ජොබ් මාර්කට් එක කියන එක කොරෝනා ආවට පස්සේ උඩු යටිකුරු වෙලා තියෙන්නෙ. ඒත් ආයතන වලින් දෙන වේකන්සීස් නැති වෙලාම ගිහින් නෑ. අත්තටම උවමනාවක් තියෙන ජොබ්ස් හොයන අය ඉන්නවා නම් මේ පැත්තට එන්න, ඔයාලා ට පුලුවන් විදියකට උදව් කරන්නම්. අපේ සයිට් එකෙන් අයදුම් කරනවට අපි මුදල් ගන්නේ නෑ.