Interview nervous

Nigel85

Member
Sep 10, 2014
26
1
0
machan mata loku companies/posh kattiya inna companies walata interview yankota mara widiyata papuwa gahenawa e welawata oluwata mukuth enne ne,oluwa his wela yanawa wage terenawa.kiyanna hithe tiyan inna ewa kiyanna be..kocthara sansun wenna heduwath hariyanne ne,mokada machan mekata karanne man..
 
  • Like
Reactions: TomCat077

||K~E~M~I~T~H||

Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    34
    උඹේ හිතේ
    උඹ වැරැද්දක් කරලා නැත්නම් තේරුමක් නැතිව බය වෙන්න දෙයක් නෑ, අනික බං උඹ ඕය යන්නේ ඉන්ටර්විව් එකට නේ, එවුන් උඹව අල්ලලා හිරේ දාන්නේ නෑ, උඹට එතන ඉන්ටර්විව් එකේදි හරියට ෆෙස් කරන්න බැරි වුනා කියලා..
    එක්කෝ උඹ ඉන්ටර්විව් එක පාස් වෙයි එහෙම නැත්නම් ෆෙල් වෙයි එච්චරයි. ෆෙල් වුනොත් උඹට තවත් එකට ට්‍රයි එකක් දෙන්න පුලුවන් නේ, එ හින්දා උඹේ හිතේ තියෙන බය නැති කරලා ගියා නම් හරි.
     
    Nigel85

    Member
    Sep 10, 2014
    26
    1
    0
    At that time, Apparently forget your current situation & imagine your future only :D

    උඹ වැරැද්දක් කරලා නැත්නම් තේරුමක් නැතිව බය වෙන්න දෙයක් නෑ, අනික බං උඹ ඕය යන්නේ ඉන්ටර්විව් එකට නේ, එවුන් උඹව අල්ලලා හිරේ දාන්නේ නෑ, උඹට එතන ඉන්ටර්විව් එකේදි හරියට ෆෙස් කරන්න බැරි වුනා කියලා..
    එක්කෝ උඹ ඉන්ටර්විව් එක පාස් වෙයි එහෙම නැත්නම් ෆෙල් වෙයි එච්චරයි. ෆෙල් වුනොත් උඹට තවත් එකට ට්‍රයි එකක් දෙන්න පුලුවන් නේ, එ හින්දා උඹේ හිතේ තියෙන බය නැති කරලා ගියා නම් හරි.

    thank you mchn,kotchara hitha hadan giyath athulata giya gaman dada bada gala papuwa gahenna gannawa,eka tamai nawatta ganna beri:(posh ewata giyama tamai oka hodatama wedi,man samahara welawata athulata yanne nethuwa eilyata wela innawa papuwa gahena eka nawatinakan...
     
    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,462
    113
    Everywhere
    මචන් පලවෙනි දේ ඔය පොෂ් හු****ව ගනන් ගන්න එපා. බලන්න වත් එපා. ඕන එකෙක් එක්ක polite කතා කරපන්. හැබැයි තමුන්ගේ තත්වේ තියාගෙන හිටපන්. උන් එක්ක උඹව සංසන්දනය කරන්න එපා. උඹට නැති පොෂ් එකක් පෙන්නන්න යන්න ඕන නැහැ. පොෂ් කියල හු*** ඇත්තෙත් නැ. ඕව පොළොවේ පය ගහල ඉන්න බැරි මානසික ලෙඩ්ඩු හදාගෙන තියෙන ලෙඩ. ඕව තමයි මචන් බටහිර සංස්කෘතියෙන් මේ රටේ එවුන් අරන් තියෙන කුණු. මේ රටේ එවුන් මිනිස්සුන්ව මනින්නේ ඇඳුම් මොනවද, සුදුද, වාහනයක් තියෙනවද, කන්නේ කොහෙන්ද, කන්නේ මොනවද, ඉස්කෝලේ මොකක්ද කියන පාහර නිර්ණායක වලින් මිසක් මනුස්සයෙක්ගේ හැකියාවෙන් හරි ගතිගුණ වලින් හරි නෙමෙයි. මේක තමයි තත්වේ.

    Just be yourself. Be confident about yourself and your ability & qualifications. dress decently. be polite. speak smart. That's all you need for an interview. Don't worry
     
    sha2009

    Member
    Oct 11, 2009
    1,224
    147

    :yes::yes::yes::yes:
     
    Chinthaka_tc

    Member
    Jul 17, 2010
    4,450
    514
    0
    32
    සෙoකඩගල පුරවරය

    :yes::yes:
     
    Dec 29, 2013
    101
    4
    0
    piliyandala

    kiyanna onatika kiyala tiyanawa elata:yes::yes::yes::yes::yes:
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    147
    63
    මචන් පලවෙනි දේ ඔය පොෂ් හු****ව ගනන් ගන්න එපා. බලන්න වත් එපා. ඕන එකෙක් එක්ක polite කතා කරපන්. හැබැයි තමුන්ගේ තත්වේ තියාගෙන හිටපන්. උන් එක්ක උඹව සංසන්දනය කරන්න එපා. උඹට නැති පොෂ් එකක් පෙන්නන්න යන්න ඕන නැහැ. පොෂ් කියල හු*** ඇත්තෙත් නැ. ඕව පොළොවේ පය ගහල ඉන්න බැරි මානසික ලෙඩ්ඩු හදාගෙන තියෙන ලෙඩ. ඕව තමයි මචන් බටහිර සංස්කෘතියෙන් මේ රටේ එවුන් අරන් තියෙන කුණු. මේ රටේ එවුන් මිනිස්සුන්ව මනින්නේ ඇඳුම් මොනවද, සුදුද, වාහනයක් තියෙනවද, කන්නේ කොහෙන්ද, කන්නේ මොනවද, ඉස්කෝලේ මොකක්ද කියන පාහර නිර්ණායක වලින් මිසක් මනුස්සයෙක්ගේ හැකියාවෙන් හරි ගතිගුණ වලින් හරි නෙමෙයි. මේක තමයි තත්වේ.

    Just be yourself. Be confident about yourself and your ability & qualifications. dress decently. be polite. speak smart. That's all you need for an interview. Don't worry
    Perfectly said machan
     
    thank you machan,
     
    kalu_kaputa

    Member
    Sep 4, 2014
    262
    17

    Dafaq did i jst read
     
    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    machan mulinma neat ekata adapan.. tie ekak kariya dala kannadiyen balapan thamage personality eka.. konda kelin thiyagena idaganin hitaganin avidapan.. me tika karanam ube katha karana style eke idan okkoma 100% hariyanava.. because what defines u frm outside is ur personality.. personality ekath ekka thama self confidence enne.. me tika sampurna karanna.. bari prashna valatath uthara enava lokka.. jaya