ipad + Apple Care Warranty උදව්වක් ?

Madush007

Active member
  • Feb 10, 2015
    354
    57
    28
    මචන්ලා , Apple products පාවිච්චි කරන අයගෙන් පොඩි උදව්වක් ඕනේ ...

    iPad එකක් ගන්නකොට දෙන Apple Care Warranty (international කියල කියන එක ) එක කොහොමද අපි හරියටම active කරගන්නේ ?

    ඒකට warranty card එකක් වගේ card එකක් දෙනවද නැත්නම් කොහොමද එක active කරගන්නේ හෝ active වෙලාද/තියනවද කියල බලා ගන්නේ ?

    ලංකාවේදී Apple Care Warranty එක claim කරනන්න පුලුවන් කොහෙන්ද මචන්ලා ?
    එකෙන් මොනවද iPad එකට claim කරනන්න පුලුවන් ?

    දන්න කෙනෙක් උදව්වක් දෙන්න මචන්ලා please ...
    iPad එකක් තියනව local seller warranty එකක් නෑ. Apple Care Warranty එක විතරයි තියෙන්නේ. එහෙම ගන්න එක අවුලක් නැද්ද ?

    Thanks machanla!!
     
    rudayas

    Well-known member
  • Apr 18, 2007
    5,049
    304
    83
    Rest in Peace
    device eka first time on karana dawase idan apple warranty active. card mukut hamben na. apple official site eken serial number eka gahala balaganda puluwan.
    loke onema rataka apple or apple service provider or dealers place walin warranty claim puluwan.
     
    Madush007

    Active member
  • Feb 10, 2015
    354
    57
    28
    device eka first time on karana dawase idan apple warranty active. card mukut hamben na. apple official site eken serial number eka gahala balaganda puluwan.
    loke onema rataka apple or apple service provider or dealers place walin warranty claim puluwan.

    Lankawe ehema warranty claim karanna puluwan Apple service providers la kawuda machan inne?

    (Apple products mukuth use karala nehe man meeta kalin)

    device eke serial eka site eke denata gehuwama ..iPad ekak kiyala anduragannawa. hebei 'Purchase Date Not validated' kiyala pennane.
    E taama device eka on karala neti nisada?
     
    • Like
    Reactions: NRTG

    lankawe service providers gena dan na macho. hebei issara nam abans kala. thama karanawada dan na. hoyala balapan eka nam.

    ow thama use karala nethi nisai ehema pennanne.
     
    • Like
    Reactions: Madush007

    pmmali

    Active member
  • Jul 22, 2008
    935
    232
    43
    device eka first time on karana dawase idan apple warranty active. card mukut hamben na. apple official site eken serial number eka gahala balaganda puluwan.
    loke onema rataka apple or apple service provider or dealers place walin warranty claim puluwan.
    Your answer is Correct.

    Apple Product එකක් මොන රටින් ගත්තත් ලෝකේ ඕනෑම රටක Apple Service provider කෙනෙක්ගෙන් Warranty claim කරන්න පුලුවන්.හැබැයි ලංකාවේ එවුන් වෙඩිපුරම කස්ටමර්ව රවට්ටන්න හදනවා. කොහෙන් ද ගත්තෙ? බිලක් තියෙනවද? ගත්තු තැනටම ගිහින් දෙන්න කියල කියන්න කිසිදු අයිතියක් නෑහැ. බංගලිදේෂයෙන් එකක් Apple product එකක් අරන් ආවත්, Warranty Claim කරන්නම ඔනේ.

    බැහැයි කියල කිව්වොත් ලියල දෙන්න කියපන්. නැත්නම් කියපු එකව Photo එකක් අරන් Apple එකට Complain කරන්න.
     
    • Like
    Reactions: NRTG and Madush007

    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,453
    381
    83
    uda apple care gana kiyala thiyena dewal hari... Lanakwe abans genext future world cell mart wage aya thama service providers la future world and cell mart device eka yawanawa singa apple store ekata... Oya kawru unath accept krnne device eka lanakwata adala region ekata gahapu ekaknam wtrai... Call krala emei number eka kiyala eligible da kiyala danagannda puluwan oya one thanakin
     
    thanks machan!
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    7,309
    8,767
    113
    Colombo
    late reply, but putting this here so this will help anyone checks out later.

    ඇපල් සයිට් එකේ සීරියල් එක ගැහුවම ඇපල් කෙයා ඇක්ටිවු කියලා තියනවා නම් ඕන රටකින් ගන්න පුලුවන්. ලංකාවෙ BT Option, Future worlds etc වගේ Apple authorized reseller කෙනෙක්ගෙන් ගන්න පුලුවන්,
    හැබැයි, සමහර ඇපල් ඩිවයිස් රීජන් වලට වෙනස් වෙනවා එහෙම උනොත් අදාල රීජන් එකේ ඇපල් Authorised reseller කෙනෙක් ගෙන් විතරයි ඇපල් කෙයා ක්ලේම් කරන්න පුලුවන්. ලංකාවෙ අර Authorised තැන් වලට සීරියල් එක email කරාම උන්ට වොරන්ටි දෙන්න පුලුවන්ද කියලා කියනවා
    මම එහෙම ඔන්ලයින් ගනිපු iPhone එකකට ලංකාවෙන් වොරන්ටි ගත්තා, FW එකට සීරියල් එක යැවුවම උන් කිවුවා පුලුවන් කියලා, මට මාසෙකින් අලුත් ෆෝන් එකක් දුන්න වොරන්ටි ක්ලේම් කරලා, රුපියලක්වත් අතින් වියදම් උනේ නැහැ
    මම වොරන්ටි ගත්තෙ future worlds එකෙන් උන් සෑහෙන්න මට උදවු කරා වැඩේ කරගන්න.

    හැබැයි පිටින් අරන් ඩිවයිස් එකම රීප්ලේස් කරන්න වෙලා වොරන්ටි වලට රට යවන්න උනොත් වැඩේ කේස් වෙනවා (iPhone/iPad වගේ ඒවට විතරයි), ලංකාවෙ කස්ටම් එකෙන් ඩිවයිස් එහෙම රට යවන්න නම් Export license එකක් ඕන, export license එක දෙන්නෙ TRCSL එකෙන් උන් Approve කරලා ලංකාවට ගෙනාපු ඩිවයිස් වලට විතරයි. TRCSL එකෙන් ඩිවයිස් එකේ සීරියල් එක එමි එක බලලා තමයි export license එක දෙන්නෙ.
    මෙහෙම export license එකක් ඕන නම් අර කියපු තැන් වලින් කියනවා ඩිවයිස් එක රට යවන්න වෙනවා ඒකට එක්ස්පෝට් ලයිසන් එකක් අරන් දෙන්න කියලා. ආපහු අලුත් ඩිවයිස් එක ගෙනත් දෙද්දි උන් හරියට ක්ලියර් කරලා import license එක හදලා ගෙනත් දෙනවා, ඒ ගේන ඩිවයිස් එක ටැක්ස් නැතුව ගේන්නත් අර export license එකේ මොකක් හරි වැදගත්කමක් තියනවා.
     
    Thanks machan!