job nathi ayata job hoyala denna udau karamuda mchanla?

adeeezzz

Well-known member
  • Jul 26, 2014
    1,992
    315
    83
    mageth danna malli knk inwa matara ict side eke monwa hri jobak hoynwa NVQ 4 akak tynwa Computer Hardware Software hodata plwn matara patte monwa hri vacancy akaka tynwam pm akak danna plz
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    19,683
    29,718
    113
    කෑගල්ල
    mechanical engineering job තියනවනම් update එකක් දේන්න. අවුරුදු 6 work experince තියනවා යාලුවෙක්ට. මේ හදිස්සියේ හිටපු තැනින් අයින් වෙලා.
     
    • Dislike
    Reactions: jcj

    don60

    Active member
  • Mar 30, 2008
    243
    33
    28
    Colombo
    වතු වැඩ පුළුවන් ද? Gardner කෙනෙක් ඕනේ ගෙදරට.....
    මිටියෙන් ඇණේ ට ගහන්න පුළුවන් උන් ඉන්නවනම් කියපන්, වඩු මඩුවේ රස්සාවට දාලා දෙන්නම්...
     

    Lahiru120

    Well-known member
  • Mar 19, 2016
    3,660
    1
    11,596
    113
    Nuwara eliya
    Job hoyaganna beriwa duk widina sahodara pirisak elakiriyeth athi samaharawita, ehema ayata oyalage ayathanawala vacuncy tyenam udau karamu mchanla.me theard eken udau awashya ,udau karanna puluwan aya metana comment karanna.:love:
    Mcn thank you watina wadak godaak hoda wadak god bless you all
     
    • Like
    Reactions: roki123

    CrisPBaekon

    Member
    Jul 30, 2020
    10
    5
    3
    We are providing free recruitment services for the next couple of weeks to help COVID situation
    ring this number- 0777006790 (Nelu)
     

    @media

    Well-known member
  • May 21, 2011
    1,216
    375
    83
    වෙබ්සයිට් නම් ගොඩක් තියනවා බන්. ඊයෙ කොල්ලෙක් දාලා තිබ්බා මොකද්ද අලුත් සයිට් එකක්. සෑහෙන්න ජොබ්ස් තිබ්බා ඒකෙ නම්. ට්‍රයි කරලා බලන්න. මෙන්න ලින්ක් එක. JobEka.lk
     
    Last edited:
    • Like
    Reactions: roki123

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,927
    1
    157,165
    113
    96
    හෝමාගම
    වේකන්සි සෙට් එකක් තියනවා, ජොබ් නැති එවුන් දාපල්ල. මන් කලින් වැඩ කරපු තැනක් මේ.
    https://keeneye.solutions/

    Hello Everyone,

    Vacancies opened for following positions. Please pass among your friends.

    - Senior iOS
    - Senior Android
    - Senior PO
    - Senior PHP
    - Senior QA
    - Mid level QA
    - Senior UI/UX
    - Mid level UI/UX
    - Senior NodeJS

    Kindly forward the CV to [email protected], if interested
     
    • Like
    Reactions: roki123 and BuLaTha

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,782
    18,338
    113
    33
    Hell
    බෝර්න් අගේන් සෙට් වෙයන්. අවුරුද්දට කෝටියයි. කන්නයි ලෝකෙ වටේ රවුමක් යන්නත් පුලුවන් ෆන් එකේ 🤟
     

    roki123

    Well-known member
  • Jul 18, 2016
    2,479
    168
    63
    ලෝකේ වටේ
    up+++

    බෝර්න් අගේන් සෙට් වෙයන්. අවුරුද්දට කෝටියයි. කන්නයි ලෝකෙ වටේ රවුමක් යන්නත් පුලුවන් ෆන් එකේ 🤟
    tikak pehedili karapan machan
    ------ Post added on Jan 24, 2021 at 4:05 PM
     
    • Haha
    Reactions: EnIgma001