Intel 13th, 14th gen CPU තියනවා නම් සල්ලි ලෑස්ති කරගන්න 😋

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,284
    10,309
    113
    32
    Crynet Solutions
    bit.ly
    image.png
     
    • Like
    Reactions: Schrodinger Cat

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    4,823
    4,190
    113
    හම්මට මන් නුලෙන් බේරිලා තියෙන්නේ :P 13 gen එකක් ගන්න බලල අන්තිමට ryzen එකක් ගත්ත :lol:
    12th gen api

    හම්මට මන් නුලෙන් බේරිලා තියෙන්නේ :P 13 gen එකක් ගන්න බලල අන්තිමට ryzen එකක් ගත්ත :lol:
    Mn 12gen eken beruna 😉
    ------ Post added on Aug 3, 2024 at 4:31 PM
     
    • Like
    Reactions: vibhashana

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,203
    1,869
    113
    adooo man gawa I5 13gen pc 3k thiyenne ban.kela wunoth waha kanna wenne :( meka ban bios update ekakin goda danna bari wei da ban.hardwear level case ekak da?warranty demmath denne apahu 13 or 14 gen ne ban.anika motherboard update karanna ba ne kohomath.mage board ekath 95k withara wenawa :(
     

    netudara

    Well-known member
  • Sep 17, 2012
    5,827
    4,630
    113
    හම්මට මන් නුලෙන් බේරිලා තියෙන්නේ :P 13 gen එකක් ගන්න බලල අන්තිමට ryzen එකක් ගත්ත :lol:
    ryzen ඒක INTEL වලට වඩා හපන්... ඒ අත්දැකීම විද ගන්න අදම Horizon Forbidden West වගේ ගේම් එකක් ගහන්න... එතකොට තේරේවි කොහොමද උණු වෙන්නේ කියලා :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: වතුර එකක් උනත් උණු කරගන්න පුළුවන්.. ජීවතුන් අතර හිටියොත්...:yes::yes::yes:
     
    • Haha
    Reactions: Amila llll

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    5,395
    9,984
    113
    ලග පාත
    ryzen ඒක INTEL වලට වඩා හපන්... ඒ අත්දැකීම විද ගන්න අදම Horizon Forbidden West වගේ ගේම් එකක් ගහන්න... එතකොට තේරේවි කොහොමද උණු වෙන්නේ කියලා :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: වතුර එකක් උනත් උණු කරගන්න පුළුවන්.. ජීවතුන් අතර හිටියොත්...:yes::yes::yes:
    උබ මීට කලින් ryzen එකක game play කරලා තියෙනවද ? :P

     

    netudara

    Well-known member
  • Sep 17, 2012
    5,827
    4,630
    113
    උබ මීට කලින් ryzen එකක game play කරලා තියෙනවද ? :P

    ඒක නිසා තමා කිව්වේ...මොකද සමහරුන්ගේ මතය අනුව අපි ඉන්නේ දූවිලි පිහදාන ගමන්.. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: boots කරන්න පුළුවන් හැම පොසාම එහෙම තමා.. හොද cooler එකක් තිබ්බා නම් මරු.. ඉන්ටෙල් වැඩේ වරද්දා ගත්තේ 2 GHZ ඉදන් 5 GHZ(තේරෙන භාෂාවෙන්) වෙනකම් බූට්ස් වෙන්න 13th සහ 14th gen පොසා හදාලා තමා..ගොඩක් හොද cooler එකක් තිබ්බොත් ගොඩ.. නමුත් air cooler වගේම water cooler සෙට් වෙන්නේ නෑ පොසාගේ වගේම vga එකේ heat එක අඩු කරන්න...



     
    Last edited:

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    15,966
    15,818
    113
    හස්තිශෛලපුර
    ඒක නිසා තමා කිව්වේ...මොකද සමහරුන්ගේ මතය අනුව අපි ඉන්නේ දූවිලි පිහදාන ගමන්.. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: boots කරන්න පුළුවන් හැම පොසාම එහෙම තමා.. හොද cooler එකක් තිබ්බා නම් මරු.. ඉන්ටෙල් වැඩේ වරද්දා ගත්තේ 2 GHZ ඉදන් 5 GHZ වෙනකම් බූට්ස් වෙන්න 13th සහ 14th gen පොසා හදාලා තමා..ගොඩක් හොද cooler එකක් තිබ්බොත් ගොඩ.. නමුත් air cooler වගේම water cooler සෙට් වෙන්නේ නෑ පොසාගේ වගේම vga එකේ heat එක අඩු කරන්න...




    ඉන්ටෙල් වැඩේ වරද්දා ගත්තේ 2 GHZ ඉදන් 5 GHZ වෙනකම්

    Ammo nugath lonthayanta kade Yana ekekge talks.. :lol:
     

    netudara

    Well-known member
  • Sep 17, 2012
    5,827
    4,630
    113
    ඉන්ටෙල් වැඩේ වරද්දා ගත්තේ 2 GHZ ඉදන් 5 GHZ වෙනකම් (තේරෙන භාෂාවෙන්)

    Ammo nugath lonthayanta kade Yana ekekge talks.. :lol:
    කවුද නූගතා කියලා දන්නවා දැන්...දැන්වත් නොදන්නා දේවල් ගැන කියන්නේ නැතුව ඉදින් ළමයා :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: මේ පාර මාලිමාව තමා :ROFLMAO::ROFLMAO::ROFLMAO: