Ipadeema Dukak nam ඉතිරිය.....

මේක ගනේගොඩ අයිය අවුරුදු 5කට විතර කලින් මට සෙට් වුණ කාලෙ ඉඳන්ම එයා මට කියපු කතාවක්. මේක පදනම් කරගෙන අපි අතර වුණ කතිකා ප්රමාණය අති විශාලයි.... මේක කියවලා හිතලා බලන්නකෝ. මම පසුව විස්තර කරන්නම් අවශ්ය වුණොත්...

IpadeemaDukaknamItiriya.jpg
 
kasuncs

Well-known member
  • May 21, 2007
    3,590
    271
    83
    Eat machan pawulak hadapu nati eka naki unama madaka erunu kokek wage kiyala budu hamuduruwo kiyala tiyenawa neda?
    Manussa aatmayakma one naa neda duka danenna?
     
    Boman

    Member
    Aug 21, 2007
    6,858
    2
    0
    <<Pannipitiya>>
    සෑහෙන්න දරුණු මාත්රුකාවක්:nerd:
    ෆ්රී ට තව මේ ගැන කියන්න දේවල් ඇති කියල මම හිතනව

    මට මෙන්න මෙහෙම ප්රශ්නයක් ආව
    ඉපදීම දුකක් නම් සසර්ගයේ යෙදීමද පවක් වේද?

    අනිත් ඒව අපි කතා කරමු කට්ටියම ඔන්ලයින් ඉන්න විටක.
     
    cha_sl

    Well-known member
  • Dec 2, 2007
    4,067
    34
    48
    42
    Colombo
    උපද්දන එක පවක් වෙන්න ඔන...

    මොකද ඒ පව පලිසන්දෙන්න අපි ආයෙ ඉපදෙනව..

    කාවවත් උපද්දන්නෙ නැතුව මහන උනොත් ආයෙ නොඉපදෙයි කියල පොඩි චාන්ස් එකක් තියනව...

    හැබයි එහෙම කියන්නත් බෑ.. සිද්ධාර්ථ කුමාරයත් රාහුල කුමාරයව ඉපැද්දෙව්ව නිසා.
     
    maleemsg

    Member
    මේ කථාවට මම අත් දෙකම උස්සලා එකගතාවය පල කරනවා....ඒත් මම එහෙම කලාට මේ ලෝකේ මිනිස් සත්වයාගේ පැවැත්මට හා ස්භාදහමේ නීතිය ඊට වඩා වෙනස්....කොහොම උනත් මේ ටොපික් එක දිගේ සැහෙන්න අතුරු පාරවල් වලගිහින් කථා කරන්න පුළුවන් ...! අපි කතා කරමු.:yes:

    මට මේ කමෙන්ට දාද්දි හිතුනා මේක අපේ ගෙදර අයට පෙන්නුවොත් කොහොම වෙයිද කියලා....
    අම්මා - :angry: :angry:
    තාත්තා - :nerd: :yes:
    මම - :yes: :yes:
     
    moonlight

    Member
    Jul 16, 2007
    3,561
    1
    0
    Kandy
    Mm mama nam mekata ekaga wenne na..Ipadeema dukak.. eka aththa..api kauruth eeka dannawa.. eth upaddawana eka, ipadeema dukak kiyala pawak wenne kohomada??? api ipadenne , nathnam kauru hari upaddawanne ipadeema keti kata ganna.. ee kiyanne sansare keti karaganna.. karala thiyana pau walin midila ipadeemak nathi karaganna..duka nathi karaganna... ipadune nathnam kohomada eeka nathi wenne.......
     
    hdgpure

    Member
    Oct 30, 2007
    3,357
    201
    0
    38
    Endless Circle of Death & Birth
    Boman said:
    සෑහෙන්න දරුණු මාත්රුකාවක්:nerd:
    ෆ්රී ට තව මේ ගැන කියන්න දේවල් ඇති කියල මම හිතනව

    මට මෙන්න මෙහෙම ප්රශ්නයක් ආව
    ඉපදීම දුකක් නම් සසර්ගයේ යෙදීමද පවක් වේද?

    අනිත් ඒව අපි කතා කරමු කට්ටියම ඔන්ලයින් ඉන්න විටක.
    boma............hugadawasakin................
    hebai mama mekata ekaga ne........... machooooooooooooooo
    yamek newatha epadeema nawatha gana ona ohu wisinmai...........
    yameku newata upathak labadena karama siyalla prahanaya karanna puluwan nam
    adla pudgalaya newatha epadeeemen midenawa...............
    eka nisa karmaunu rupee jeewitha newath newatha epadenawa..............
    upadda wema kiyanne...........eyalata karamayan wideemata eda salasa dena......wedikawak ...........................
     
    Boman

    Member
    Aug 21, 2007
    6,858
    2
    0
    <<Pannipitiya>>
    hdgpure said:

    Hello machan pure :D

    kalekin thamai dakke..

    ow macho umba kiyana ekath hari....mama e ganath hithuwa..mokada nawatha nawatha ipadeema karana kotagena ape pera kriyawan anuwa nawatha janmaya labanawa kiyana mathaya nisa.
    mamath machan daruwan upaddaweema pawak kiyana ekata yam pamanakata ekanga wenne naha.
    agamika paththen gaththahama num ipadeema dukak num ee dukata hethu wana sathya therum gena ee huya kadanna one ee praniya wisainmai.

    kese wethath eka eka pathi walin katha karanna one deyak machan meka.
     
    මම අද හවස දවස් කීපයක් කොලඹින් පිට යනවා. මට දීර්ඝ විස්තරයක් කරන්න අමාරුයි දැනට.... ඒත් හිතන්න ඕන නම් කල්පනා කරන්න තැන් ගොඩක් තියෙනවා...:lol::lol: බෝ කිව්ව වගේ පැති ගණනාවක් තියෙනවා මේක ගැන කතා කරන්න... මම මේ මිනි කවියේ (මේක කවියකට වඩා ප්රකාශයක්...ද?) පේලි දෙකේම තිත් තිබ්බේ ඒ වාක්ය දෙක වෙන වෙනමත් හිතන්න අවශ්ය බව කියන්නයි... විවිධ පැතිවලින් හිතන්න පෙලඹවීම තමයි මගේ අරමුණ වුණේ...

    ඉතින් මම නැති දින කීපයේ කතා කරන්න හොඳේ...
     
    hdgpure said:
    boma............hugadawasakin................
    hebai mama mekata ekaga ne........... machooooooooooooooo
    yamek newatha epadeema nawatha gana ona ohu wisinmai...........
    yameku newata upathak labadena karama siyalla prahanaya karanna puluwan nam
    adla pudgalaya newatha epadeeemen midenawa...............
    eka nisa karmaunu rupee jeewitha newath newatha epadenawa..............
    upadda wema kiyanne...........eyalata karamayan wideemata eda salasa dena......wedikawak ...........................

    අය්යෙ ඔයා මට කියලා දුන්න විදිහට නම් ඔයගෙ කීම මම පිලිගන්නවා....
    ඇත්ත, අපි විසින්මයි නැවත ඉපදිමක් හොයගෙන එන්නෙ....ඒක හරියටම හරි....:yes: