හායි මචන්ලා, අදත් වැදගත් දෙයක් අරගෙන අාවා. එ් තමයි ඕන හුප්ටක් එකට add වුණු අලුත්ම features ටික.
ලින්ක් එක මතකයිනෙ.
https://bit.ly/onahuptak
කලින් වගේම YouTube, Facebook, Insta, TikTok ඉඳලා ඕනම ජිලක් වුණත් බාගන්න පුළුවන් විතරක් නෙවෙයි, අනිත් හැම දේකටම තියෙන විශ්වාසවන්තම downloader එක ONAHUPTAK බව දන්නවානෙ.
ඔන්න දැන් එ්කට අලුත්ම Features තුනක් add වෙලා. මේ ගැන වැඩි විස්තර ඕන අයට යටට යටට කියවලා බලන්න පුළුවන්.
1. Trim - ඕනම දිග වීඩියෝ එකක පටන් ගන්න තැනයි, ඉවර වෙන තැනයි දාලා අවශ්‍ය කොටස විතරක් බා ගන්න. Resolution සහ අනිත් features සියල්ල සහිතයි.
2. Find available files - Download කරන්න කලින්ම තියෙන resolution ටික බලා ගෙන, අවශ්‍ය එක තෝර ගන්න පුළුවන්. කැමති නම් high quality audio video stream වෙන වෙනම බාගෙන එකතු කරගන්නත් පුළුවන්.
3. IP 16 ක් පාවිච්චි කරලා කොටස් 16 download කරන Accelerator එක. IDM වගේ Connections වැඩියි කියලා දැනගෙන throttle කරන්න කිසිම ක්‍රමයක් නෑ.

1.
ඕන්න එහෙනම් මේවා ගැන දීර්ඝ විස්තර ටික. පළවෙනි එක තමයි Trim feature එක. ඕනම වීඩියෝ එකක start stop දීලා අවශ්‍ය කොටස විතරක් download කරන්න දැන් චාන්ස් එක තියෙනවා. කියලා තියෙන විදිහට drop down එකෙන් time එක තෝරලා, පටන් ගන්න ඉවර වෙන තැන්වල පැය, විනාඩි, තත්පර ටික දාන්න විතරයි තියෙන්නෙ.

අදාළ කොටස විතරක් ලස්සනට බෑවෙනවා. ලොකු youtube වීඩියෝ එකක්, fb live එකක්ම බානවා වෙනුවට අවශ්‍යම කොටස විතරක් බා ගන්න නියම ක්‍රමයක්. IDM එකට මේකත් එක්ක හැරෙන්නවත් බෑ.
2.
ඊළඟ එක නම් සුට්ටක් විතර advanced features එකක්. හැබැයි තේරුම් ගත්තාම වැඩි ගින්නක් නෑ. එ් තමයි ඕන වීඩියෝ එකක තියෙන resolutions සේරම ටික කලින් අඳුරගෙන, තමන්ට අවශ්‍ය එ්වා එකතු කරලා බා ගැනීමේ හැකියාව. මේක Resolution එකේ find available select කරලා run කරන්නයි තියෙන්නෙ.
එතකොට download නොවී තියෙන resolutions සහ sizes එක්ක file list එක එනවා. එතනින් තමන් කැමති ID ටික බලලා Res_Id එකට දාන්නයි තියෙන්නෙ. Audio Video stream දෙකක් තියෙනවා නම් දෙක එකතු කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට youtube එකේ 720p webm වීඩියෝ එකයි, 128kbps m4a ඕඩියෝ එකයි එකතු කරලා MKV එකක් හදා ගන්න ඕන නම් 247+140 කියලා දැම්මාම හරි.
මේකත් IDM එකට කීයටවත් බැරි වැඩක්. එ්කෙන් පුළුවන් ලිස්ට් එකේ එන ටික ගන්න විතරයි.

3.
අනිත් එක තමයි download accelerator එක. මේක ඉතින් youtube, fb, insta වලට වගේ එච්චරම වැදගත් නෑ. මොකද එ්වා කොහොමත් fast නෙ. හැබැයි උඹලා දන්නවා අැති සමහර ජිල් සයිට් මාර විදිහට Speed throttle කරනවා. එහෙම වුණාම IDM වලටත් සොරි තමයි. කොච්චර කොටස්වලට කඩන්න ගියත් හිර කරනවා.
හැබැයි මගෙ ඕන හුප්ටක් එක වැඩේ කරන්නෙ එහෙම නෙවෙයි. කොටස් 16 ට කැඩුවාට එ්වා 16 ගන්නෙ IP 16 ක් පාවිච්චි කරලා. මේක අපිට කරන්න නම් Laptop 16 ක් ඕන වෙනවා. හැබැයි colab එකේ virtual server හදලා IP වෙනස් කරාම වැඩේ හරිම සරලයි. ඉතින් මොන සෙල්ලම් දැම්මත් OnaHuptak එක throttle කරන්න කාටවත් බෑ. සයිට් එකේ බලනකොට තියෙන Speed එකම අනිවාර්යයෙන්ම එනවා.
මේක IDM එකට (වෙනම cloud එකක් නොගහා) ජීවිතේට Implement කරන්න බැරි, ඕන හුප්ටක් එකටම සුවිශේෂී වුණු feature එකක්.
අමාරු වැඩ කිඩ ටිකක් වුණත් එ් ටික සේරම colab runtime එකේ කරලා අපි ඉල්ලපු දේ බබා වගේ අපේ drive එකට කොපි කරලා දෙනවා. එතනින් නිදහසේ බා ගන්නයි තියෙන්නෙ.
එහෙම නම් තවත් මේ වගේම අලුත් features ටිකක් එක්ක හමු වෙමු. එතකන් මේකෙන් උපරිම ප්‍රයෝජන ගනිල්ලා. අනිත් අයටත් කියහන්.

Last edited: