INTERNSHIP INTERVIEW HELP!!! FineTech

sliit_kolla

Well-known member
  • Jul 26, 2017
    351
    280
    63
    No idea about Finetech, since this is an internship, they won't ask that much stuff, all but 1,2-year stuff in general IT syllables.

    At Excelsoft, I was given,

    1 Normal IQ paper
    2 Write some SQL with joins including 2,3 tables
    3 White C#/MSSQL application for a student management system (4-5 forms) including login, list student, filter student, add/delete/edit student details.
    4 (later viva regarding my code)

    I was asked,

    1 to draw some use case diagrams for a simple scenario
    2 chat with Manager regarding future plans


    Anyway, this was back in 2012 :baffled: but should be pretty much the same
    okkoma methana thiyenawa..

    Excelsoft means Xcendant now? :)
     

    TontoDula

    Active member
  • Mar 20, 2014
    197
    25
    28
    Finetech කියන company එකෙන් interview call කරා හෙට. :confused: කලින් කවුරු හරි face කරලා තියනවද? මොනවා වගේද අහන්නේ? work කරන කෙනෙක් ඉන්නවනං help එකක් දෙන්න.:) Thank you!
    මම apply කරලා තියෙන්නේ SE internship එකකට
    මචන්, appscript, appsheet ගැන බලා ගන්න. ඕක තමයි ලංකාවෙ ගූගල් පාට්නර් කම්පැනි එක. ඒක නිසා ගූගල් ප්‍රඩක්ට්ස් ගැන බලා ගන්න.
    appscript same as javascrpit.
    appsheets කියන්නෙ non-coding platform එකක්.
     
    • Love
    Reactions: Thanura09

    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    1,432
    1,368
    113
    thanks bro
    owala theories da bn ahanne?
    සමහර කම්පැණි වල තියරි අහලා ඉම්ලිමට් කරලා පෙන්න කියනවා. අනිත් එවා වල තියරිය අහනවා.
    Projects ඒ තියරි යුස් කලේ කොහෙමද කියලා අහනත් පුලුවන්
     
    • Love
    Reactions: Thanura09

    Thanura09

    Well-known member
  • Mar 5, 2018
    462
    767
    93
    Aa-Shit-Land
    මචන්, appscript, appsheet ගැන බලා ගන්න. ඕක තමයි ලංකාවෙ ගූගල් පාට්නර් කම්පැනි එක. ඒක නිසා ගූගල් ප්‍රඩක්ට්ස් ගැන බලා ගන්න.
    appscript same as javascrpit.
    appsheets කියන්නෙ non-coding platform එකක්.
    Thanks brother balagannan!! :love:

    සමහර කම්පැණි වල තියරි අහලා ඉම්ලිමට් කරලා පෙන්න කියනවා. අනිත් එවා වල තියරිය අහනවා.
    Projects ඒ තියරි යුස් කලේ කොහෙමද කියලා අහනත් පුලුවන්
    ❤❤
     
    • Like
    Reactions: NRTG

    Ha malli

    Active member
  • Jan 18, 2018
    311
    64
    28
    Finetech කියන company එකෙන් interview call කරා හෙට. :confused: කලින් කවුරු හරි face කරලා තියනවද? මොනවා වගේද අහන්නේ? work කරන කෙනෙක් ඉන්නවනං help එකක් දෙන්න.:) Thank you!
    මම apply කරලා තියෙන්නේ SE internship එකකට
    machn mt finetech eke email eka denna puluwanda? internship ekakata apply karanna
     
    • Like
    Reactions: Thanura09

    me2cool

    Well-known member
  • Mar 21, 2012
    515
    814
    93
    Make sure you can answer basic questions about everything you put in your CV.
    The reason you have received a call for an interview is they liked your CV. Make sure you can defend what is there without a problem.

    Additionally prepare some questions for them.
     
    • Like
    Reactions: Thanura09

    Thanura09

    Well-known member
  • Mar 5, 2018
    462
    767
    93
    Aa-Shit-Land
    machn mt finetech eke email eka denna puluwanda? internship ekakata apply karanna
    mcn eka ywwe bn company mail ekt neme hr eke ekkenekt. mn ubt pm ekak dannan
    Make sure you can answer basic questions about everything you put in your CV.
    The reason you have received a call for an interview is they liked your CV. Make sure you can defend what is there without a problem.

    Additionally prepare some questions for them.
    well I faced 4 interviews, 1hr 2 technical and last one with the ceo. they didnt contact me after so it was a bust. haha.. i got my internship at another company later. thanks for the reply
     
    • Love
    Reactions: Ha malli