iPhone 6 දෝෂයක් ලොව කළඹයි !

Sonique

Well-known member
  • Oct 22, 2007
    23,370
    8,385
    113
    Forest
    apple එකෙන් කියනවා එහෙම පැමිණිලි 9 ක් වගේ ඇවිල්ලා කියලා බන්
    blog වල නම් තියනවා ඊට වඩා ගොඩක් කෙස් තියනවා කියලා
    කවුද බන් ඕව හරියටම දන්නේ
    දැන් ෆෝන් වලට මාර තරගයක්නේ තියෙන්නේ
    කොම්පැනි වල උන් හෙන ගේමක් දෙනවා තමන්ගේ ඒක තමා හොදම ඒක කියලා පෙන්න
    හැබැයි හැම එකේම හොද නරක දෙකම තියනවා
    අපේ රටේ සමහර අයට නම් තමන් කැමති දේ අඩපාඩු වැරදි පිළිගන්න කැමතිම නෑ
    මට නම් ඔය කෝකත් හොදයි බන්
    හැම එකේම හොද වගේම අඩුපාඩු තියනවා
    ෆෝන් ඒක තමාගේ අවශ්‍යතා ඉටුකරලා දෙන භාණ්ඩයක් මිස අබරනයක් නෙමේ මටනම් රත්තරන් වලින් හැදුවත්
    දැන් එළකිරියේ වෙලා තියෙන්නේ මොනවා හරි දෙක වැරද්දක් අඩුපාඩුවක් පෙන්නලා දෙන්න බෑ
    එතකොට ඒවා පාවිච්චි කරන අය හිතන්නේ අපි හරි කුහකයෝ කියලා :baffled:

    Sirawata. Dakkane eda mage phone eke mata thiyana prashna mama kiyala ekek ehema na kiyala ka gahuwa. Maara un meke inne. Dannan Apple kick eka bahala habai
     

    Chinthaka_tc

    Member
    Jul 17, 2010
    4,450
    514
    0
    32
    සෙoකඩගල පුරවරය
    ඇපල් කාරයෝ තමන්ට පුළුවන් දේ කරලා නිකන් හිටියනම් ඉවරයිනේ..මහලොකුවට samsung note එක කොපි කරන්න ගියා..ඔය කොලේ..:rofl::rofl::rofl:බලන් යනකොට samsung ලට තියෙන මොලෙන් බාගයක්වත් ඇපල් කාරයොන්ට නැහැ..ඇයි යකෝ ඇලුමිනියම් වලින් තඩි ෆෝන් එකක් slim එකට හැදුවහම ඒක දෙකට කැඩෙනවා කියලා මොන්ටිසෝරි යන ළමයෙක් උනත් දන්නවනේ..:rofl::rofl:
    :yes::yes:
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,664
    654
    0
    ගම්පහ
    apple එකෙන් කියනවා එහෙම පැමිණිලි 9 ක් වගේ ඇවිල්ලා කියලා බන්
    blog වල නම් තියනවා ඊට වඩා ගොඩක් කෙස් තියනවා කියලා
    කවුද බන් ඕව හරියටම දන්නේ
    දැන් ෆෝන් වලට මාර තරගයක්නේ තියෙන්නේ
    කොම්පැනි වල උන් හෙන ගේමක් දෙනවා තමන්ගේ ඒක තමා හොදම ඒක කියලා පෙන්න
    හැබැයි හැම එකේම හොද නරක දෙකම තියනවා
    අපේ රටේ සමහර අයට නම් තමන් කැමති දේ අඩපාඩු වැරදි පිළිගන්න කැමතිම නෑ
    මට නම් ඔය කෝකත් හොදයි බන්
    හැම එකේම හොද වගේම අඩුපාඩු තියනවා
    ෆෝන් ඒක තමාගේ අවශ්‍යතා ඉටුකරලා දෙන භාණ්ඩයක් මිස අබරනයක් නෙමේ මටනම් රත්තරන් වලින් හැදුවත්
    දැන් එළකිරියේ වෙලා තියෙන්නේ මොනවා හරි දෙක වැරද්දක් අඩුපාඩුවක් පෙන්නලා දෙන්න බෑ
    එතකොට ඒවා පාවිච්චි කරන අය හිතන්නේ අපි හරි කුහකයෝ කියලා :baffled:

    Eka eka hithana vidiya wenas karanna bane machan:)