මචන්ලා අපි Company එකක අවුරුදු 5 කට වඩා වැඩ කරොත් Gratuity කියලා අපිට ගානක් දෙනවා නේද එක දෙන්නෙ Company එකට් Join උන දවසේ ඉදන්ද නැත්නම් Join වේලා Company එකෙන් Confirmation එක් හම්බ උන දවසේ ඉදන්ද අවුරුදු 5 ගණන් ගන්නෙ..
අනික් එක කොහොමද බන් එකේ ගෙවන්නෙ පඩිය වගේ 5x ගුනයක්ද??
අපිට කම්පැනි එකෙන් අයින් වේන්න ඉස්සෙල්ල එ සල්ලි අතට පුලුවන්ද බන් Example මගේ 5 year Complete වේන්නෙ next month හරියටම ජොයින් උනේ 2016 November එතකොට මට Decmber වලට කලින් එ සලිලි අතට ගන්න පුලුවන්ද???

Last edited: