IT රැකියා පෙන්නා පරිගණක අපරාධවලට යොමු කරන්න හැදූ තරුණයෝ පිරිසක් ලාඕසයෙන් මෙරටට

kasun_kbp

Well-known member
  • May 12, 2015
    16,935
    1
    54,414
    113
    Kaduwela
    mokadda ban oya sean eka tikak explain karahanko
    Tinder, Bumble වල ඉන්න නාකියොන්ව අල්ලාගෙන රවට්ටලා උන්ගේ ක්‍රෙඩිට් ඩෙබිට් කාඩ්ස් උස්සලා සල්ලි හොයන එක බං,
    කලින් ඔය ගැන මේකේ ත්‍රෙඩ් ගියා.
     
    • Like
    Reactions: EdNygma

    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,064
    2,568
    113
    මොලේ කල්පනා කරලා යන්න එපැයි.. මී හරක්නේ!!


    අම්මටසිරි
    😂
    😂
    😂


    මෙන්න අර telemarketing job එක

    Code:
     https://www.facebook.com/511662085/posts/pfbid04HaSLS4aFNmnFNS7wTxVqACSGMFtjFS8Cp7uv9tcyMctRzSs5ow5hRHA7hXnS7crl/?d=n
    View attachment 182921
    Code:
    https://www.facebook.com/511662085/posts/pfbid02hWfEuxGngdaE1XwhrRpNFhJBUtsVtSU1uR4Hcjk7pK9P6Kk2P5bMLwywMbQc5Mfvl/?d=n
    View attachment 182922
     

    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,856
    5,127
    113
    ලාඕසයේ පරිගණක ක්ෂේත්‍රයේ රැකියා :no:
    Laos gdp per capita: 2,535.62 USD
    Sri Lanka gdp per capita: 4,013.69 USD
    රට යන එක රැල්ලක් උනාම ඕක තමයි වෙන්නේ
    :(:(:yes::yes::(:(:(:(
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    21,209
    3,519
    113
    ඇයි එන්නද
    Tinder, Bumble වල ඉන්න නාකියොන්ව අල්ලාගෙන රවට්ටලා උන්ගේ ක්‍රෙඩිට් ඩෙබිට් කාඩ්ස් උස්සලා සල්ලි හොයන එක බං,
    කලින් ඔය ගැන මේකේ ත්‍රෙඩ් ගියා.
    ara india un karana computer and amazon scam eka wagema thmayi neda
     
    • Like
    Reactions: kasun_kbp

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    16,935
    1
    54,414
    113
    Kaduwela
    ara india un karana computer and amazon scam eka wagema thmayi neda
    ඔව් ඔව් අන්න ඒ වගේ. බංග්ලාදේශ් එවුන් දැන් ලංකාවේ එවුන්ගෙන් ස්කෑම් කරන්න පටන් අරගෙන අන්න ඒ වගේ.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    27,064
    1
    40,699
    113
    ජෙප්පො වගයක් රට ගිහින් හැක් කොරන්ඩ ගියා කියල පොහොට්ටු වේසාවො ටිකක් හැමිණුනා නේද @2osama