iPhone 13 pro max එකක් ගන්න ඕන

119©

Well-known member
  • Sep 29, 2012
    1,369
    976
    113
    ~ගෙදර~
    ඊ ලග දින කිහිපය තුල වැටෙන ත්‍රෙඩ්
    * ඩොලර් වලින් ගෙවන්න පුලුවන්ද පෝන් වලට
    * අයි පෝන් එකක් අවුරුදු කීයක් වගේ පාවිච්චි කරන්න පුලුවන්ද
    * පිට රටින් අයිපෝන් එකක් ගේද්දි ටැක්ස් ගහයිද
    * අයිපෝන් 13 ප්‍රෝ මැක්ස් ලස්සනම පාට මොකක්ද
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    * අද අයි පෝන් 13 ප්‍රෝ මැක්ස් එක ගෙදරට ආව
    :dull:
    kohenda gatte kiyak giyada machan,
     

    Riskaddiction

    Well-known member
  • Jun 5, 2016
    908
    934
    93
    @
    මට ඊයෙ ආව ෆොන් එකේ ඔක්කොම හොදයි කැම් එක අවුල්. මුලින් හිතුව gopro එකක් ගන්නව කියල ඒත් ඒකත් උස්සන් යන්න එපැයි. මම නිතරම PHones, videos ගන්නව ඒකයි. කලින් එකට කෙලඋනෙත් selfie ගහන්න ගිහින්. මම බැලුවේ මේ ෆොන් එක කසින් කාරයට දීල iPhone 13 pro max එකක් ම ගන්න. ඕක මෙහෙට එනකොට 4ක් වත් වෙයිනේ. පිටරටින් ගෙන්න බැරිද 3කට වගේ? 256gb වර්ෂන් එක?

    මට ගෙන්න ප්‍රෝසස් එක කියල දියන්. කොහොමද ටැක්ස් ගෙවන්නේ, trcsl reg කරන්නෙ අරව මේව. උපරිම 3යි 20ක් යට කරන්න පුලුවන් ඊට වඩා නම් තේරුමක් නෑ වගේ.
    meka balapan....

    https://www.gsmarena.com/poco_f3-review-2248p5.php
     

    Tikiril

    Well-known member
  • May 14, 2021
    148
    312
    63
    1632457355405.png
     
    • Haha
    Reactions: 119©