JSP දන්නා උදවිය ටිකක් එන්නකෝ

DooA

Well-known member
  • Jun 22, 2011
    5,268
    773
    113
    ආගිය අතක් නැත
    JSP දන්නා උදවිය ටිකක් එන්නකෝ

    ලොකු උදවුවක් ඕනේ කොල්ලනේ

    මන් පොඩි jsp project එකක් කරගෙන යනවා. මේක කාටවත් දෙන්න නෙමෙයි jsp පුරුදු වෙන්න කියලා කරන්නේ . තාම මම jsp ඉගෙන ගන්න පටන් අරන් දවස් තුනයි. තනියෙන් තමයි මචං ඉගෙන ගන්නේ . ලින්ඩා එකෙන් මේවට බඩු නෑ. යුටුබ් එකත් අවුල්. මම java ටිකක් දන්නවා එක නිසා කරන්න පටන් ගත්තේ. පොඩ්ඩක් ලස්සන වෙන්න jquery ajax පාවිච්චි කළා.

    මේක jsp කිව්වට තාම html එක ඇතුලේ jsp ලියලා නෑ. එකට හේතුව ලියන්න ඕන තැනක් ආවේ නැද්ද නැත්නම් මන් කරපු විදිය වැරදිද මන්ද. ඔක්කොම තියෙන්නේ servlet ඇතුලේ සහ ක්ලාස් ඇතුලේ.

    d_zps1e0d9359.jpg

    මේ තියෙන්නේ browser එකේ පෙන විදිය.

    a_zpsb4b2ca6e.jpg

    මේතියෙන්නේ ප්‍රොජෙට් එක. පේනවනේ html වලට වැඩ ක්ලාස් ෆයිල් තියෙනවා :no::no::no:

    b_zps5ccc5ff4.jpg

    මේ තියෙන්නේ බං save කරන servlet එක. මේකේ request එකෙන් ඩේටා අරාගෙන ඒ ටික database එකට යනවනවා. save උනාද නැද්ද කියන එක html එකට යවන්නේ json එකක් විදියට.
    [/COLOR]

    c_zps90c8b2b0.jpg

    මේ තියෙන්නේ html එකේ jquery එක. මේකෙදි data ටික පොස්ට් එකෙන් servlet එකට යවන එකෙන් එන json එකට අනුව මට ඕන විදියට html එකේ පෙන්නවා.

    මේ project එකේ හැම තැනම වගේ කරලා තියෙන්නේ ඔය වැඩේ. html එක අහ්ටුනේ <% %> කෝඩ් ලියලා නෑ.

    ඔකේ තියෙන table එකත් ඔයවගේ servlet එකකින් ප්‍රින්ට් වෙන්නේ. එකත් jquery වලින් කෝල් කරලා තියෙන්නේ.

    මෙච්චරයි අහන්නේ මචන්ලා..................

    1. මේ කරන විදිය හරිද ? (සිකුරිටි එක ගැන මම බලලා නෑ පොඩ්ඩක්වත්, බලන්න දන්නෙත් නෑ )
    2. මම මේ කරන වැඩේ කරන්න මිට වඩා ලේසි විදියක් තියෙනවද ?

    එහෙම තියෙනවනම් මම කොහොමද එක ඉගෙන ගන්නේ ..
    .
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    7,511
    1,918
    113
    මම ලොකුවට jsp දන්නේ නෑ. එක පාරක් පොඩි project එකක් කරා. එකේදී නම් මම ඔය වගේ table එකක් iterate කරේ html එක ඇතුලේ jsp වලින්. මට හිතෙන්නේ එක ලේසි. උඹ ඔය කරලා තියෙන විදිහට servlet එකෙන්ම html එක generate කරලා එවන්න ඕන නේද? මට හිතෙන්නේ MVC Architecture (Model, View, Control) එකට අනුව නම් මම කරපු විදිහ හරි ඇති කියලා. හැබැයි good practice එක මොකක්ද කියල නම් දන්නේ නෑ මචන්.පොඩ්ඩක් ගුගල් කරලා හොයන්න වෙයි. නැත්නම් එළකිරියේ දන්න එකෙක් කියල දෙයි.:yes::yes:
     
    na machn servlet eken karanne mata ona html code tika vitharai. ex :- meke nam table eke rows tika vitharai.

    ela machn thnx
     
    nadda86

    Member
    Jan 2, 2014
    31
    2
    0
    malli oya me karana vidiya nam tikak vitara aul meken slow wenawa godak project eka. oya html code eka generate karanna epa eka jsp file eka athule liyanna
    <input id="txtClientID" name="txtClientID" type="hidden" value="<%=rs.getString("")%>" /> me wage thamai
    normally best practise eka meka thamai mama danna vidiyata nam, if u have any doubt pm me
     
    • Like
    Reactions: DooA

    thilihare

    Well-known member
  • Apr 30, 2013
    9,222
    852
    113
    Kandy
    Oya kramaya hodai habai JSON walin data yawanawata wada lasi kramayak thiyanawa
    nadda86 ge kathawata mamath ekagai :D
    Niyamai Digatama karan yanna :D
     
    Last edited:

    hspa3.5

    Well-known member
  • Sep 23, 2009
    5,371
    557
    113
    my world
    malli oya me karana vidiya nam tikak vitara aul meken slow wenawa godak project eka. oya html code eka generate karanna epa eka jsp file eka athule liyanna
    <input id="txtClientID" name="txtClientID" type="hidden" value="<%=rs.getString("")%>" /> me wage thamai
    normally best practise eka meka thamai mama danna vidiyata nam, if u have any doubt pm me

    :yes::yes::yes: math karanne nam ohoma thama kollo
     
    DJvodka

    Member
    Mar 31, 2009
    3,443
    292
    0
    A land like no other
    Desktop apps wage classes use karanna giyot wede kela wenawa. JSP athule code liyanne nethi eka nam hondai. Security gena demma worry wenna epa. Mokakda oya use karana server eka?
     
    • Like
    Reactions: DooA

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,432
    449
    83
    කරලා තියන විදිහෙ නම් අවුලක් නෑ, scriptlet <% %> නම් මලාට use කරන්න එපා එක bad practice එකක්

    අනිත් එක ඔය JSON hardcode කරනවට වඩා නරක නැද්ද JSON library එකක් use කලොත්
    , ඉස්සරහටත් ප්‍රයොජනවත් වෙයි

    i.e
    http://code.google.com/p/google-gson/

    HTML tables generate කරන්න හොඳ jQuery plugin එකක් තියනවා Datatables කියලා එක use කරන්න ගොඩක් වැඩ කෑලී තියනවා ඒකෙ.

    jQuery already දාලා තියන එකෙ Datatables use කරලා බලන්න අමාරු නෑ හරිම ලේසි configure කරන්න

    http://datatables.net/release-datatables/examples/data_sources/ajax.html
     
    thnx machn mama json lib eka gana danan hitiye na.

    matath oka hithuna ban html athule script karoth ban client ta view source gihin okkoma bala ganna puluwan ne. ex: resultset ekak iterate karoth database eke table eke names dana ganna puluwanne. e gana hithala thamai servlet use kare