Indian oil (IOC) වගේ කොම්පැනි අපේ ඩොලර් ගෙනියන්නේ නැද්ද ?

Gajaman007

Well-known member
  • Feb 1, 2016
    1,457
    1
    2,594
    113
    මට ප්‍රශ්නයක් තියෙනවා , ඉන්දියන් IOC වගේ කොම්පැනි රුපියල් වලට තෙල් වික්කත්, උන්ගේ රටට අරන් යන්නේ ඩොලර් නේ.
     

    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    2,014
    3,624
    113
    ආණ්ඩුවට හැමූගේම ඩොලර් ගැන බලන්න වෙලාවක් නෑ. ඒක නිසා බලන්නේ රට ඉන්න මිනිස්සු එවන ඩොලර්මෙ, හෙ පොඩි Business එකක් කරන් ඉන්න හදන අයගේ ඩොලර් විතරයි. ලොකු Business(IOC ව‍ගේ ) ඒවගෙන් ඩොලර් යන ඒවා බලනවට වඩා වැඩ තියෙනවා
     
    • Haha
    Reactions: kinkon and Cypress

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    19,499
    30,122
    113
    උන්ගෙත් තෙල් ලෙප්ට් වෙයි. සමහරවිට උන්ගෙ ස්ටොක් ඇති.
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    3,616
    4,845
    113
    ජාලේ...
    sorry.com
    Un last year 890mn LKR labayak gatta kiyanne?

    Lanka IOC, a unit of Indian Oil Corporation said its net profits were 890 million rupees in the December 2021 quarter,

    හැබැයි අපි 200 ට ගැහුවත් අපෙ CEYPETCO හු888 ගෙ පුතාලට පාඩුයි