ITN 18 + Dramas

Bizzare_Art

Well-known member
  • May 7, 2017
    2,484
    1
    2,382
    113
    Rathmalana
    මෑත කාලෙ බලන හොඳම එක... කතාවෙ රසය වෙනමම එකක්.


    පැරණි ජ.වි.පෙ මතවාදයට මිනිස්සු තවම කැමතියි වගේ තමයි සමහරු වෛර කරන්නෙත්. චරිත වල ගති සොභාව පෙන්නන විදිහ පට්ටම ක්‍රියේටිව්.
    ------ Post added on Nov 14, 2021 at 9:13 PM
    නෑ මචන් උන් ඒ කාලේ කියපු එක දැන් නම් ඇත්තටම ඇස් දෙකෙන් අපි දකිනවා..JVP එක දැන් නම් චටර්....සෝමවංශගෙන් පස්සේ JVp එකක් නෑ ඇත්තම කියනවනම්..