IPL වර්ජනය කරති ශ්‍රි ලංකා කිඩකයින්( ජය වෙවා)>>
ලෝක සිතියමේ ශ්‍රී ලංකාව පුංචි තිතක් බවට පත් වුවද ක්‍රිකට් ක්‍රීඩාවේදී නම් ශ්‍රී ලංකාව මහා රාජ්‍යයකි. ක්‍රිකට් වලින් ලොවම වශී කරවන දක්ෂතා ඇති පුතුන් ශ්‍රී ලංකාවෙන් බිහිවිය. අනාගතයේදීත් බිහි වනු ඇත. එබැවින් ක්‍රිකට් වලින් මෙරට ලැබූ ජනප්‍රියතාව ලොව කිසිම ජගතෙකුට මොට කළ නොහැකි යෑයි සටහන් කිරීමේ කාලෝචිත මාර්තෘකාව කරළියට පැමිණෙන්නේ ඉන්දියාවේ තමිල්නාඩු මහ ඇමැතිනි ජයලලිතා ජයරාම් ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට තමිල්නාඩුවේ දොර වැසීම හේතුවෙනි.
ජයලලිතාගේ වාග් ප්‍රහාරවලට පිත්තෙන් හෝ පන්දුවෙන් පිළිතුරු දිය නොහැකිය. එබැවින් හොඳ බවුන්සර් එකක් ජයලලිතාගේ ඔලුවටම යෑවිය හැකි වාග් පිළිතුරක් දීමට අයි.පී.එල්. නියෝජනය වර්ජනය කිරීමට ජ්‍යෙෂ්ඨ ශ්‍රී ලංකා ක්‍රීඩකයො තිරණය කරති
මුරලිදරන් මහේල ඩිල්ශාන් කුමාර් සංගක්කාර ඇතුලු ශ්‍රි ලංකා කිඩකයන්
වෙනුවෙන් බංගලාදෙශ තරගයෙන් පසුව
ඇන්ජලො මැතිවුස් මාධ්‍ය වෙත පවසයි
තව දුරටත් ඔහු පවසා හිටියෙ ලංකිකයන්ව වරජනය කරනවානම් අපි විතරක් ඇයි ඉන්දියාව වෙත යන්නෙ අපිට සල්ලි වලට වඩා අපෙ රටෙ නම්බුව ලොකුයි එ නිසා ඉන්දියාවෙන් යහපත් ප්‍රතිචාරයක් ලැබෙන තුරු
IPL වරජනය කරන බවයි
උපුටා ගැනිම
අද දිවයින
අපෙ කොල්ලනට ජය වෙවා