7 billion ගන්නේ external නේද?
Imf ආවට පස්සේ market එකෙන් ණය ගන්න පුළුවන්. ඕවා settle කරන්න ණය ගනීවි
නෑ නේ බන්. Imf සල්ලි එන්නේ මහා බැංකුවේ සංචිත වලට. ඒව මොකකට වත් වියදම් කරන්න බෑ.. මන් දන්න තරමට
------ Post added on Mar 21, 2023 at 7:04 AM
Ahala thiyanawa but ehema wela thiyanawa dakala thiyanawada? Ehema unath gewanna sall ithiyanawa da? Ubada salli denne?debt restructuring කියන එක අහලා නැද්ද කුහක ජෙප්පෝ?
------ Post added on Mar 21, 2023 at 1:27 PM