MUN thamayi IMF yanna kive![]()
ලෝකයේ කිසිදු රටක් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ උපදෙස් මත ප්‍රශ්න විසඳාගෙන නැතැයි ජනතා විමුක්ති විරමුණේ ව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජාතික ජනබලවේගයේ විධායක සභික බිමල් රත්නායක මහතා සඳහන් කරයි.
ජාත්‍යන්තර මුල්ලේ අරමුදලගේ සහාය පැතීමෙන් සිදුවන්නේ රට තවත් අසීරු තත්ත්වයකට පත්වීම බවද හෙතෙම පෙන්වා දෙයි.
මෙරට ණය කපා හරින බවට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පසුගිය කාලයේ පැවසුවද අද වනතුරු එවැන්නක් සිදුවී නැති බවත් සිදුවී ඇත්තේ තිබුන ණයට තවත් ඩොලර් බිලියන තුනයි දශම එකක පොලියක් එකතුවීම පමණක් බවත් ඔහු පවසයි.
ජීවත්වීමට නොහැකිව සිටින මිනිසුන්ගෙන් බදු අය කරමින් රටේ කර්මාන්ත අමාරුවේ දමමින් රටේ සම්පත් විකුණන මාවතේ රට ගමන් කරවමින් ඇති බවද හෙතෙම තවදුරටත් පැවසීය.
පොන්නයෙක් නොවී මේකට ටිකක් ඇවිල්ලා උඹ පුක්ෂණය උනා කියල පිලිගනිං? @2osamaමොංගල් ජෙප්පෝ රට හදයි වගේ නේද![]()
Mekath LRT, eka paththakata vitharak yana kathava vagey.ඕක නම් බොරුවක්..India IMF ගියා .. 2000 දී full repayment එකක් කරා .. දැන් ්ඉන්දියාව කියන්නේ 3 වෙනි ලොකුම economy එක .
Video එකක් නැද්ද බං?![]()
ලෝකයේ කිසිදු රටක් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ උපදෙස් මත ප්‍රශ්න විසඳාගෙන නැතැයි ජනතා විමුක්ති විරමුණේ ව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජාතික ජනබලවේගයේ විධායක සභික බිමල් රත්නායක මහතා සඳහන් කරයි.
ජාත්‍යන්තර මුල්ලේ අරමුදලගේ සහාය පැතීමෙන් සිදුවන්නේ රට තවත් අසීරු තත්ත්වයකට පත්වීම බවද හෙතෙම පෙන්වා දෙයි.
මෙරට ණය කපා හරින බවට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පසුගිය කාලයේ පැවසුවද අද වනතුරු එවැන්නක් සිදුවී නැති බවත් සිදුවී ඇත්තේ තිබුන ණයට තවත් ඩොලර් බිලියන තුනයි දශම එකක පොලියක් එකතුවීම පමණක් බවත් ඔහු පවසයි.
ජීවත්වීමට නොහැකිව සිටින මිනිසුන්ගෙන් බදු අය කරමින් රටේ කර්මාන්ත අමාරුවේ දමමින් රටේ සම්පත් විකුණන මාවතේ රට ගමන් කරවමින් ඇති බවද හෙතෙම තවදුරටත් පැවසීය.
Yea trust maina and RW FTWThis is a party who takes contradictory positions and cannot be trusted like GR and his Viyathmage Intellectuals.
මුන් බලයට අවොත් මොනා වෙයිද දන්නෑ. ගොන් හරක්
ගෝඨා ආවොත් මම පුක වුණත් දෙනවා.![]()