IDM කැලේ. දැන් OnaHuptak දැන් වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම ඕන හුප්ටක් - ඕනම දෙයක් බාන්න පුළුවන්. 🤯 😍😍

vckeranda

Well-known member
  • Nov 12, 2013
    1,365
    994
    113
    හායි මචන්ලා, අදත් වැදගත් දෙයක් අරගෙන අ‍ාවා.

    මේ තමයි onahuptak එකට අ‍ාව ලොකුම update එක. Link එක විතරක් දාලා දැන් ඕනම public video එකක් තමන්ගෙ drive එකට බා ගන්න පුළුවන්. කලින් වගේම link එක දාලා run කරන්න විතරයි තියෙන්නෙ. Youtube, Dailymotion, Pornhub, Xvideos සහ තවත් සමහර site වල playlist හෝ චැනල් පිටින්ම වුණත් බාන්න පුළුවන්. 🤪

    කලින් වගේ youtube වලට සීමා වෙලා නැහැ. දැන් online play වෙන ඕනම වීඩියෝ එකක් බාන්න පුළුවන්. කලින් වගේම YouTube (තනි වීඩියෝ සහ සම්පූර්ණ playlist), Facebook, Instagram, Tiktok, Twitter, Snap, Linkedin, VK, Dailymotion ඇතුළු social media සේරම, ප්‍රධාන ජිල්😏 සහ Tube සයිට් සේරම, Sports සහ News site ඕනම එකක්, කොටින්ම සාමාන්‍යයෙන් ප්‍රසිද්ධ ඕනෑම site එකක public play වෙන වීඩියෝ ඕන එකක් මේකෙන් බාන්න පුළුවන්.

    ඔය ඕනම වීඩියෝ එකක audio එක වි‍තරක් වුණත් වෙන් කරලා mp3 විදිහට බා ගන්න පුළුවන්. වීඩියෝ එක TS/M3U8 stream එකක් වුණත් අවුලක් නෑ. Batch එකම download වෙලා උඹ දීපු mp4, mkv වගේ format එකට convert වෙනවා.

    විශේෂම දෙයක් විදිහට ඔය ප්‍රධාන social media site එකක public live stream එකක් (fb, youtube, insta, tiktok) link එක දාලා run කරලා තිබ්බාම, එ‍්ක ඉවර වෙනකල්ම record වෙලා drive එකට save වෙනවා. (උපරිම පැය 12 යි) මේක delete කරන live එකක් save කරලා තියා ගන්න ලේසිම ක්‍රමයක්. 😍

    කලින්ට වඩා cell එකේ කොටස්වලින් කෙරෙන දේ තේරෙන සිංහලෙන්ම පැහැදිලිව දාලා, කට්ටිය වැඩිපුර පාවිච්චි කරන torrent cell දෙක උඩට ගැනීම‍ත් කරා. නොතේරෙන දෙයක් අහන්න මගෙ whatsapp එකයි, fb එකයි link කරා. දැන් වැඩක් කරගන්න තවත් ලේසියි, පහසුයි.

    එහෙනම් දැන් උඹලාට මේකෙන් පුළුවන් literally ම ඕන හුප්තක් බා ගන්න. ට්‍රයි කරලා බලලා අනිත් අයටත් කියහන්. දැන් නම් ලින්ක් එක කාට කාටත් මතක අ‍ැති. බිට් ලී / ඕන හුප්ටක්

    https://bit.ly/onahuptak

    බුදු සරණයි හැමෝටම. මොකක් හරි පැටලෙන තැනක් තියෙනවා නම් අහපන්. 🙏

    අලුත්ම view එක. 👇👇

    ela ela, parana ekin mn sahena wada gatha torrent banakota. thanks mcn aluth update ekata
     

    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    4,366
    4,300
    113
    1662387144749.png

    uba nam masni bn, photo ekaku th da gena :lol:
     

    Wishmalokaya Official

    Well-known member
  • Aug 28, 2022
    309
    583
    93
    මෙන්න මේ මගුලේ ෆයිල් ටයිප් එක තමයි අවුල.

    TS File Extension
    මොකක්ද අවුල? දාලා run කරහන්, mkv හෝ mp4 වෙලා එනවා. හදලා තියෙන්නෙම ඕකටනෙ බං. TS Play කරනකොට තියෙන ප්‍රශ්න මොනවත් නෑ. 🙏

    IDM හොඳයි මට නම්
    PC එකක් තියෙන අයට හරි ඉතින්. නැති අයට onahuptak. 😍 හැබැයි IDM එකෙන් බාන TS file ලේසියකට play කරන්න බෑ නේද? නිකන්ම play කරන්න පුළුවන් වුණාට seek කරද්දි එහෙම stuck වෙනවා. Onahuptak එකෙන් සේරම mkv, mp4 වගේ container වලට දාන නිසා ඔය ප්‍රශ්න මොනවත්ම නෑ. 🙏
    ------ Post added on Sep 5, 2022 at 8:16 PM

    thiyena huptath nathi wena huptak nemine hupto?
    මොකක්ද බං නැති වෙන්න තියෙන්නෙ? කියලා තියෙන විදිහට හොඳම දේ මේකෙන් බාන්න වෙනම google account එකක් හදලා තියා ගනින්. එ‍්ක privacy වලට අමතරව තවත් වාසියි, මොකද extra 15GB ත් හම්බෙනවානෙ. 🙏
    ------ Post added on Sep 5, 2022 at 8:17 PM
     
    • Like
    Reactions: Jangi-Hora

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    25,500
    1
    26,631
    113
    මොකක්ද අවුල? දාලා run කරහන්, mkv හෝ mp4 වෙලා එනවා. හදලා තියෙන්නෙම ඕකටනෙ බං. TS Play කරනකොට තියෙන ප්‍රශ්න මොනවත් නෑ. 🙏

    උඹ කියන්නේ IDM එකෙන් TS විදියට විතරක් ඩවුන්ලෝඩ් දෙන වීඩියෝ ෆයිල් එකක් උඹේ ඩවුන්ලෝඩර් එකෙන් කන්වර්ට් කරලා ඩවුන්ලෝඩ් දෙනවා කියලාද?
     

    Wishmalokaya Official

    Well-known member
  • Aug 28, 2022
    309
    583
    93
    උඹ කියන්නේ IDM එකෙන් TS විදියට විතරක් ඩවුන්ලෝඩ් දෙන වීඩියෝ ෆයිල් එකක් උඹේ ඩවුන්ලෝඩර් එකෙන් කන්වර්ට් කරලා ඩවුන්ලෝඩ් දෙනවා කියලාද?
    ඔව් බං, එ‍්කනෙ මේ කට කැඩෙනකල් කියන්නෙ. දාලා run කරලා බලහන්කො. එහෙම වුණේ නැත්තම් කතා කරහන්කො. 🙄🙄
     
    • Like
    Reactions: Jangi-Hora

    Similar threads