iCloud 22000.Cheap...

mama malberry wemi

Well-known member
  • Aug 22, 2015
    2,800
    223
    63
    2m628ew.jpg

    සුපියාල් 22000 යි,,
    ඔන්න ගෙනාවා මෙන්න ගෙනාවා..
    හරි.
    මේ ගානට ඔෆර් කරන්න මොකක් හරි අවුලක් තියෙන්න ඕනෙ කියල හිතුනනේ..
    ඔවූ.......
    දවස් 25 ත් 30 අතර තමයි අන්ලොක් ටයිම් එක..
    මේක ස්ලෝ කෝච්චියක් හරිය..
    ඒම නැත්නම් 29900 ක් දියන් දවස් 7 යි..

    සූල්ඩ් බා ඇපොල් නම් ...
    මගෙන් වෙනම ගාන අහන්ට හොදේ..

    මට රෑ දාවල් වෙනසක් නෑ ගෙයක් දොරක් නෑ.
    මට බොගෙන් කඩා ගනු ඇරෙන්න විකල්පයක් නෑ
    එක බැම්මෙන් එකට බැදෙනවා
    ගාන කඩන් පැනල දුවනවා..
    ටකන් ටකන්
    රාජ කිරුලු පලන් දාපු රජ්ජුරුවෝ..
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    546
    0
    මෙහේ
    මේ...මල්බෙරියෝ...

    සිං සිං ගාල සල්ලි එන වැඩක් තියනව...සෙට් වෙල කරමුද....

    කෝල් කරල දෙපැත්ත ගලපන්න විතරයි තියෙන්නේ....

    ලොකේශන් එක්ක යනව
    :baffled::baffled:
     
    තෝ හින්ද අර දිනේශ් ලොක්කටත් රට ගම ඇරල යන්න උනා.
    අනියම් සම්බන්දේ අනියම් සම්බන්දේ..
    හපෝයි
    තොපි වගේ යාලුවො නිසා ඌට රටින් යන්න උනානේ..

    හා හා ඒව අමතක කරමුකෝ..
    ඌ ගියානේ..
    හරි සුදූ .....කොහෙද ගැලපිල්ල..
    ෆන්සන් කොහොමද.....?
    මැසිමෙද...?
    තේවත්තකද....?
    රාගල කන්ද උඩද..?
    රිටිගල කන්දටත් සෑහෙන්න අකුනු ගහනවලු බන්..
    ඒ පැත්තෙ තල් ගස් වල බලමුද බඩු ෆන්සන් වෙනවද කියල..?
    වී ඇටේ මෝල් ගහ වෙනවනම් බඩු සෙවර් එකටම තියනව..
    මයිල් ෆන්ක් එකේ අත ලන්කරනකොට කලිසමේ සාක්කු දෙක මැත්දෙන් ඉස්සෙනවනම් බඩුම තමා හොදේ,..
    යමු යමු....
    ගලපමු....
     
    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,800
    223
    63
    කවදාවත් බැහැනේ යකෝ මට අර ජනිත් ගෙ වගේ ක්ලීන් අන්ලොක් ත්‍රෙඩ් එකක් ගෙනියන්න..
    මොනව හරි අකුරැස්සෙ කතාවක් එනවනෙ ඇදිල..
    මේ ජනිත්... සුදූ... මට කියන්න ඔයාගෙ රාස..
    අන්ලුක් ත්‍රෙඩ් එක හරියට ගෙනියන..පිලිස්..
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    546
    0
    මෙහේ
    තෝ හින්ද අර දිනේශ් ලොක්කටත් රට ගම ඇරල යන්න උනා.
    අනියම් සම්බන්දේ අනියම් සම්බන්දේ..
    හපෝයි
    තොපි වගේ යාලුවො නිසා ඌට රටින් යන්න උනානේ..

    හා හා ඒව අමතක කරමුකෝ..
    ඌ ගියානේ..
    හරි සුදූ .....කොහෙද ගැලපිල්ල..
    ෆන්සන් කොහොමද.....?
    මැසිමෙද...?
    තේවත්තකද....?
    රාගල කන්ද උඩද..?
    රිටිගල කන්දටත් සෑහෙන්න අකුනු ගහනවලු බන්..
    ඒ පැත්තෙ තල් ගස් වල බලමුද බඩු ෆන්සන් වෙනවද කියල..?
    වී ඇටේ මෝල් ගහ වෙනවනම් බඩු සෙවර් එකටම තියනව..
    මයිල් ෆන්ක් එකේ අත ලන්කරනකොට කලිසමේ සාක්කු දෙක මැත්දෙන් ඉස්සෙනවනම් බඩුම තමා හොදේ,..
    යමු යමු....
    ගලපමු....

    :lol::lol:
     
    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    danaganna ahanne machan i cloud ekak unlock karapuwahama hardware or server fingerprint eka reset wenawada naththam eka replace or monawa hari karanana oneda?
     
    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,800
    223
    63
    danaganna ahanne machan i cloud ekak unlock karapuwahama hardware or server fingerprint eka reset wenawada naththam eka replace or monawa hari karanana oneda?

    එහෙම මොකුත් නෙහෙ බන්..මෙ ඩවස් වල මම පොඩි සීන් එකක් ඩාගෙන යනව ෆින්ග ප්‍රින්ට් වැඩ නොකරන ඒව ආයෙ ගොඩ දාගන්න
     
    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    එහෙම මොකුත් නෙහෙ බන්..මෙ ඩවස් වල මම පොඩි සීන් එකක් ඩාගෙන යනව ෆින්ග ප්‍රින්ට් වැඩ නොකරන ඒව ආයෙ ගොඩ දාගන්න

    machan mama kiyanne hardware unlock seen eka machan ethakota imei no eka wenas wenawa neda?mama baluwa reprogram karanna puluwan kathawak kohewath na ban finerprint eka :angry: try karana ekata mamath set wennam
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,691
    1,507
    113
    Hakata-ku, Fukuoka
    2m628ew.jpg

    සුපියාල් 22000 යි,,
    ඔන්න ගෙනාවා මෙන්න ගෙනාවා..
    හරි.
    මේ ගානට ඔෆර් කරන්න මොකක් හරි අවුලක් තියෙන්න ඕනෙ කියල හිතුනනේ..
    ඔවූ.......
    දවස් 25 ත් 30 අතර තමයි අන්ලොක් ටයිම් එක..
    මේක ස්ලෝ කෝච්චියක් හරිය..
    ඒම නැත්නම් 29900 ක් දියන් දවස් 7 යි..

    සූල්ඩ් බා ඇපොල් නම් ...
    මගෙන් වෙනම ගාන අහන්ට හොදේ..

    මට රෑ දාවල් වෙනසක් නෑ ගෙයක් දොරක් නෑ.
    මට බොගෙන් කඩා ගනු ඇරෙන්න විකල්පයක් නෑ
    එක බැම්මෙන් එකට බැදෙනවා
    ගාන කඩන් පැනල දුවනවා..
    ටකන් ටකන්
    රාජ කිරුලු පලන් දාපු රජ්ජුරුවෝ..

    උබ කොහෙද ගිල්ලා හිටියේ
     
    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,800
    223
    63
    උබ කොහෙද ගිල්ලා හිටියේ

    නන න නනා නා නන නන න නනා නා
    ඉස්සර ආදි කාලෙ වයල වියෝලේ.
    අයික්ලෞඩ් නැති එකාලයේ.
    ෆව් සික්ස් සෙවන් එහෙම ඇතිමෙ කාලයේ..
    සොලූසන් හෙව්ව යාලුවේ..

    හහ්.බැගර් බින්ජ මායි වනාජී
     
    Dinu94

    Active member
  • May 13, 2017
    242
    40
    28
    සිහිනලන්තයේ
    [/QUOTE]සුපියාල් 22000 යි,,
    ඔන්න ගෙනාවා මෙන්න ගෙනාවා..
    හරි.
    මේ ගානට ඔෆර් කරන්න මොකක් හරි අවුලක් තියෙන්න ඕනෙ කියල හිතුනනේ..
    ඔවූ.......
    දවස් 25 ත් 30 අතර තමයි අන්ලොක් ටයිම් එක..
    මේක ස්ලෝ කෝච්චියක් හරිය..
    ඒම නැත්නම් 29900 ක් දියන් දවස් 7 යි..

    සූල්ඩ් බා ඇපොල් නම් ...
    මගෙන් වෙනම ගාන අහන්ට හොදේ..

    මට රෑ දාවල් වෙනසක් නෑ ගෙයක් දොරක් නෑ.
    මට බොගෙන් කඩා ගනු ඇරෙන්න විකල්පයක් නෑ
    එක බැම්මෙන් එකට බැදෙනවා
    ගාන කඩන් පැනල දුවනවා..
    ටකන් ටකන්
    රාජ කිරුලු පලන් දාපු රජ්ජුරුවෝ..
    [/B][/QUOTE]

    :baffled: සොරි ඔයා කියන දේ මට හරියට තේරුණේ නෑ ඔයා කියන්නේ ඇපල් අයි ක්ලවුඩ් අන්ලොක් කරනවා කියලද?
     
    Last edited: