Kandy Wedding Hotel

ujo

Junior member
  • Oct 2, 2009
    147
    11
    18
    kattiyama mata kiyanawada kandy awata wedding ekak ganna hoda hotel ekak.... ganan ehema tikak adu.. (plate eka rs1500ta adu) loku help ekak mcn... :) :) :) :)
     
    Last edited:

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,587
    1,042
    113
    devon thamyi oya ganata.....ammpitye thiyena eka....kama rahayi....gihin balapan
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,464
    2,663
    113
    AKL, NZ and Kandy
    machan peradeniya paare gatambe thiyanawa kenrich kiyala hall ekak. ekath balapan. kama menu ekath thiyanawa. aaye riverdale hotel eka. royal mall hall eka. anika devon hotel eka.
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,934
    1,240
    113
    Kandy
    මචං සල්ලි විතරක් හිතන්න එපා. උදාහරණයකට ගත්තොත්

    ටොපෑස් හෝටලය හොයාගෙන යන්න අමාරුයි
    රිවඩේල් වාහන පාකින් අවුල්
    ඩෙවෝන් ( අම්පිටිය ) හෝල් එක කචල් ( මට නම් )

    පේරාදෙණිය රෝයල් ගාඩන් කියලා මල්වත්ත ඉස්සරහ ප්ලේස් එකක් තියෙනවා. එතන හොදට ඉඩ තියෙන තැනක්. හොයාගන්නත් ලේසියි. ෆොටෝ ෂූට් එක මල්වත්තේ ගන්නත් පුලුවන්.

    නැත්තම් ගැටඹේ ඉස්කෝලේ ලගින් ගග අද්දර හෝටලේ පැත්තට එනකොට ඕක් රේ රීජන්සි කියලා රිසෙප්ෂන් හෝල් එකක් තියෙනවා. හැබැයි කෑම ඕඩරේ කේටරින් එකකට දෙන්න වෙයි. එහෙම උනොත් නම් ප්ලේට් එකක ගාන ඔයාලටම තීරණය කර ගන්න පුලුවන්නේ ..
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,024
    3,179
    113
    dan nam 1500 plate ekak ganna amarui ban. Devon, Royal mall, Royal Garden Hotel, Okray , onna owwa hodai.,kadugannewe tiyena rock view kiyala ekak anna ekath hodai , eke nam gana tikak adui. hebei kandy town eke newe 15 km witara colombo pettata wenna