Iron Board / Table එකක්

Honert

Well-known member
  • Aug 21, 2017
    1,317
    360
    83
    TIB-001P-1-350x287.jpg


    කොල්ලනේ, Iron Board / Table එකක් ගන්න ඕනේ. අකුලන්න පුළුවන් එකක්.

    උඹලා ගත්ත රෙකමන්ඩ් කරන ඒවා තියනවා නං, කොටාගෙන යමන්කෝ.

    එක පාර කාලයක් පවතින එකක් ගන්නයි බැලුවේ.

    දම්රෝ එකේ තියන එක හොඳයිද ?

    ජය වේවා !!! :yes::love:
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    7,816
    5,320
    113
    Damro එකේ තිබ්බ daxxer වගේ නමක් තියන එකක් ගත්තෙ. අවුලක් නෑ. බර අඩුයි. 1.5 අවුරුදු පාවිච්චි කරලා තිබේ.