IVF වලින් පිය පදවිය ලබපු ෆාදර් ල ඉන්නවද මේකේ ?

lodbrok

Well-known member
  • Jul 9, 2016
    4,133
    3,248
    113
    🇬🇧
    මගෙ යාළුවො දෙන්නෙක් ඉන්නවා දෙන්නම දේශීය වෛද්‍යවරු. උන් දෙන්න බබාල නැතුව හරි හිතේ අමාරුවෙන් ඉන්නෙ. උන් දෙන්නත් IVF කරා හරි ගියේ නෑ. දේශීය වෙදකමෙන් කරන්න පුලුවන්නම් උන් IVF එකට වියදම් කරන එකක් නෑ.
     

    akmax

    Active member
  • Jul 8, 2011
    510
    85
    28
    මගෙ යාළුවො දෙන්නෙක් ඉන්නවා දෙන්නම දේශීය වෛද්‍යවරු. උන් දෙන්න බබාල නැතුව හරි හිතේ අමාරුවෙන් ඉන්නෙ. උන් දෙන්නත් IVF කරා හරි ගියේ නෑ. දේශීය වෙදකමෙන් කරන්න පුලුවන්නම් උන් IVF එකට වියදම් කරන එකක් නෑ.

    Samahara dewal karanna puluwan Western medicine walin bari unata
    hodama udahgaranaya mama.. doctorsla apita kiwwe IVF hara wena wikalpayak na kiyala. IVF kalath wife ge womb condition eka anuwa success tare eka 30% to 50% wage kiwwa.
    sinhala beheth kala dam lassana daru patiyek innawa..
    dergee gahapu unta bari dewal paramparikawa wedakama karan ena aya dannawa athi
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    6,356
    5
    4,214
    113
    If everything fails why don't you consider adoption? It's a great thing to do so. I know of a couple who adopted an infant - they conceived five years later.
    What happened later is a secondary issue - isn't adopting an orphan is a meritorious deed itself? Many in the western world do - while having two or three of their own kids.
     

    kamalboost

    Active member
  • Jan 31, 2019
    363
    132
    43
    Wow!!!
    What an explanation. We also going through the same and now feel that we are not alone.



    Machan, true the success rate can be 60-70%. The success rate means successful pregnancies not live births. The rate of live births from IVFs can be far less.
    We also did IVF at Lanka Hospitals, Dr Madara is a great person with good knowledge and experience in latest technologies. However a a successful live birth rate depends on your luck. We had 24 live embryos (did in 2015) and spent around 1 millions because wife had some complexity and we could not do embryo transfer first time.

    After 3 months, we did our first embryo transfer (spent around 260000/- for the process), it was not successful wife did not get pregnant.

    Then after 6 moths, we did the second embryo transfer (spent around 260000) and it was successful, wife got pregnant and hospital included it as s successful pregnancy however after around 3 weeks a miscarriage happened. So no live birth.

    We did the same process another two times using our frozen embryos.
    (Note: when the frozen embryos are warmed for the IVF, some embryos may die so we lost around 4 embryos but fortunately we had 18 left.)

    Above two embryo transplants were successful and wife got pregnant but miscarriages happened.

    We spent over 2 millions for this. This is only for hospital and drugs, there were other expenses since we are not from Colombo, transport cost, accommodation in Colombo etc so overall we spent around 2.5 millions.

    This is why I said this depends on luck. Some will have live births from their 1st attempt but some might not have even after 5 attempts.

    We still have 4 embryos left but we gave up it because we did all the things we can (IVS was our last resort, we did lot of IUIs as well before this and if we include IUI cost as well, we have spent over 3 millions for this project)

    Now we enjoy our life because we have freedom to anything at any time but some people say we have done very bad sin in our past life that is why we do not have kids even though we have tried very hard and did everything we can.

    Then we met very good Buddhist monk he explained the situation in a different way as below,


    "දරුවන් කියන්නේ දුකක්. දරුවෝ ලොකු මහත් කර රැක බලා ගැනීමත් මහා දුකක් හා අත හැරිය නොහැකි බැදීමක්. මහත්තයා සහා නෝනා ගිය ආත්මේ ලොකු පිනක් කරලා ඇති මේ තරම් ලොකු දුකක් ලබා දෙන බැදීමක් නැති කරගන්න. මේ ආත්මෙත් එවැනි කුසල් රැස් කරන්න. හැම මොහොතක දීම සතුටින් ඉන්න "
     

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,599
    323
    83
    වෙදමහත්තයා ගැන විස්තර සහ ඉන්න තැන දාන්න මචන්
    ඕවට අහුවෙන්න එපා බන්. සිංහල වෙදකමින් බබ්බු හම්බ වෙනව නම් ඉතින් වෙදාට කියල කරගෙන තමා.
     

    akmax

    Active member
  • Jul 8, 2011
    510
    85
    28
    ඕවට අහුවෙන්න එපා බන්. සිංහල වෙදකමින් බබ්බු හම්බ වෙනව නම් ඉතින් වෙදාට කියල කරගෙන තමා.

    නොදන්න දේවල් ගැන කතා කරන්න එපා මචන්
    මේ වේද මහත්තයෙක් නෙමෙයි වෙද නෝනා කෙනෙක් ඉන්නේ එතන
    ඇඟ සිසිල් වෙන්න බෙහෙත් දෙන්නේ
     
    Last edited: