Job එකක් කරන්න colombo වලට තනියෙන් relocate වෙනවනම් කෑමටයි නවාතැන් වලටයි මාසෙට කීයක් විතර යනව ද?

Lupine Solus

Well-known member
  • Dec 2, 2022
    734
    1,662
    93
    Guys පොඩි help එකක් ඕනේ. මං දැනට WFH වැඩ කරන්නේ. ඒත් මේ අවුරුද්දේ ඉඳන් on-site job එකක් සෙට් වෙන්න පුළුවන් සමහරවිට. ඒ හින්දා මට පොඩි estimation එකක් ඕනේ අම්මලා එක්ක නැතුව තනියෙන් කොට්ටාව හරියට වගේ rent එකට ඇවිල්ලා කොළඹ job එකක් කරනවානම් මාසෙට කොච්චර වියදමක් යනව ද කියලා. මං පොඩි calculation එකක් කරලා බැලුවා. Keells එකේ Rice & Curry with Chicken කියලා meal එකක් තියෙනවා ඒක දැන් LKR 465/= ක් වගේ වෙන්නේ.

    https://keellsmenu.keellssuper.com/

    එතකොට උදාහරණයක් විදිහට දවස් 30 ට වේල් 3 ටම ඒ වගේ ගානක් යනවනම් මාසෙට කෑමට යන්නේ 45,000/= ක් වගේ. තව මං Ikman එකේ බැලුවා Rent එකට දාලා තියෙන Single Bed Room Annex වල ගණන්. ඒවා සාමාන්‍යෙන් 35,000/= වගේ Range එකේ යන්නේ. එතකොට මගේ calculation එකට අනුව මාසෙට කෑමටයි නවාතැන් වලටයි යන්නේ 80,000/= ක් වගේ. තව ඔය Snacks වලටයි Traveling වලටයි තව ඔය එක එක දේවල් වලටයි 20 ක් වගේ අයින් කරොත් මගේ calculation එකට අනුව තනියෙන් Colombo වලට relocate වෙනවනම් මාසෙට LKR 100,000/= ක් විතර යනවා. හැබැයි මං යාලුවොන්ගෙන් අහලා බලපු විදිහට නම් කෑමට එහෙම එච්චර ගණන් යන්නේ නෑ. ඒ හින්දා දැනට කොළඹ තනියෙන් job කරන කට්ටියගෙන් මට පහත විස්තර ටික දැනගන්න පුලුවන් ද? ලොකු උදව්වක්.

    1. ඔයගොල්ලොන්ට ඇත්තටම මාසෙට කොච්චර වියදමක් යනව ද?
    2. මට මෙතන සලකලා බලන්න අමතක වෙලා තියෙන තව මොකක්හරි variable එකක් තියෙනව ද?
    3. ඔයගොල්ලොන්ට අමතර වියදම් විදිහට යන වියදම් වල list එකක් දෙන්න පුළුවන් ද?
    4. ඔයගොල්ලො පාවිච්චි කරන හොඳ meal subscription services තියෙනවද මොනවහරි? එහෙමනම් එව්වගේ ගනන් කොහොම ද?
    5. Breakfast එක Oatmeal වලින් වගේ ශේප් කරගන්න පුළුවන් වුනොත් මාසෙට කොච්චර විතර වියදමක් යනවද Oatmeal වලටයි ingredients වලටයි?
    6. Laundry Services වගේ තියෙනවද කොළඹ? එහෙමනම් එව්වගේ ගණන් කොහොම ද?
    7. කොට්ටාවෙ ඉදන් වගේ හැමදාම උදේ හවස බස් එකේ කොල්ලුපිටිය හරියට වගේ එනවනම් මාසෙට බස් වියදම් කොච්චර යනවද?
    8. සතියෙ දවසක කොට්ටාවෙන් උදේ 7.30 ට බස් එකෙන් පිටත් උනොත් කොල්ලුපිටියට එද්දි කීය විතර වෙනවද? ගොඩක් සෙනග ද ඒ වෙලාවට? හිටගෙනද යන්න වෙන්නේ?
    9. හවස 6 ට කොල්ලුපිටියෙන් පිටත් උනොත් කොට්ටාවට එද්දී කීය විතර වෙනවද? ගොඩක් සෙනග ද ඒ වෙලාවට? හිටගෙනද යන්න වෙන්නේ?
    10. Traveling වලට staff transport service එකක් වගේ use කරන එක අමාරු වෙයිද?
    11. මේක මට නිකමට වගේ හිතුන දෙයක්. මෙහෙම වියදම් කරනවා වෙනුවට කවදාහරි Down Payment එකක් එකතු කරගන්න පුළුවන් උනොත් අවුරුදු 25 ක විතර loan එකක් දාලා කොළඹින් සල්ලි දීලා ගෙයක් අරගෙන අම්මලාටත් transfer එකක් හදාගෙන ඒ ගෙදරටම එන්න කියන එක ගොඩක් හොඳ option එකක් කියලා හිතෙන්නේ නැද්ද? එහෙම කරනවනම් මාලඹේ පැත්තෙන් වගේ සාමාන්‍යෙන් හොඳ ගෙයක් ගන්නවනම් Down Payment එක කොච්චරක් විතර ගෙවන්න වෙනවද? මාසෙකට loan එකේ installment එක විදිහට කොච්චරක් ගෙවන්න වෙනවද?
    12. ඔයගොල්ලො හිතන විදිහට තනියෙන් කොළඹට relocate වෙනවනම් expected salary එක කොච්චරක් විතර ඕනෙ වෙනවද?
     
    Last edited:

    Lupine Solus

    Well-known member
  • Dec 2, 2022
    734
    1,662
    93
    කොළඹ මොන ඒරියා එකද ?
    කොහොමටත් උයාගෙන කන එක තමයි හොඳ.
    කොට්ටාව වගේ. කෑම උයන්න වෙලාවක් නැති සීන් එකක් තියෙනවා.
     
    • Like
    Reactions: Psiko

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,532
    113
    Breakfast එක Oatmeal වලින් වගේ ශේප් කරගන්න පුළුවන් වුනොත් මාසෙට කොච්චර විතර වියදමක් යනවද Oatmeal වලටයි ingredients වලටයි?
    Breakfast lunch දෙක company එකෙන් ම දෙන කොම්පැනි ත් තියෙනව. එහෙම එකක්‌ සෙට් කර ගත්තොත් ගොඩ ;)
    1. කොට්ටාවෙ ඉදන් වගේ හැමදාම උදේ හවස බස් එකේ කොල්ලුපිටිය හරියට වගේ එනවනම් මාසෙට බස් වියදම් කොච්චර යනවද?
    2. සතියෙ දවසක කොට්ටාවෙන් උදේ 7.30 ට බස් එකෙන් පිටත් උනොත් කොල්ලුපිටියට එද්දි කීය විතර වෙනවද? ගොඩක් සෙනග ද ඒ වෙලාවට? හිටගෙනද යන්න වෙන්නේ?
    3. හවස 6 ට කොල්ලුපිටියෙන් පිටත් උනොත් කොට්ටාවට එද්දී කීය විතර වෙනවද? ගොඩක් සෙනග ද ඒ වෙලාවට? හිටගෙනද යන්න වෙන්නේ?
    4. Traveling වලට staff transport service එකක් වගේ use කරන එක අමාරු වෙයිද?
    කොම්පැනි එකෙන් ම ට්‍රාන්ස්පෝර්ට් දෙන කොම්පැනි ත් තියෙනවා. ඔයා ජොබ් හොයද්දි එක ගැනත් හොයල බලන්න.
    මේක මට නිකමට වගේ හිතුන දෙයක්. මෙහෙම වියදම් කරනවා වෙනුවට කවදාහරි Down Payment එකක් එකතු කරගන්න පුළුවන් උනොත් අවුරුදු 25 ක විතර loan එකක් දාලා කොළඹින් සල්ලි දීලා ගෙයක් අරගෙන අම්මලාටත් transfer එකක් හදාගෙන ඒ ගෙදරටම එන්න කියන එක ගොඩක් හොඳ option එකක් කියලා හිතෙන්නේ නැද්ද? එහෙම කරනවනම් මාලඹේ පැත්තෙන් වගේ සාමාන්‍යෙන් හොඳ ගෙයක් ගන්නවනම් Down Payment එක කොච්චරක් විතර ගෙවන්න වෙනවද? මාසෙකට loan එකේ installment එක විදිහට කොච්චරක් ගෙවන්න වෙනවද?
    ඒක ඔයාට ලැබෙන සැලරි ඒක මත depend වෙනවා
    ඔයගොල්ලො හිතන විදිහට තනියෙන් කොළඹට relocate වෙනවනම් expected salary එක කොච්චරක් විතර ඕනෙ වෙනවද?
    කාල බීල කියක් හරි ඉතුරු කරගෙන ඉන්න නම් මින්. 250K වත් ඕනෙ වෙයි.
     
    Lupine Solus

    Well-known member
  • Dec 2, 2022
    734
    1,662
    93
    Breakfast lunch දෙක company එකෙන් ම දෙන කොම්පැනි ත් තියෙනව. එහෙම එකක්‌ සෙට් කර ගත්තොත් ගොඩ ;)

    කොම්පැනි එකෙන් ම ට්‍රාන්ස්පෝර්ට් දෙන කොම්පැනි ත් තියෙනවා. ඔයා ජොබ් හොයද්දි එක ගැනත් හොයල බලන්න.

    ඒක ඔයාට ලැබෙන සැලරි ඒක මත depend වෙනවා

    කාල බීල කියක් හරි ඉතුරු කරගෙන ඉන්න නම් මින්. 250K වත් ඕනෙ වෙයි.
    Thanks ❤️💪
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    11,173
    17,386
    113
    Fantasy
    Guys පොඩි help එකක් ඕනේ. මං දැනට WFH වැඩ කරන්නේ. ඒත් මේ අවුරුද්දේ ඉඳන් on-site job එකක් සෙට් වෙන්න පුළුවන් සමහරවිට. ඒ හින්දා මට පොඩි estimation එකක් ඕනේ අම්මලා එක්ක නැතුව තනියෙන් කොට්ටාව හරියට වගේ rent එකට ඇවිල්ලා කොළඹ job එකක් කරනවානම් මාසෙට කොච්චර වියදමක් යනව ද කියලා. මං පොඩි calculation එකක් කරලා බැලුවා. Keells එකේ Rice & Curry with Chicken කියලා meal එකක් තියෙනවා ඒක දැන් LKR 465/= ක් වගේ වෙන්නේ.

    https://keellsmenu.keellssuper.com/

    එතකොට උදාහරණයක් විදිහට දවස් 30 ට වේල් 3 ටම ඒ වගේ ගානක් යනවනම් මාසෙට කෑමට යන්නේ 45,000/= ක් වගේ. තව මං Ikman එකේ බැලුවා Rent එකට දාලා තියෙන Single Bed Room Annex වල ගණන්. ඒවා සාමාන්‍යෙන් 35,000/= වගේ Range එකේ යන්නේ. එතකොට මගේ calculation එකට අනුව මාසෙට කෑමටයි නවාතැන් වලටයි යන්නේ 80,000/= ක් වගේ. තව ඔය Snacks වලටයි Traveling වලටයි තව ඔය එක එක දේවල් වලටයි 20 ක් වගේ අයින් කරොත් මගේ calculation එකට අනුව තනියෙන් Colombo වලට relocate වෙනවනම් මාසෙට LKR 100,000/= ක් විතර යනවා. හැබැයි මං යාලුවොන්ගෙන් අහලා බලපු විදිහට නම් කෑමට එහෙම එච්චර ගණන් යන්නේ නෑ. ඒ හින්දා දැනට කොළඹ තනියෙන් job කරන කට්ටියගෙන් මට පහත විස්තර ටික දැනගන්න පුලුවන් ද? ලොකු උදව්වක්.

    1. ඔයගොල්ලොන්ට ඇත්තටම මාසෙට කොච්චර වියදමක් යනව ද?
    2. මට මෙතන සලකලා බලන්න අමතක වෙලා තියෙන තව මොකක්හරි variable එකක් තියෙනව ද?
    3. ඔයගොල්ලොන්ට අමතර වියදම් විදිහට යන වියදම් වල list එකක් දෙන්න පුළුවන් ද?
    4. ඔයගොල්ලො පාවිච්චි කරන හොඳ meal subscription services තියෙනවද මොනවහරි? එහෙමනම් එව්වගේ ගනන් කොහොම ද?
    5. Breakfast එක Oatmeal වලින් වගේ ශේප් කරගන්න පුළුවන් වුනොත් මාසෙට කොච්චර විතර වියදමක් යනවද Oatmeal වලටයි ingredients වලටයි?
    6. Laundry Services වගේ තියෙනවද කොළඹ? එහෙමනම් එව්වගේ ගණන් කොහොම ද?
    7. කොට්ටාවෙ ඉදන් වගේ හැමදාම උදේ හවස බස් එකේ කොල්ලුපිටිය හරියට වගේ එනවනම් මාසෙට බස් වියදම් කොච්චර යනවද?
    8. සතියෙ දවසක කොට්ටාවෙන් උදේ 7.30 ට බස් එකෙන් පිටත් උනොත් කොල්ලුපිටියට එද්දි කීය විතර වෙනවද? ගොඩක් සෙනග ද ඒ වෙලාවට? හිටගෙනද යන්න වෙන්නේ?
    9. හවස 6 ට කොල්ලුපිටියෙන් පිටත් උනොත් කොට්ටාවට එද්දී කීය විතර වෙනවද? ගොඩක් සෙනග ද ඒ වෙලාවට? හිටගෙනද යන්න වෙන්නේ?
    10. Traveling වලට staff transport service එකක් වගේ use කරන එක අමාරු වෙයිද?
    11. මේක මට නිකමට වගේ හිතුන දෙයක්. මෙහෙම වියදම් කරනවා වෙනුවට කවදාහරි Down Payment එකක් එකතු කරගන්න පුළුවන් උනොත් අවුරුදු 25 ක විතර loan එකක් දාලා කොළඹින් සල්ලි දීලා ගෙයක් අරගෙන අම්මලාටත් transfer එකක් හදාගෙන ඒ ගෙදරටම එන්න කියන එක ගොඩක් හොඳ option එකක් කියලා හිතෙන්නේ නැද්ද? එහෙම කරනවනම් මාලඹේ පැත්තෙන් වගේ සාමාන්‍යෙන් හොඳ ගෙයක් ගන්නවනම් Down Payment එක කොච්චරක් විතර ගෙවන්න වෙනවද? මාසෙකට loan එකේ installment එක විදිහට කොච්චරක් ගෙවන්න වෙනවද?
    12. ඔයගොල්ලො හිතන විදිහට තනියෙන් කොළඹට relocate වෙනවනම් expected salary එක කොච්චරක් විතර ඕනෙ වෙනවද?
    ප්‍රස්න පත්තරයක්නෙ බ්‍රො
     
    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    344
    535
    93
    කොට්ටාවේම ඉන්න ඕන කියලා විශේෂ හේතුවක් නැත්නම් ඩේලි යන්න එන්න වෙන ඔෆිස් ලොකේෂන් එකට ලේසියෙන් යන්න පුළුවන් බස් රූට් එකක් තියෙන පැත්තක ප්ලේස් එකක් බලන්න.
    කොල්ලුපිටි නම් ඔෆිස් ලොකේෂන් එක
    1. කොලබ ඉදන් පානදුර රූට් එක තියෙනවා. ඕන වෙලාවක බස් තියෙන නිසා කරදරයක් නෑ..
    2. 177 කඩුවෙල කොල්ලුපිටිය බස් රූට් එකත් හොදයි කොල්ලුපිටියට ඩේලි යන්න එන්න

    කොහොමත් ඔෆිස් ලොකේෂන් එක එක්ක තමයි ඉන්න තැන තීරණය වෙන්නේ.
    වෙන මොනවා හරි හේතු නිසා බස් දෙක තුනක යන්න වෙන තැනක් හොයා ගත්තා කියමු, ඕක ටිකක් දවස් යනකොට එපා වෙනවා බස් වලින් මාරු වේවි යනකොට.
    තැනක් හොයාගන්නකොට අවට වැඩිය සද්ද බද්ද නැති, සාපේක්ෂව රස්නේ අඩු අවට පරිසරයයි, යන්න එන්න පහසුවයි එක්ක තැනක් බලන්න.
    මගේ අත්දැකීම අනුව පන්නිපිටිය කලල්ගොඩ හෝකන්දර අරංගල පොතුඅරාව සාපේක්ෂව හොද පැති.
    තව හොද ඒරියා ඇති.
     
    Thanks a lot ❤️
     
    • Like
    Reactions: weere_singhe