IMF ගිය කිසිම රටක් ගොඩ ගිහින් නෑ.. තවත් අමාරුවේ වැටිලා විතරයි..- බිමල්

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,190
    20,260
    113
    Westනාහිර


    ලෝකයේ කිසිදු රටක් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ උපදෙස් මත ප්‍රශ්න විසඳාගෙන නැතැයි ජනතා විමුක්ති විරමුණේ ව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජාතික ජනබලවේගයේ විධායක සභික බිමල් රත්නායක මහතා සඳහන් කරයි.

    ජාත්‍යන්තර මුල්ලේ අරමුදලගේ සහාය පැතීමෙන් සිදුවන්නේ රට තවත් අසීරු තත්ත්වයකට පත්වීම බවද හෙතෙම පෙන්වා දෙයි.

    මෙරට ණය කපා හරින බවට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පසුගිය කාලයේ පැවසුවද අද වනතුරු එවැන්නක් සිදුවී නැති බවත් සිදුවී ඇත්තේ තිබුන ණයට තවත් ඩොලර් බිලියන තුනයි දශම එකක පොලියක් එකතුවීම පමණක් බවත් ඔහු පවසයි.

    ජීවත්වීමට නොහැකිව සිටින මිනිසුන්ගෙන් බදු අය කරමින් රටේ කර්මාන්ත අමාරුවේ දමමින් රටේ සම්පත් විකුණන මාවතේ රට ගමන් කරවමින් ඇති බවද හෙතෙම තවදුරටත් පැවසීය.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    36,725
    1
    49,408
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Cant Hear You Nick Offerman GIF by Gunpowder & Sky
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    7,389
    10,548
    113
    ඇයි ග්‍රීසිය ගොඩ ගියේ
    ග්‍රීසිය IMF එකට ගිය කාලෙ හිටපු finance minister මයි කියන්නෙ උන්ට තවත් කෙල උනා කියල
     
    • Like
    Reactions: haunte and gamerlk

    2osama

    Well-known member
  • Oct 25, 2010
    68,682
    58,387
    113
    මාලඹේ
    මයිනගෙ මල්ලි පිස්සු කෙලලා රට බංකොලොත් උනා. දැක්කෙ නැද්ද? 🤣
    මයිනා ගේ රෙද්දක් නෙවෙයි මම කිව්වේ ජෙප්පෝ විකාර කියවනවා කියලා🤩🤩🤦
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,800
    1
    45,028
    113
    මයිනා ගේ රෙද්දක් නෙවෙයි මම කිව්වේ ජෙප්පෝ විකාර කියවනවා කියලා🤩🤩🤦
    ගෑනි වගේ මෙතන බොරුවට රඟන්ඩ එපා. පැන්ඩෝරා ත්‍රෙඩ් එකට වරෙං @2osama
     
    • Haha
    Reactions: Xi Jinping