Italy ඉතාලි Scholarship අධ්‍යාපන අවස්ථා

Kachaya

Well-known member
  • Jul 11, 2012
    1,360
    636
    113
    ඉතාලි වල සියලුම රජයේ Master Studies (Msc/MBA) සදහා Full Scholarship (Tuition wavier + Living Cost +Housing +Meal Euro 5400 per year ) ලබාගැනීමේ හැකියාව ඇත .මේ Scholarship එක ලබාගැනීමට First Class , 2nd upper අවශ්‍ය නැත (Merit Scholarship නෙවෙයි ) .මේක need based Scholarship එකක්. සල්ලි නැහැ කියලා පෙන්නුවම හම්වෙනවා. ඉතාලියේ ඉගෙන ගන්න සැම අඩු අදායම් ලැබී හැම සිසුවෙකුටම මේක හම්බෙනවා .Italy වලට ielts ඕනේ නැහැ English medium degree එකක් නම් තියෙන්නේ .

    International students ලට need based scholarship හම්බෙන්නේ නැහැ කියලා කියන්න කලින් ලින්ක් ටික බලන්න .
    ලින්ක් දැම්මත් sure නැත්තන් call එකක් දෙන්න . කලින් ගියපු අය ඉන්නවා :P
    0723748018

    Code:
    සල්ලි නැහැ කියලා  පෙන්නුවම හම්වෙනවා

    මොන වගේ Documentsද ඕන වෙන්නේ මචන් මේක prove කරන්න
     
    bashu

    Active member
  • Oct 28, 2013
    710
    33
    28
    The University of Milan
    Università Politecnica delle Marche
    University of Padua
    University of Salerno

    Mcn me uni wala MSc set karala tiyenawada kalin, man karna field eka tyenne me uniwala,, (Italy)

    Set karala tyenawanam,, giyapu kenek wa contact karaganna puluwan weyda?
     
    eurovisa

    Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63

    yawala natiwa meke boruwata danna bahane ban .
    contact denna PM parak danna
     
    bashu

    Active member
  • Oct 28, 2013
    710
    33
    28
    yawala natiwa meke boruwata danna bahane ban .
    contact denna PM parak danna

    Na na,,, yapaunathi ekak gana newey man mean kare,, mama udin dala tyena uni walata ywala tyenwada kyla ahuwe,:yes::yes::)

    ela man ewannamm

    kalin dala tibba viber, no eka wadane neda,, dan podi wadaka inne man gannam ;)
     
    sleepzzz

    Member
    Jun 15, 2017
    27
    1
    0
    msc iwara wela italy walama job gannath puluwan da?mokada kiriyema samaharu thread wala dala tibuna phd tibbath,degree tibbath karanna wenna low skill jobs thamai kiyala..athatama mokadda dan situation eka??
     
    modara

    Well-known member
  • Jul 29, 2016
    454
    237
    63
    ඉතාලි වල සියලුම රජයේ Master Studies (Msc/MBA) සදහා Full Scholarship (Tuition wavier + Living Cost +Housing +Meal Euro 5400 per year ) ලබාගැනීමේ හැකියාව ඇත .මේ Scholarship එක ලබාගැනීමට First Class , 2nd upper අවශ්‍ය නැත (Merit Scholarship නෙවෙයි ) .මේක need based Scholarship එකක්. සල්ලි නැහැ කියලා පෙන්නුවම හම්වෙනවා. ඉතාලියේ ඉගෙන ගන්න සැම අඩු අදායම් ලැබී හැම සිසුවෙකුටම මේක හම්බෙනවා .Italy වලට ielts ඕනේ නැහැ English medium degree එකක් නම් තියෙන්නේ .

    Italy අධ්‍යාපන ලැබීමේන් ඔබට ලැබෙන වාසි
    1. Top Rankings Universities in the world
    2. 1.5 year Europe Job Search Visa After Study
    අධ්‍යාපනයෙන් පසුව ඔබ කැමති Europe union රටක හෝ කිහිපයක අවුරුද්දක කාලයක් රැදී සිට රැකියාවක් සොයා ගැනීමේ අවස්ථා
    3. Erasmus exchange program / ECTS (European Credit Transfer System)
    වෙනත් යුරෝපයේ රටක university එකකට පහසුවෙන් හුවමාරු විමේ අවස්තා
    4. Europe union රටවල් තුල නිදහසේ සංචාරය කිරීමේ අවස්ථා
    5. Top Rankings University එකක Msc එකක් කිරීමෙන් පසු පහසුවෙන් වෙනත් රටක PHD සදහා අවස්ථා

    PHD average monthly salary - Norway ,swiss euro 5000
    Austria,Belgium ,Denmark, Netherlands ,Finland ,sweden ,Germany... euro 3000

    Scholarship එක ගැන වැඩිදුර විස්තර
    https://www.polimi.it/en/students/financial-aid/diritto-allo-studio-universitario-dsu/ (QS rank 170)
    http://www.unibo.it/en/services-and-opportunities/study-grants-and-subsidies/ergo (QS rank 188)
    https://www.unipi.it/index.php/tuition-fees-and-financial-support/item/2275-dsu-scholarship (QS rank 192)
    http://en.uniroma1.it/study-us/degree-programmes/tuition-fees (QS rank 223)
    මේ ලින්ක් දැම්මේ උඩම තියෙන universities හතරේ විතරයි . මුල් 1000 ඇතුලේ Italy universities 40 කට වඩා තියෙනවා .

    International students ලට need based scholarship හම්බෙන්නේ නැහැ කියලා කියන්න කලින් ලින්ක් ටික බලන්න .
    ලින්ක් දැම්මත් sure නැත්තන් call එකක් දෙන්න . කලින් ගියපු අය ඉන්නවා :P
    0723748018
    BUMP
     
    RealmCreator

    Active member
  • Nov 10, 2018
    285
    35
    28
    Above Heaven
    ezgif-1-805d84e1af37.gif
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,444
    113
    Padavi Sripura
    Italy වල masters වලට Intake දෙකක් තියනවද?
    ඊලඟ intake එකට apply කරන්න තියෙන්නෙ කොයි කාලෙද?
     
    eurovisa

    Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63
    ජොසී;23938735 said:
    Italy වල masters වලට Intake දෙකක් තියනවද?
    ඊලඟ intake එකට apply කරන්න තියෙන්නෙ කොයි කාලෙද?

    Eka intake ekai 99% k campus wala tiyenne . Dan patan Aran tiyenne