Job vacancy

ecashlkpro

Well-known member
  • Feb 8, 2018
    931
    375
    63
    උබලා දන්න vacancy තියෙනවා නම් දාගෙන පලයන් කෝ.. location එක්ක. Job bank නම් එපා.. ගාල්ල- කලුතර අතර තියෙනවා නම් කියපල්ලකො මට. මේ දවස් වල රිම් එකෙන් යන්නෙ. ලොකු ජොබ් නම් නෙවෙයි. OL වගෙ උන්ට හරි යන එවා නම් හොදයි