ප්‍රශ්න නැතුව ජීවත්වෙන්න නම් ඉතින් කසාද නොබැඳ ඉන්න ඕන. නැත්තන් හඳට ගියත් වැඩක් නෑ මොකක් හරි එකක් අල්ලගනිවී ප්‍රශ්නෙකට.
Last edited:
ප්‍රශ්න නැතුව ජීවත්වෙන්න නම් ඉතින් කසාද නොබැඳ ඉන්න ඕන. නැත්තන් හඳට ගියත් වැඩක් නෑ මොකක් හරි එකක් අල්ලගනිවී ප්‍රශ්නෙකට.
ඔව් ඒක ඇත්ත. කසාදෙ හොඳින් තියෙන්න හේතු දෙකයිow bn eth badinna epai nathnm kalekadi thani wenwane
ඔව් ඒක ඇත්ත. කසාදෙ හොඳින් තියෙන්න හේතු දෙකයි
1. බිරිඳ සැමියා කියන දේ තේරුම් ගත යුතුයි.
2. සැමියා බිරිඳ නොකියන දේ තේරුම් ගත යුතුයි.![]()
![]()
සාමාන්‍ය පවුලක මිනිහෙක් ඉගෙනගෙන ජොබ්ස් හතර පහකට පැනලා ස්ටේබල් වෙලා ළමයි හදනකොට නාකිවෙලා.e kathwath aththa itn income level eka thama balapanne
සාමාන්‍ය පවුලක මිනිහෙක් ඉගෙනගෙන ජොබ්ස් හතර පහකට පැනලා ස්ටේබල් වෙලා ළමයි හදනකොට නාකිවෙලා.
ඉතින් වෙන්නේ ඉගෙනගන්න කාලෙම කෙල්ලෙක් හොයං පලවෙනි ජොබ් එකේම කසාද බැඳලා අවුරුද්දෙන් ළමයි හදනවා.
දෙන්නා වැඩකරනකොට සැපේ හිටියට ප්‍රෙග්නන්ට් වුන ගමන් බොහෝ දුරට වයිෆ්ගේ ඉන්කම් එක නවත්නවා.
එතකොට පලවෙනි රස්සාවේ සාමාන්‍ය පඩියෙන්:
ගෙදර රෙන්ට් එක, ලයිට්, වතුර, ටෙලිෆෝන්, කවූන්සිල් ටැක්ස්, ඉන්ෂුවරන්ස්, ටීවී ලයිසන්, කන්න බොන්න, බෙහෙත්, ළමයට කෑම බීම, ඩයපර්ස්..... තව කීයක් නං දේවල් කරන්න වෙනවද. ඔය කාලෙට කොච්චර හම්බුකරත් මදි. ඒක අස්සේ වයිෆ්ගේ හෝමෝන් අවුල් යනවා, ස්ට්‍රෙස් වෙනවා. හැසිරීම් වෙනස් වෙනවා. ක්ලබ් එකකට යන්න නෑ, ෆිල්ම් එකක් බලන්න නෑ, ජීවිතේ පට්ට ඒකාකාරී වෙනවා. ඒ කාලේ නං සිහිබුද්දියෙන් හිටියේ නැත්තං අනිවා පවුල කැඩෙනවා. කියාගන්නවත් එකෙක් නැතිවුනාම තවත් අනාතයි.
අනික් දේ වගකීම් තේරෙන්නේ නෑ.
මට මතකයි දුව ලැබිලා මාස තුනෙන් අසාමාන්‍ය විදියට ස්නෝ කරා. අපි දුවව නිදිකරලා(කෑවට පස්සේ පැය තුන හතරක් එකදිගට නිදාගන්න්වා) ළඟ තිබුන පාක් එකට ගිහිල්ලා හිමේ නටලා ආවා. පස්සේ තමයි තේරුනේ කොච්චර මෝඩ වැඩක් කියලා.
තනිවෙලාම අත්දැකීම විඳලා බලන්න.
ළමයි නැති කාළේ හොඳයි. ළමයි හම්බුනාට පස්සේ තරු පේනවා.
menna meka nam atha un teenage awama thama godak unta epa wenne. ethakota aiyth lankwe wage muwa haduwa nam hodaiyi kiyala hithenawa. ape generation nam kohoma weiyi da danne na. but rataka ithin innakota kalaya ekka paluwa thanikama enawa machan.
Australia wage ape ayata galapena rataka oka awulake na. habaiyi hithapnko Iceland wage giyaa kiyala, aniwa back to lanka thama wayasata yanakota.
කසාද බැඳලා මහ ගෙවල් වල ඉඳලම නෑ. අවුරුදු කීපයක් ලංකාවේ වෙනම, දැන් වෙන රටක තනියෙම.
අපේ වැඩ අපිමයි කර ගන්නේ. ළමයා හම්බුනාම කොහොමද කියලා තව මාස කීපෙකින් බලමු![]()
මෙහේ (ජර්මනි) තියෙන සිස්ටම් එකේ හැටියට අමාරු වෙන්නේ නෑ කියලා හිතනවා...
ow bn oya anarkali la ema inne
Eki mona tharam chater da lankawe, dan marry karapu eka amma mama hodata aduranawa. eki issela set une marry karapu ekage mallita , passe magul katha kare aiyata.
marry karapu ekage amma kemathi ne mekiita.
a aunty la us wala medical equipment biz ekak lokuwata karanne. lankaweth karanna proposal genawa. 2015ta kalin. eth a kale government eken illapu commission nisa be kiuwa. amathi kenek partnership ekak illuwa invest nokara profit ona kiyala. passe eyala be kiuwa.
ow bn eki nm chora tahama melo demand ekak na sure salli walatama thama bdala aththe godak niliyo krnne okane bn
anarkali show ekakata giya welawe dinner ekakadi set wela thiyenne, passe marry kara dan innawalu paththini amma wage gedarata wela.
godak niliyo ratin pita inne mehe kelapu pissu minihata aranchi wei kiyala.