Instabuy.lk ඉවරයි?

-333-

Well-known member
  • Aug 3, 2014
    4,359
    1,573
    113
    28
    ෆින්ලන්ඩ්
    Muge business nisa Cellmart karya bankaloth wage.
    Uge muna balapun ko. Porai hari num hire yanna ona.

    Cellmart karyage gani Sri Lankan Air line air hoster kenek.
    oka kalekta kaling gani margen iphone 70++ genalla ahu una.
    Gani ge thththa ta tiyana political power aeken aeka goda dagaththa.

    Ita kaling sahenna parak Cell mart karya gani margen horen badu genalla kiyala kiwu wa ae kale. oka une 2016 wage
     

    knight1

    Well-known member
  • Jan 24, 2016
    652
    515
    93
    කේස් එක තිබ්බෙ බන් මුන් Apple products විකුන්නෙ ඇපල් එකෙන් විකුනන ගානටත් වඩා අඩුවෙන්න් නේ, මැක්බුක් එකක මුන්ගෙ ගාන දාල තිබ්බා ඒක ඒ ගානට මුන්ගෙන් අරන් US වලට hand carry කරලා විකුනන්න පුලුවන් ලාබ තියාගෙන.
    අර ත්‍රෙඩ් එකක දාල තිබ්බෙ කවුරුහරි, මේක පිරමීඩ ක්‍රමයක් නෙමෙයි අර දඬුවම් මුදලාලිලා එහෙම කරපු ක්‍රමේ, දිගටම එක ගානට කස්ටමර්ස්ලා එනවා නම් වැඩේ ඇදගෙන යන්න පුලුවන්, ප්‍රශ්නෙ වෙන්නෙ එක සැරේ ලොකුවට කස්ටමර්ස්ලා ගාන අඩු උනොත් කෙල වෙලා යනවා
    මුන් සති තුනක් ගන්නෙත් ඔය කේස් එක නිසා, ගොඩක් වෙලාවට කරන්න ඇත්තෙ සල්ලි අරන් බඩු ලංකාවෙන් නෝමල් ප්‍රයිස් එකට අරගෙන කස්ටමර්ට දීපු එක වෙන්න පුලුවන්. දිගටම කස්ටමර්ස්ලා එනවා නම් ඔක ඇදගෙන යන්න පුලුවන්.
    samaharawita dawase poliyata customers lage salli denawa athi.. ita passe ewayeth laaba balala customer ta phone denawa athi
    eka wenna athi dawas ganak delay karanne
    monawa unath mewage business thiyenna honda na rataka.. customers lage safety ekata honda na
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    11,930
    3,915
    113
    Piliyandala
    Instabuy gena nam danne naha

    Cell Mart Piliyandala ma thiyena nisaa 2016 wage Sony Xperia Z5 phone ekai Xperia M5 Phone ekakui dekak order karaa eka sare man

    mun M5 eka dunna instant stock eke thibila Z5 eka naha kiyala tikak kal aragena dunna

    Warranty claim ekak karaganna giyaa Maharagamata yanna lu

    ethana hadana ekaa kiyaapi meka factory case ekak nemei hadanna baha kiyala...


    Thaama phone dekama gedara thiyenava weda karanne naha dekama

    Edain passe mama danna ekekta kiyanne naha mungen phone ekak ganna

    Oke showroom manager wage inna Sewwand kiyala buwek uu nam tikak shape.. Rewula wawan innava amuthu porak uge thiyenne ayithikaarayatawath nathi layin

    phone dekamatama 83,000 + 43,000 wage gaanak mathaka.. melo o rahak nathi thenak thamai.. piliyandalinma... podi phone shops hondai ban thava munta wadaa
     
    • Like
    Reactions: -333-

    siyalude

    Junior member
  • Aug 10, 2009
    65
    10
    8
    Mama nam hithanne methana tiyenne mehema deyak. Munge backend eke forex, crypto karana un athi unta salli ratata gena eka case ne... Un ratin pita usd walata badu aran meheta ship karagannawa. Lankawe salli pitata gihin na.. Anika un forex, crypto karana kale un rupila 180 wage nam hamba karala tiyenne, oya kiyana rupiyal paduwa unta prashnayak na...
     

    chamoda4lk

    Active member
  • Feb 18, 2010
    802
    123
    43
    Mama nam hithanne methana tiyenne mehema deyak. Munge backend eke forex, crypto karana un athi unta salli ratata gena eka case ne... Un ratin pita usd walata badu aran meheta ship karagannawa. Lankawe salli pitata gihin na.. Anika un forex, crypto karana kale un rupila 180 wage nam hamba karala tiyenne, oya kiyana rupiyal paduwa unta prashnayak na...

    Ehemam ai ban ehema wating period ekak ekka ochchara aduwata denne. Eken onewata wadiya attention ekak enawane. Shape eke genalla podi margin ekak thiyan wikunath kattiya ganiy anith establish unge margin ekka.
     

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    5,384
    3,826
    113
    ඇයි බන් පාඩුවට දුන්නට මුන් ලඟ ඕන වෙලාවක බඩු ගන්න දීපු එවුන්ගෙ සල්ලි තියනවානේ, ඕනම දවසක් ගත්තොතින් එදා දවසෙ ඉඳන් ඉස්සරහට සති 3කින් ඩිලිවර් කරන්න ඕන බඩු වලට සල්ලි අතේ තියනවා, ඒවයෙන් තමන්ගෙ වියදම වැඩ කරන අය කඩවල කුලී සේරම ගෙවන්න පුලුවන්, බඩු ඩිලිවර් කරන්න ඕන දවස ආවම, ඒ දවසෙ ආපු සල්ලි අරගෙන අර බඩු අරගෙන ඩිලිවර් කරනවා
    දිගින් දිගට ඕඩර් එනවා නම් දිගටම කරන් යන්න පුලුවන්නේ මේක.
    මුන්ට අතින් පාඩුවක් නැහැ කිසිම වෙලාවක, මට 30000ක ෆෝන් එකක් 25000ට දුන්නා කියලා හිතමු, ඒ පාඩුව පියවගන්නෙ වෙන එකෙක්ගෙ ඕඩරේකින් එන සල්ලිවලින්, උගෙ පාඩුව පියවගන්නෙ ඊටත් පස්සෙ ඕඩරේ දාන එකෙක්ගෙ සල්ලි වලින්. ඕඩර් එන තාක් කල් ඕක කරන්න පුලුවන්නේ. ඔය ඩිලිවර් කරන්න සති තුනක් ගන්නෙ තියන ඕඩර් ටිකේ පාඩුව පියවන්න ඕන කරන ගාන එහෙම එකතු කරගන්න ඕන නිසා
    ඔය අර ඇඩ් බලන අයට සල්ලි දෙන එක, දඬුවම් මුදලාලිලා කරපු එක, එකම බිස්නස් මොඩල් එක යන්නෙ.
    ඕක මාස 5-6ක් ඇදගෙන යනවා, ඊට පස්සෙ මොනවා හරි හොඳට විකිනෙන බඩු කීපයක් බලලා ගොඩක්ම අඩුවට ලිස්ට් කරනවා, එතකොට පට්ටම ලොකු ඕඩර් ගානක් මුන්ට එනවා, ලොකු සල්ලියකුත් එනවා (උදාහරනෙකට දැන් තියන 2.50ක විතර ෆෝන් එකක් 1.75ට 2ට වගේ දෙනවා කියනවා) ඕඩර්ස් 1000ක් ආවත් කීයක්ද, සල්ලි ටික අරන් රට පනින්න තියෙන්නෙ, අයිතිකාරය පැන්නට පස්සෙ ඕකෙ වැඩ කරන එවුන් තමයි අනතා වෙන්නෙ මිනිස්සු බඩු ඉල්ලගෙන එනකොට ,අඩුම මාසයක් යනවා මිනිස්සුන්ට අහු උනා කියලා තේරෙන්නත්, මුන් කියලාම තියනවා සති 3-4ක් ඕන කියලා, ඕන එකෙක් තව සතියක් දෙකක් බලනවානේ තව හොයලා බලන්න කලින්

    ඇත්තටම ඕකුන්ට ලස්සනට මුල් ටිකේ ඕක කරලා පස්සෙ හරි ගානට විකුන්නත් බිස්නස් එක කරන්න යන්න තිබ්බා,නෝමල් බිස්නස් එකක් යන විදියට, මුන්ව හොඳට ප්‍රොමෝට් වෙලා තිබ්බා
    මොනවා කිව්වත් අරූ අර වැඩේ කරගෙන යන්නෙ තාමත් හොදට. මන් හිතන්නේ මූ පොරෙක්ස් හරි ක්‍රප්ටෝ හරි මේ ගන්න සේරම දාලා ප්‍රොෆිට් කරලා අඩු ගාන්ට දෙනවද දන් නෑ. ඌ මේවා කරන්නේ කිව්වොත් කොහොමත් වැඩක් නෑ නේ අනික උගේ බිස්නස් එකෙන්. රහස එළියට යනවා කියන්නේ අනිත් උන්ටත් කරන්න පුලුවන් කියන එක. හරියටම දන් නෑ. නමුත් ඕක වෙන්නත් පුලුවන්. හැබැයි මන් නම් කියන්නේ දැන් තමයි මුන්ගෙන් ගන්නවා නම් හොදම වෙලාව පෝන් එකක් අඩුවට. උනුත් මේ වෙලාවේ මේ සීන් එක නිසා ෆයර් වෙලා ඉන්න වෙලාවේ දැන් වෙනදට වඩා ඉක්මනට බඩු දෙන්නත් බැරි නෑ.
     

    MAD_MAX

    Well-known member
  • Mar 21, 2016
    608
    404
    63
    1.jpg


    Apple Website eke 12pro max 128gb apple care ekka total 1298 USD

    2.jpg


    USD 1298 LKR 2i 60k enawa


    3.jpg


    un a phone ekama 2i 27ta denawa.
     
    • Haha
    Reactions: kamalboost

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    907
    674
    93
    මම හිතන්නේ පාරිභෝගික අධිකාරිය ට ඔය වගේ මනි ලොන්ඩරින් පැත්ත බලන්න බලය නැතුව ඇති. දැනට වරදක් කරලා නැතුව ඇති ප්‍රාරභෝගික අධිකාරියට මොකද තාම ගත්ත එවා ගිහින් තියනවා.හ
     

    Hithumathe Jeevithe

    Active member
  • Sep 3, 2018
    126
    105
    43


    Ahh Onna


    සිංහලුන්ගේ මෝඩකමට වටිනාකමක් නැත (මිල කල නොහැකියි)
    දැනට කෝටි 30
     
    Last edited:

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    5,399
    1,601
    113
    ඔය වගේ විකුනන්න තියන කෑම වල වස බලපාන්කෝ. මුන්ට phone එක තමයි අවුල.
     

    Sahank

    Active member
  • Feb 25, 2021
    105
    236
    43


    Ahh Onna


    සිංහලුන්ගේ මෝඩකමට වටිනාකමක් නැත (මිල කල නොහැකියි)
    දැනට කෝටි 30

    මුන්ගේ කැරි කන්ෆිඩන්ස් එකක්නේ තියෙන්නේ බන්, මට හිතෙනවා සමහරවිට මුන් ගහන්නේ වෙන ගේමක් වෙන්න ඇති.