Job Gratuity

222ranga

Well-known member
  • Aug 27, 2011
    8,595
    2,843
    113
    මචන්ලා අපි Company එකක අවුරුදු 5 කට වඩා වැඩ කරොත් Gratuity කියලා අපිට ගානක් දෙනවා නේද එක දෙන්නෙ Company එකට් Join උන දවසේ ඉදන්ද නැත්නම් Join වේලා Company එකෙන් Confirmation එක් හම්බ උන දවසේ ඉදන්ද අවුරුදු 5 ගණන් ගන්නෙ..

    අනික් එක කොහොමද බන් එකේ ගෙවන්නෙ පඩිය වගේ 5x ගුනයක්ද??

    අපිට කම්පැනි එකෙන් අයින් වේන්න ඉස්සෙල්ල එ සල්ලි අතට පුලුවන්ද බන් Example මගේ 5 year Complete වේන්නෙ next month හරියටම ජොයින් උනේ 2016 November එතකොට මට Decmber වලට කලින් එ සලිලි අතට ගන්න පුලුවන්ද???
     
    Last edited:

    exodus293

    Well-known member
  • Jul 19, 2017
    1,480
    299
    83
    Service eka awurudu 5ta wedi nam ain weddi grativity gewanawa....year 1 kata month 0.5kk.joining date ekai confimation date ekai dekak une ai....
     

    kingcharith

    Well-known member
  • Aug 18, 2018
    481
    485
    63
    01. Denne Join una dawase indala
    02. Denne wada karapu aurudu gana*0.5 monthly salary - Ex uba aurudu 5k wada kaloths basic salary eka 100000 nam grativity = (100000/2) *5
    03.ain wenna oni ganna nam
     
    • Like
    Reactions: The Chairman

    shen2020

    Junior member
  • Jun 3, 2020
    65
    64
    18
    Joining date ekada confirmation date ekada kyana eka company ekn company ekata change wenna pluwan. eka company policy eka mchan. hodama de thamai ube company eke HR eken hari finance department eken hari oka gena ahana eka.
     

    powers

    Well-known member
  • Dec 8, 2008
    3,335
    352
    83
    Nittambuwa
    normally confirmation eka hambuna dawase idan 5years tamai calculate wenne..basic salary eken 0.5*5 widiyata tamai amount eka deside wenne..salli ganna oninam aniwa company eken resign wenna oni..e company ekema wada karanawanam aduma maseka gap ekak tiyala ayema join wenna puluwan