IDM කැලේ. දැන් OnaHuptak දැන් වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම ඕන හුප්ටක් - ඕනම දෙයක් බාන්න පුළුවන්. 🤯 😍😍

jk perera

Well-known member
  • Dec 13, 2009
    11,653
    5,131
    113
    අපේ ගෙදර
    අර සයිට් එක හැදුවද බන් ?

    ek.png

    ------ Post added on Feb 3, 2024 at 1:12 PM
     
    • Like
    Reactions: IndrajithGamage

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    7,792
    7,564
    113
    ඕකේ තමයි එරර් එක ආවේ.
    Phone eken load wenawa.
    Chrome වලට desktop mode ඕන. Firefox, Via දෙකට අවුලක් නෑ. මම නම් recommend කරන්නෙ via browser එක. චූටි වුණාට මාරම feature rich.
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    16,325
    14,955
    113
    Lankawe ekak nam moka unath sure karanna ba.
    dakkane gotabaya.

    මම download නම් කරන්නෙම නැහැ වගේ. කැමති එව්වා වල ලින්ක් save කරන එක තමයි කරන්නේ. ඉඳලා හිටලා බාන්න ඕන උනොත් මේකෙන් තමයි කරන්නෙ:

    https://github.com/yt-dlp/yt-dlp
     
    • Love
    Reactions: IndrajithGamage

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    7,792
    7,564
    113
    Pc eke mokada karanna one.
    PC එකේ කොහොමත් අවුලක් නෑනෙ.

    මම download නම් කරන්නෙම නැහැ වගේ. කැමති එව්වා වල ලින්ක් save කරන එක තමයි කරන්නේ. ඉඳලා හිටලා බාන්න ඕන උනොත් මේකෙන් තමයි කරන්නෙ:

    https://github.com/yt-dlp/yt-dlp
    Yt-dlp library එක තමයි downloader cell එකට පාවිච්චි කරන්නෙ. එ‍්ක colab එකට ගැලපෙන්න build කරලා, programming දැනුමක් නැතත්, කඩ්ඩ අමාරු වුණත් තේරුම් ගන්න ලේසි සරල option ටිකක් එක්ක දාල තියෙනවා. 😊

    Torrents, mega upload, compression එහෙමත් එ‍් වගේ තමයි ඉතින්. කැමති අයට code එක බලන්න පුළුවන්. 😊😊
    ------ Post added on Feb 3, 2024 at 7:06 PM
     
    • Like
    Reactions: RandomGuy

    jk perera

    Well-known member
  • Dec 13, 2009
    11,653
    5,131
    113
    අපේ ගෙදර
    PC එකේ කොහොමත් අවුලක් නෑනෙ.


    Yt-dlp library එක තමයි downloader cell එකට පාවිච්චි කරන්නෙ. එ‍්ක colab එකට ගැලපෙන්න build කරලා, programming දැනුමක් නැතත්, කඩ්ඩ අමාරු වුණත් තේරුම් ගන්න ලේසි සරල option ටිකක් එක්ක දාල තියෙනවා. 😊

    Torrents, mega upload, compression එහෙමත් එ‍් වගේ තමයි ඉතින්. කැමති අයට code එක බලන්න පුළුවන්. 😊😊
    ------ Post added on Feb 3, 2024 at 7:06 PM
    PC එකේ කොහොමත් අවුලක් නෑනෙ.


    Yt-dlp library එක තමයි downloader cell එකට පාවිච්චි කරන්නෙ. එ‍්ක colab එකට ගැලපෙන්න build කරලා, programming දැනුමක් නැතත්, කඩ්ඩ අමාරු වුණත් තේරුම් ගන්න ලේසි සරල option ටිකක් එක්ක දාල තියෙනවා. 😊

    Torrents, mega upload, compression එහෙමත් එ‍් වගේ තමයි ඉතින්. කැමති අයට code එක බලන්න පුළුවන්. 😊😊
    ------ Post added on Feb 3, 2024 at 7:06 PM
    නෑ මචන් මගේ Pc එකේ වැඩ නෑ...
     
    • Sad
    Reactions: IndrajithGamage

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    7,792
    7,564
    113
    නෑ මචන් මගේ Pc එකේ වැඩ නෑ...
    වැඩ නෑ කියන්නෙ මොකක්ද වෙන්නෙ? 🤔 Notebook එක open වෙන් නැද්ද, මොනවත් පේන් නැද්ද, දාපු එක download වුණේ නැද්ද, error එකක් එනවද මොකක්ද? 🤔

    මෙතන අවුල් නම් මට screenshot එකක් whatsapp හරි Telěgram හරි දාහන්කො.

    https://t.me/indrajithx
    https://wa.me/94777984078
     

    jk perera

    Well-known member
  • Dec 13, 2009
    11,653
    5,131
    113
    අපේ ගෙදර
    වැඩ නෑ කියන්නෙ මොකක්ද වෙන්නෙ? 🤔 Notebook එක open වෙන් නැද්ද, මොනවත් පේන් නැද්ද, දාපු එක download වුණේ නැද්ද, error එකක් එනවද මොකක්ද? 🤔

    මෙතන අවුල් නම් මට screenshot එකක් whatsapp හරි Telěgram හරි දාහන්කො.

    https://t.me/indrajithx
    https://wa.me/94777984078

    Notebook loading error​


    000111.png
     
    • Haha
    Reactions: IndrajithGamage

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    7,792
    7,564
    113

    Notebook loading error​


    View attachment 223972
    Login issue එකක්. පේනවනෙ authuser=0. උඹෙ default open වෙන්න හදන්නෙ drive එකෙන් owner විදිහට. එහෙම කරන්නෙ program කරන්න වගේ.

    ඔය ටික කපලා link එක විතරක් අරන් ගියා නම් හරි.

    https://colab.research.google.com/drive/1M1KrzESC9-rbolTqTsZUt1eMhZQ7Qgy2


    Link එක තියෙන්නෙ මෙහෙම. Colab එකෙන් open වෙන්න ඕන.
     

    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    2,969
    2,858
    113
    ::0
    elakiri.com

    Warning: This URL has been blocked by Bitly's systems as potentially harmful.​


    We recommend you close your browser window and notify the person who sent you the link.
     

    Similar threads