Questions Institute එකක් පටන්ගන්න Government Register කරගන්න විදිය.. Help ?....

ShevonSL

Member
Sep 13, 2022
3
0
1
මචං මට ලොකු හෙල්ප් එකක් ඕන.. මම Video Editing කෝස් කරලා Field එකේ Experience අරන් දැන් හොද Skill level එකක ඉන්නේ.. මට ඕන මගේ Institute එකක් Register කරලා Course Complete
කරන අයට Certificate එකක් Issue කරන්න.. මට මේ ගැන නම් මෙලෝ Idea එකක් නෑ.. දන්න කවුරුහරි ඉන්නවනම් මේ Process එක ගැන, කියලා දෙන්න පුලුවන්ද..... Gov Register වෙන එක ගැන එහෙම ? Big help මචං..
 

rsmadhushanka

Junior member
  • Jun 29, 2011
    75
    80
    18
    Homagama
    bump.. matath oya wage idea ekak thiyanawa.. man hithanne institute eka mulinma register karala inna oona.. pradeshiya lekham eken idea ekak ganna bariweida?
     

    ShevonSL

    Member
    Sep 13, 2022
    3
    0
    1
    මොකක් මොකක් මොකාආආක්...??? 😱😱😱
    ඔව් මචං.. පුලුවන් ඉක්මනට පටන් ගන්න ඉන්නේ.. දන්න Information තියෙනවනම් කියන්න පුලුවන්ද මචං..

    1919 call karala ahanna
    එලම එලම මචං..
    ------ Post added on Sep 15, 2022 at 8:40 AM

    Ah.. course business
    good luck එන්ටපණුවෝ
    ------ Post added on Sep 15, 2022 at 8:41 AM

    Ah.. course business
    good luck එන්ටපණුවෝ
    Ah.. course business
    good luck එන්ටපණුවෝ
    Thanks buddy 😁
    ------ Post added on Sep 15, 2022 at 8:52 AM