job nathi ayata job hoyala denna udau karamuda mchanla?

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    1,771
    5,501
    113
    වේකන්සි සෙට් එකක් තියනවා, ජොබ් නැති එවුන් දාපල්ල. මන් කලින් වැඩ කරපු තැනක් මේ.
    https://keeneye.solutions/

    Hello Everyone,

    Vacancies opened for following positions. Please pass among your friends.

    - Senior iOS
    - Senior Android
    - Senior PO
    - Senior PHP
    - Senior QA
    - Mid level QA
    - Senior UI/UX
    - Mid level UI/UX
    - Senior NodeJS

    Kindly forward the CV to [email protected], if interested
     
    • Like
    Reactions: roki123 and BuLaTha

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    5,644
    3,187
    113
    29
    Hell
    බෝර්න් අගේන් සෙට් වෙයන්. අවුරුද්දට කෝටියයි. කන්නයි ලෝකෙ වටේ රවුමක් යන්නත් පුලුවන් ෆන් එකේ 🤟
     

    jikwitintant

    Well-known member
  • Jul 1, 2016
    759
    408
    63
    මචන් මහරගම නුගේගොඩ පොඩි ජොබ් එකක් තියෙනවා නම් කියපල්ලා අන්කල් කෙනෙක්ට ටියුෂන් වැඩ තම කරේ දැන් නැනේ පොරට කොල්ලෙකුත් ඉන්නවා ලොකු දෙයක් හොයලා දෙන්න පුළුවන් නම්.