Indian vehicle price down

Dragon Kolla

Well-known member
  • Oct 26, 2015
    8,075
    575
    113
    මකර ලන්තෙ
    ඔව් බන් අපේ ඒකෙක් ගාව තිබ්බා නියම වහනේ බන් ඇල්ටෝ ඒකට වඩානම් පට්ට් හොදයි ඉඩත් තියෙනවා සැපත් අවුලක් නැ තෙලුත් 18ක් ද කොහිද කරනවා කොළඹ මතක හැටියට
    ගෙවන ගානටනම් පාඩු නැ අනිත් වහනත් ඒකක් බලද්දි
    auto da