩ කරල හම්බත් කරගෙන ඉගෙන් ගන්න එකත් කරනව. ඒ ක්‍රමයට රට ඇතුලෙ ගේමක් ගහන්න පුළුවන් ලේසියෙන්...
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    10,125
    1
    47,702
    113
    93
    හෝමාගම
    මෙඩිසින් හරි ඉන්ජිනියරින් හරි යනව නන් වයස අදාල නෑ
    මම පසනලි දන්නව අවුරුදු 23-24ඩිත් ඒ ලෙවල් ක්ලාස් ගිහිල්ල, අවුරුදු 30 වෙද්දි ඩොකාල වෙච්ච අය.

    එක තීරනයක් ගන්න, හදිසි වෙන්න ඕන නෑ. කට්ට කාල ගවමන්ට් කැම්පස් යනව නන් එහෙම
    ස්ලිට් යනව නන් එහෙම

    තමන්ගෙ වැඩක් පටන් ගන්නව නන් එහෙම
     

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    5,139
    7,482
    113
    ඇත්තටම ආසාවක් තියෙයි නම් සොෆ්ට්වෙයා පැත්තට වරෙන්. ඇත්තටම ආසාව තිබිල ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න අය අඩුයි. හැබැයි උන් සුපිරි වැඩ්ඩො. බය වෙන්න එපා ගේම ගහතහැකි ලොවෙත් එහෙම නම්. කවුරුත් පහතට දානවා නෙමේ. ඩොකාලත් වැඩ්ඩො. හැබැයි උබට ඕන නම් ඊට වඩා සෑහෙන උඩට යන්න පුලුවන් සොෆ්ට්වෙයා පැත්තේ.ලංකාවේ ඉන්නේ නැතිව