IRAJ ගෙ සිංදුවකට ඉන්දුනීසියාවේ උන් පිස්සු වැටිලා

Alex Wood

Active member
  • Oct 14, 2020
    128
    112
    43
    ඔහේ ඉන්නෙ බන් ඉස්කොලෙ වත් යන්නෙ නැති මෝඩ උන්. පිස්සු වැටෙන එක අහන්න දෙයක් ද?
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    11,495
    9,627
    113
    Owa ugema marketing bn.
    Indonesian un 10k vithara hire karala rallak hadanawa. epara eka digatama yanawa.
    නෑ බං..ඔය සිංදුව ඉන්දුනීසියාවෙ ඵකෙක් remix කරල දැනට මාස දෙකකට කලින්..ඒ සිංදුව තමා ඔය ඉන්දුනීසියාවේ උන් අල්ලන් tik tok කරන්නෙ..මේ තියෙන්නෙ ඒක..1M views තියෙනව..අපේ ලංකාවෙ උන් ඉතිං හැමදේ ගැනම හරි පටු විදිහටනේ හිතන්නෙ..දේශපාලනය අල්ලන් මුව හමට තඩි බානවා..මට නම් මේකෙදි දේශපාලනය අදාලම නෑ.

     
    • Like
    Reactions: tha123

    2osama

    Well-known member
  • Oct 25, 2010
    18,410
    9,540
    113
    මාලඹේ
    උන් එකට පිස්සු හැදුනා
    අපේ ජෙප්පේ ජවිපවුන් කියන එකට පිස්සු වැටුණා 🤣🤣🤣🤭🤭
     
    • Like
    Reactions: SpinXO

    proceso

    Active member
  • Sep 27, 2014
    362
    191
    43
    නෑ බං..ඔය සිංදුව ඉන්දුනීසියාවෙ ඵකෙක් remix කරල දැනට මාස දෙකකට කලින්..ඒ සිංදුව තමා ඔය ඉන්දුනීසියාවේ උන් අල්ලන් tik tok කරන්නෙ..මේ තියෙන්නෙ ඒක..1M views තියෙනව..අපේ ලංකාවෙ උන් ඉතිං හැමදේ ගැනම හරි පටු විදිහටනේ හිතන්නෙ..දේශපාලනය අල්ලන් මුව හමට තඩි බානවා..මට නම් මේකෙදි දේශපාලනය අදාලම නෑ.

    Bro you sounds like iraj talking :ROFLMAO: ee wachana set ekamai

    >>
    remix karala thiyenne indo masa pot wala dana music widihata :D

    Unge badu pot, masa pot, karaoke bar wala danne oya wage tone eke music
     

    JokerFan

    Well-known member
  • May 29, 2016
    11,349
    1,686
    113
    Arkham City
    නෑ බං..ඔය සිංදුව ඉන්දුනීසියාවෙ ඵකෙක් remix කරල දැනට මාස දෙකකට කලින්..ඒ සිංදුව තමා ඔය ඉන්දුනීසියාවේ උන් අල්ලන් tik tok කරන්නෙ..මේ තියෙන්නෙ ඒක..1M views තියෙනව..අපේ ලංකාවෙ උන් ඉතිං හැමදේ ගැනම හරි පටු විදිහටනේ හිතන්නෙ..දේශපාලනය අල්ලන් මුව හමට තඩි බානවා..මට නම් මේකෙදි දේශපාලනය අදාලම නෑ.


    man me video eka baluwe na :lol: ,
    Habai mata 1000% sure ,man dan balanna giyama methana aniwa athi Proud Proud set eka

    Proud to be Sri Lankan
    Sri Lankan kattiya methenta enna
    So Sri Lankan
    Sri Lankawe kattiya mata sub ekak danna
    Sri Lankan aya

    gon part set eka :lol: :rofl:
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    7,719
    4,497
    113
    ලංකාවෙ එකෙක් මෙහෙම ගේමක් ගහන් ඉන්න එක ගැන අපේ මිනිස්සු සතුටු වෙන්න ඕනෙ.
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    11,495
    9,627
    113
    Bro you sounds like iraj talking :ROFLMAO: ee wachana set ekamai

    >>
    remix karala thiyenne indo masa pot wala dana music widihata :D

    Unge badu pot, masa pot, karaoke bar wala danne oya wage tone eke music

    දැන් ඒකේ අවුල මොකක්ද?සිංදුවක් ඵහෙම වර්ග කරන්න උඹ දැනගත්තෙ මොන පොතෙන්ද..අර බස් අජිත් ගෙ සිංදු බස් වල අහනව විතරක් වගේද?😆😆