happo bn 200K madi bn ohoma inna, ubt ituru karannath one nan kala beela job ekt gihin ena tika wtri krnna wenne. survive wena eka wtri..no fun
we need people like youකොට්ටාවේම ඉන්න ඕන කියලා විශේෂ හේතුවක් නැත්නම් ඩේලි යන්න එන්න වෙන ඔෆිස් ලොකේෂන් එකට ලේසියෙන් යන්න පුළුවන් බස් රූට් එකක් තියෙන පැත්තක ප්ලේස් එකක් බලන්න.
කොල්ලුපිටි නම් ඔෆිස් ලොකේෂන් එක
1. කොලබ ඉදන් පානදුර රූට් එක තියෙනවා. ඕන වෙලාවක බස් තියෙන නිසා කරදරයක් නෑ..
2. 177 කඩුවෙල කොල්ලුපිටිය බස් රූට් එකත් හොදයි කොල්ලුපිටියට ඩේලි යන්න එන්න
කොහොමත් ඔෆිස් ලොකේෂන් එක එක්ක තමයි ඉන්න තැන තීරණය වෙන්නේ.
වෙන මොනවා හරි හේතු නිසා බස් දෙක තුනක යන්න වෙන තැනක් හොයා ගත්තා කියමු, ඕක ටිකක් දවස් යනකොට එපා වෙනවා බස් වලින් මාරු වේවි යනකොට.
තැනක් හොයාගන්නකොට අවට වැඩිය සද්ද බද්ද නැති, සාපේක්ෂව රස්නේ අඩු අවට පරිසරයයි, යන්න එන්න පහසුවයි එක්ක තැනක් බලන්න.
මගේ අත්දැකීම අනුව පන්නිපිටිය කලල්ගොඩ හෝකන්දර අරංගල පොතුඅරාව සාපේක්ෂව හොද පැති.
තව හොද ඒරියා ඇති.
owa boru wada
oyajob ekeng ayn wela dubai walata relocate wenna
visit visa walin gamaa gahanna puluwan thawa free lance visa thiyenawa
aparade ubee life eka
Na aiye man danma salli ithuru karagannawata wada baluwe kohomahari honda experience ekak hadaganna. Me offer ekata giyoth pattama experience ekak hadaganna puluwan loku project ekaka work karala. Kohomath ammath keeyak hari dei. Anika ape graduation set wela thiyenne 2027 ta. E hinda thawa time eka ithuru wela thiyenawa. E hinda heemta geema gahan yanawa.happo bn 200K madi bn ohoma inna, ubt ituru karannath one nan kala beela job ekt gihin ena tika wtri krnna wenne. survive wena eka wtri..no fun
mhn network or cloud engineer knk widiht dubai wala work krnna monwad oni req?dubai yanawa kiyanne migrate wenawa newey
uba oya reply eka thawa 5 years walin balapan
ethakota therey
Yako 2027 kiyanne uba taama 1 st year da? 200000k hamba wenewa da bn.patta ne.iit da?Na aiye man danma salli ithuru karagannawata wada baluwe kohomahari honda experience ekak hadaganna. Me offer ekata giyoth pattama experience ekak hadaganna puluwan loku project ekaka work karala. Kohomath ammath keeyak hari dei. Anika ape graduation set wela thiyenne 2027 ta. E hinda thawa time eka ithuru wela thiyenawa. E hinda heemta geema gahan yanawa.
කෝච්චිය උදේට ෆුල් පැක් නෙ බන්.කොට්ටාවෙ ඉදන් වගේ හැමදාම උදේ හවස බස් එකේ කොල්ලුපිටිය යනවා කියන්නේ ඉතින් අම්මෝ එපා වෙනවා ට්‍රැෆික්. කෝච්චියේ ගිහින් බහින්න පුළුවන් තැනක් හොයාගනින්. කොච්චි ගමන ඉක්මන් ඔය කැලණිය රාගම හුණුපිටිය පැත්ත වගේ
ehama IT company hoyganna giyoth jobs hoyanna wenne na bung dan kalediකෝච්චිය උදේට ෆුල් පැක් නෙ බන්.
මුට තියෙන්නෙ කොම්පැනි එකෙන් ම ට්‍රාන්ස්පෝර්ට් දෙන ත්නක් සෙට් කරගන්න
හැමෝටම සෙට් වෙන්නෙ නෑ බං උයන එක. මම දෙතුන් පාරක් ට්‍රයි කරා උයන්න සෙට් වෙන්නෙම නෑ වැඩේ මම හත්පොලේ ගාගන්නවාඅහාර පිසගැනීම මුලික මිනිස් පුහුනුවක් .
සෞඛ්‍ය සම්මපන්නයි
වියදම පාලනය කරයි
ah ehnn thawa kal tynw ne. awlk na. boardimak set nadda 20kt wtr hoda ekak set krganna puluwn, 35k gewnwa kynne wadi, ub wtrk gedr innwa nan. bus nan epa wenw bn 177 190 route eke. api issara htya hawasa ehm pack wenwa sasara kala kirenna. uber, public transport, utility bills arunama office eke set wena outing ehem wage unexpected viyadam ehmath set wenna ida tynw. mata nan viyadan gana idea ekak attema na dan corona wlt passe gedarama htpu hinda. ubt hodama wade office ekt lagama boardimak set karan oya lifestyle eka masa 6k wtr idala, viyadam gana idea ekak ganna eka. e gaman hoyala blhn chatar nathi pattak move wenna. kaama ehm dawalta wtri ne hodata kanna one.. anith dekata podiyta kawahama ati ne office eketh kanna ati.Na aiye man danma salli ithuru karagannawata wada baluwe kohomahari honda experience ekak hadaganna. Me offer ekata giyoth pattama experience ekak hadaganna puluwan loku project ekaka work karala. Kohomath ammath keeyak hari dei. Anika ape graduation set wela thiyenne 2027 ta. E hinda thawa time eka ithuru wela thiyenawa. E hinda heemta geema gahan yanawa.