Asanka Ranepura
1 day ago
මගේ අම්මට කරෙත් මේකමයි.දවස් 3යි ගැලවලා..ගෙදර අයට කිවා රොහලේ තියන බුදු මැදුරට ගිහින් අම්මට ඉක්මනින් සුව වෙන්න කියලා ප්‍රාර්තනා කරන්න කියලා.එතනම තියන දේවලයටත් පඬුරක් දාලා බාර වෙන්න කියලා..එත් එ දෙවල් කරන අතරේ අම්මගේ මැෂින් ගලවලා.ගෙදර අය යනකොට අම්ම හිටපු ඇඳ හිස්වේලා...එතකොට හිතන්ව එතන හිටිය මගේ තාත්තා ,නංගිට මොනවා හිතෙන්න ඇද්ද..මම එ වෙනකොට රට.එයාලා ඔක්කොම කරේ මමත් ලයින් එකේ ඉන්නගමන්ම...බුදු මැදුරට,දේවාලයට ගිහින් එ වැඩ ඉක්මනින් කරලා අම්මා ගාවට දිව්වා..යනකොට අම්මා නැ..නංගි මර අදෙිනා තියනවා මට ඇහුනා.මට තෙරැනා වෙච්ච දේය..මම ගැහෙන්න ගත්තා.ෙංෆාන් එක වැටුනා අතින්..ඉතනින් එහාට කියන්න ඕන නැ....රොහල කාරපිටිය ශික්ෂණ රොහල 2019 ඔක්තොබර්..
එත් ජැක්සන්ලා වටින මිනිස්සු වෙලා අපේ අම්මා නොවටින කෙනෙක් වුනේ කොමද..