Island wide FREE delivery කරන තැනක්?

rangerstan

Junior member
  • Mar 30, 2021
    32
    15
    8
    ලංකාවේ දැන් තියෙන තත්වෙත් එක්ක Computer part එකක් ගන්න කඩේකට යනවා කියන්නෙ අපි අපිවම අනතුරේ දාගන්නවා වගේ වැඩක්...curfew නිසා කඩවල් ඔක්කම වහලා. ඕනම තැනකට Delivery කරනවා කිව්වත් ටිකක් දුර පලාතකට Deliver කරනකොට සෑහෙන ගානක්....ඉතින් මේ ඔක්කටම හරියන්න ඕනම Computer product එකක් island wide FREE deliver කරන computer shops තියනව ද????
     
    • Like
    Reactions: TNHM

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    30,309
    1
    14,131
    113

    https://www.daraz.lk/

    ක්‍රෙඩිට් කාඩ් වලට ඔෆර් තියෙනව Delivery fee එක mitigate කරගතහැකි
     
    • Like
    Reactions: rangerstan and TNHM

    BumbleB

    Well-known member
  • Jun 24, 2020
    593
    911
    93
    තව චුට්ටකින් වෙන අකවුන්ට් එකකින් ඇවිල්ල එහෙම තැනක් සජෙස්ට් කරන්නෙ නෙවෙයි නේද හදන්නෙ ? :P
    ප්‍රශ්ණෙ ඇත්තට ඇහුව නම්, ඩිලිවරි ෆී එකක් නෑ කියන්නෙ එයා ඒ ගාන අදාළ බඩුවෙ මිලෙන් කවර් කරනවා කියන එක නේද?
     
    Last edited:
    • Like
    Reactions: rangerstan

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    6,049
    5,548
    113
    Colombo
    there is nothing called FREE Delivery, everything has a cost, someone should bear that
    True
    දැං මොකක් හරි අයිටම් එකකින් එන ලාබෙ 300ක් වගේ නං, කොලඹින් පිට ෆ්‍රී ඩිලිවරි දුන්නම ඌට අතින් පාඩුයි
    බඩු වල ගාන වෙනම ගෙවලා ඩිලිවරි වෙනම ගෙවලා ගත්තම තියන අවුල මොකද්ද, අපි කඩේට ගිහින් ගත්තම අපිට කීයක් වියදම් වෙනවාද යන්න එන්න යන විදයම අපේ වෙලාව, සාමාන්‍යෙන් ඩිලිවරි වලට සාධාරන ගනන් ලංකාවෙ තියෙන්නෙ, අපි ගිහින් ගත්තොතින් අනිවා ඊට වඩා වියදම් වෙනවා
    ගොඩක් සෙලර්ස්ලා බඩු වල ගාන අපි ගෙවලා ඩිලිවරි ෆී එක ගෙදරට ආවම ගෙවන්න පුලුවන් විදියට ඩිලිවර් කරනවා නේ, ඒ වැඩේ දෙපැත්තටම සාධාරනයි.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    30,309
    1
    14,131
    113
    තව චුට්ටකින් වෙන අකවුන්ට් එකකින් ඇවිල්ල එහෙම තැනක් සජෙස්ට් කරන්නෙ නෙවෙයි නේද හදන්නෙ ? :P
    ප්‍රශ්ණෙ ඇත්තට ඇහුව නම්, ඩිලිවරි ෆී එකක් නෑ කියන්නෙ එයා ඒ ගාන අදාළ බඩුවෙ මිලෙන් කවර් කරනවා කියන එක නේද?
    ඒක තමා Daraz ගැන කිව්වෙ 😅
    දැන් පොරට price match කරන්න වෙනවනෙ ඒකට. 🤭
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    30,309
    1
    14,131
    113
    FREE Delivery නම් නෑ , barclays computers එකෙන් ගනින් බඩු ෂුවර් , මම ගත්ත නිසා කියන්නේ , domex එකෙන් බඩු ගෙනත් දෙනවා

    පාඩුයිනේ ඕකෙ ගණන් වැඩියි

    Eg:

    Barclays, 480GB non-DRAM SATA SSD with 2 yrs warranty: 14,750 + Delivery fee

    UZyiAns.png

    Daraz, 500GB non-DRAM SATA SSD with 3 years warranty : Rs, 14,869 total with credit card offer

    tHDoi1r.png

    Vc3YQ9M.png
     
    • Like
    Reactions: rangerstan

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    6,049
    5,548
    113
    Colombo
    පාඩුයිනේ ඕකෙ ගණන් වැඩියි

    Eg:

    Barclays, 480GB non-DRAM SATA SSD with 2 yrs warranty: 14,750 + Delivery fee

    UZyiAns.png

    Daraz, 500GB non-DRAM SATA SSD with 3 years warranty : Rs, 14,869 total with credit card offer

    tHDoi1r.png

    Vc3YQ9M.png

    Daraz එකේ Kingston A400, 480GB Daraz eke 17000 + Shipping
    https://www.daraz.lk/products/ssd-k...0e.searchlist.list.30.2ea61e8d4PAJxu&search=1
    https://www.daraz.lk/products/kings...0e.searchlist.list.24.2ea61e8d4PAJxu&search=1

    Barclays එකෙන් බඩු අරන් තියනවා වොරන්ටි අරන් තියෙන්නෙ එක සැරයයි එවලෙම අලුත් එකක් දුන්නා, කාලෙකට කලින් DVD Writer එකක්ද කොහෙද
    එකම දේ ගන්නවා නම් ඩරස් එකේ අනිවා ගාන වැඩියි, ඩරස් එකට යන ගාන කස්ටමර්ගෙන් අල්ලලා තියෙන්නෙ
     
    vito

    Well-known member
  • May 5, 2008
    7,329
    1
    3,651
    113
    අදාළ නෑ නේ
    පාඩුයිනේ ඕකෙ ගණන් වැඩියි

    Eg:

    Barclays, 480GB non-DRAM SATA SSD with 2 yrs warranty: 14,750 + Delivery fee

    UZyiAns.png

    Daraz, 500GB non-DRAM SATA SSD with 3 years warranty : Rs, 14,869 total with credit card offer

    tHDoi1r.png

    Vc3YQ9M.png
    aren't these different products machan?
    besides I don't think platform promotion would apply to everything we buy right?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    30,309
    1
    14,131
    113
    aren't these different products machan?
    besides I don't think platform promotion would apply to everything we buy right?
    Platform promotion applies to everything you buy, 10% off

    OOS products with zero reviews - nobody would buy an inferior product for a higher price

    Compare the specs of those SSDs I've mentioned - warranty too
    ------ Post added on Sep 7, 2021 at 11:37 AM
     
    • Like
    Reactions: rangerstan

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,655
    4,682
    113
    පාඩුයිනේ ඕකෙ ගණන් වැඩියි

    Eg:

    Barclays, 480GB non-DRAM SATA SSD with 2 yrs warranty: 14,750 + Delivery fee

    UZyiAns.png

    Daraz, 500GB non-DRAM SATA SSD with 3 years warranty : Rs, 14,869 total with credit card offer

    tHDoi1r.png

    Vc3YQ9M.png

    උඹට මොලේ අමාරුවක් තියෙනවා කියලා දන්නවා , එත් different products දෙකක price compare කරන තරමටම මොලේ ඉඳන් පුකට යනකං අමාරුව වැඩිවෙලා කියලා දැනගත්තේ අද තමයි

    you are comparing different products

    Daraz එකේ Kingston A400, 480GB Daraz eke 17000 + Shipping
    https://www.daraz.lk/products/ssd-k...0e.searchlist.list.30.2ea61e8d4PAJxu&search=1
    https://www.daraz.lk/products/kings...0e.searchlist.list.24.2ea61e8d4PAJxu&search=1

    Barclays එකෙන් බඩු අරන් තියනවා වොරන්ටි අරන් තියෙන්නෙ එක සැරයයි එවලෙම අලුත් එකක් දුන්නා, කාලෙකට කලින් DVD Writer එකක්ද කොහෙද
    එකම දේ ගන්නවා නම් ඩරස් එකේ අනිවා ගාන වැඩියි, ඩරස් එකට යන ගාන කස්ටමර්ගෙන් අල්ලලා තියෙන්නෙ

    aren't these different products machan?
    besides I don't think platform promotion would apply to everything we buy right?

    මූට Barclays එකත් එක්ක personal අවුලක් තියෙනවා , බලපන් හැමතැනම මූ Barclays එකට බනිනවා
     
    • Like
    Reactions: rangerstan