job nathi ayata job hoyala denna udau karamuda mchanla?

jikwitintant

Well-known member
  • Jul 1, 2016
    1,421
    1,548
    113
    මචන් මහරගම නුගේගොඩ පොඩි ජොබ් එකක් තියෙනවා නම් කියපල්ලා අන්කල් කෙනෙක්ට ටියුෂන් වැඩ තම කරේ දැන් නැනේ පොරට කොල්ලෙකුත් ඉන්නවා ලොකු දෙයක් හොයලා දෙන්න පුළුවන් නම්.
     

    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    778
    902
    93
    Admin / Operations / Management / HR wage තියේ නම් දැනුවත් කරන්න.