IELTS da PTE da karanna one mama

Rembrandt

Active member
  • Jan 16, 2018
    418
    49
    28
    thankzzz මචෝ එෂ්සැම් එක ගැන අයිඩියා එකක් තියනවා
    මුල ඉදන්ම ගොඩ දාගන්න දගලන බේසික් නොලේජ් එකක් තියෙන එකෙක්ට IELTS ho PTE ගොඩ දගාන්න විදිය ගැනත් ත්‍රෙඩ් එකක් දාපන්කෝ පින්සිද්ද වෙනවා ?

    සෙල්ෆ් ස්ටඩි කොහොමද කරේ ? ඔන්ලයින් කොසස් මොනාද හොද ෆලෝ කරන්න

    කළාස් යනවානම් කොහෙද යන්න හොද විස්වාස?

    දවසට IELTS වලට කොච්චර වෙලාවක් කැප කරාද ? එක්සෑම් එකට කොචචර කල් ඉදන් ලෑස්ති වුනාද ?
    පොඩි ගයිඩ් එකක් දාපන්කෝ
    :):)