මේක සෑහෙන ලොකු ප්‍රශ්නයක්..කලිනුත් ත්‍රෙඩ් එකක් දැම්ම පොඩ්ඩක් ඒ පැත්තෙ ගිහින් සීන් එක ටිකක් බලල එන්න..
http://www.elakiri.com/forum/showthread.php?p=20704179#post20704179
මාව සිලෙක්ට් උනේ Bsc(sp) in computer science-university of jaffna.
මෝර වලට 0.1ක් z එක මදි..දිස්ට්‍රික්ට් කෝට එකත් එක්ක බැලුවම ඒක බෝට්ටුවක් එන්න තියෙන චාන්ස් එක අඩුයි..ඒක එන්නෙ නෑ කියල හිතුවොත් මේ හම්බෙලා තියෙන එක කරන එකද හොද? නැත්තම් IIT එකේ Computer Science or Software Engineering කරන එකද හොද?(university of westminister ඩිග්‍රි එක)..මොකද මට ඒකෙ ෆුල් ස්කොල් එකක් තියෙනවා..
මේකයි ස්කොල් එකේ සිස්ටම් එක..මම IIT එකේ degree eka පාට් ටයිම් ඩිග්‍රි එක කරනවා ඊට අමතරව zone24*7 කියන කම්පැනි එකේ intern කෙනෙක් විදියට වැඩ කරනවා..සම්පූර්න කෝස් ෆී එක ලක්ශ 17ක්ද වගේ ගානක් කම්පැනි එකෙන් එකට ගෙවනවා IIT එකට මට සත 5ක්වත් ගෙවන්න ඕන නෑ..ඊට අමතරව මටත් පොඩි දීමනාවක් දෙනව කම්පැනි එකෙන්..
(year 1-5000rs year-2 10000rs year3-5 it depends )
අවුරුදු 5 ඉවර උනායින් පස්සෙ කන්ට්‍රෑන්ට් එක ඉවරයි..මට කම්පැනි එකෙන් ඕන්නම් අයින් උනහැකි..
ෆීල්ඩ් එකේ දැනුම තියෙන කට්ටිය පොඩි උපදෙසක් දෙන්න මම මොකද කරන්න ඕන කියල..
දන්නෙ නැති කට්ටිය බම්ප් එකකින් සහයෝගය දක්වන්න මේක සීරියස් කේස් එකක්..