Kaspersky files antitrust complaint against Microsoft

deanXX

Well-known member
  • Oct 15, 2013
    15,690
    3,219
    113
    Kaspersky files antitrust complaint against Microsoft for disabling its anti-virus software

    microsoft-vert.jpg


    Kaspersky Lab has filed antitrust complaints in Europe against Microsoft. Kaspersky first filed a complaint against Microsoft with Russia’s Federal Antimonopoly Service (FAS), claiming that Microsoft is using its dominant position with Windows to push its own anti-virus software over competitor products with Windows 10. While Microsoft has made some product changes since the initial complaint, Kaspersky isn’t happy these are enough and has filed complaints with the European Commission and the German Federal Cartel Office recently.

    “Microsoft uses its dominant position in the computer operating system (OS) market to fiercely promote its own – inferior – security software (Windows Defender) at the expense of users’ previously self-chosen security solution,” says Eugene Kaspersky, the Russian co-founder of the anti-virus company. Kaspersky claims Microsoft has been removing its software when users upgrade to Windows 10, and enabling its own Windows Defender solution. Kaspersky also claims Microsoft does not provide enough time to fully test its latest Windows 10 upgrades to ensure existing software is compatible.

    Microsoft has been gradually improving its Windows Defender anti-virus software in recent years, and with Windows 10 the company has built it into the operating system and enabled it by default. While Microsoft argues this is to protect Windows users, anti-virus makers like Kaspersky argue it's anti-competitive. “We want Microsoft to stop misleading and misinforming our – and not only our – users,” says Kaspersky in a blog post. “We want to see all security solutions being able to work on the Windows platform on a level playing field.”

    Microsoft believes Windows 10 complies with competition laws. “Microsoft’s primary objective is to keep customers protected," says a Microsoft spokesperson in a statement to The Verge. "We are confident that the security features of Windows 10 comply with competition laws. And we will answer any questions regulators may have.”



    source:the verge
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,164
    4,210
    113
    29
    Mozilla Firefox.
    මොන පොන්නයෝ සෙට් එකක්ද මේ?
    යකෝ මයික්‍රොසොෆ්ට් එකෙන් , උන්ගේ ඕ එස් වල , උන්ගේ ප්‍රඩක්ට්ස් ප්‍රොමෝට් කරන්නේ නැතුව වෙන කොහෙ ප්‍රොමෝට් කරන්නද ?
    අනේ හුත්ත කැස්පර්ස්කයි.
    දාගත්තු වෙලාවේ ඉදන් හැම මගුලටම නොටිෆිකේශන්ස් එවනවා කැස්පර්ස්කයි එකෙන්.
    :lol::lol:
    වින්ඩෝස් ඩිෆෙන්ඩර් එකට බය වෙන්න ඇති , කැස්පර්ස්කයි වල සේල්ස් කැඩෙයි කියලා.
    අනේ හුකේ කැස්පර්ස්කයි.
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    8,217
    2,477
    113
    Ohio, USA
    sinhalen dapan


    මයික්‍රෝසොෆ්ට් එක වින්ඩෝස් යූසර්ස්ලා වින්ඩෝස් 10 එකට අප්ග්‍රේඩ් කරනකොට මයික්‍රෝසොෆ්ට් එක හෙමින්සීරුවේ අර වින්ඩෝස් 10 එකත් එක්ක එයාලගේම වින්ඩෝස් ඩිෆෙන්ඩර් එක ඩිෆොල්ට් ඇන්ටිවෛරස් එක විදියට සකසලා... උප්ග්‍රේඩ් එකට කලින් යූසර් තමන්ගේම කැමැත්තෙන් තෝරලා දාගත්තු කැස්පර්කී/කයි (හෝ වෙනත් 3 වෙනිපාර්ශවයේ ඇන්ටිවෛරස්) එක රිමූව් කරනවලු.

    කස්ටමර් තමගේ කැමැත්ත මත තෝරපු ඇන්ටිවෛරස් එක මයික්‍රසොෆ්ට් එක Windows OS අප්ග්‍රේඩ් කියන නාමයෙන් අයින්කරලා තමගේ ප්‍රොඩක්ට් එකක් දාන එක වැරදියි කියලයි කැස්පර්කී/කයි එක කියන්නේ...

    ඉතින් ඒකට නඩුමගට යනවා කැස්පර්කී/කයි එක...ඒකට මයික්‍රෝසොෆ්ට් එක කියන්නේ ඒකට කමක් නෑ.. අපිට අපේ කස්ටමර්ලාගේ ආරක්ශාවයි මුලින්ම බලන්න ඕනේ.. නඩුවෙදි කියන්න අපිටත් දේවල් තියෙනවා කියලයි...
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,598
    7,024
    113
    31
    කෙල්ල ළඟ
    ඉතිං ඒක හරි උකන කතාවක්නේ බං..:rofl: මයික්‍රොසොෆ්ට් එකේ උන්ට උන්ගෙ දේවල් ප්‍රොමෝට් කරන්න බැරිද..:lol:
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    4,313
    1,096
    113
    ඉතිං ඒක හරි උකන කතාවක්නේ බං..:rofl: මයික්‍රොසොෆ්ට් එකේ උන්ට උන්ගෙ දේවල් ප්‍රොමෝට් කරන්න බැරිද..:lol:

    apahu kiyawapan, ubath ara akilar pons ge level ekata watenna epa. kaspersky kiyanne userta ayithiya thiyenne one thaman kamathi de choose karanna. uba unath kamathi nane wena ekek awith balen ube pita deyak patawanata. a wage choice eka userta denna kiyala Kaspersky kiyanne
     

    dildude

    Member
    May 27, 2015
    12,634
    615
    0
    🅷🅴🅰V🅴🅽
    රෝසි ආච්චි;21757332 said:
    apahu kiyawapan, ubath ara akilar pons ge level ekata watenna epa. kaspersky kiyanne userta ayithiya thiyenne one thaman kamathi de choose karanna. uba unath kamathi nane wena ekek awith balen ube pita deyak patawanata. a wage choice eka userta denna kiyala Kaspersky kiyanne

    ehenam anith unuth kagahanna epai.
    gedara BD dala thiyenne. office eke eset.
    oya yasata run wenne creators update eke unath.
    mun me baila gahanawa :D
     
    May 4, 2017
    1,444
    95
    0
    මහනුවර
    ඔව් ඔව් අකිලගේ ලෙවෙල් එකට වැටෙන්න එපා.
    ඕකා මහා මෝඩ හුත්තෙක්.
    :rofl::rofl:
    මට නම් මෙච්චර කාලෙකට වින්ඩෝස් 8.1 වල ඉදන් 10 එකට අප්ග්‍රේඩ් කරද්දිවත් , 10 එක දාලා 10 එක අප්ඩේට් කරද්දිවත් ඔහොම දෙයක් නම් වෙලා නෑ.
    ගෙදර මැශින් එකේ දුවන්නේ බිට් ඩිෆෙන්ඩර් වින්ඩෝස් 10 එක්ක , ඔෆිස් එකේ දුවන්නේ ඉසෙට් ස්මාර්ට් වින්ඩෝස් 10 එක්ක , ලැප් එකේ දුවන්නේ බිට් ඩිෆෙන්ඩර් .
    කැස්පර්ස්කයි එකේ උන් කියනවා වගේ දෙයක් නම් වෙලා නෑ.

    කුණුහරුප කියන්න එපා ගොනෝ ..උබේ ගෙදර කියල හිතුවද ?
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,979
    1,739
    113
    අම්මගෙ ඔඩොක්කේ
    මොන පොන්නයෝ සෙට් එකක්ද මේ?
    යකෝ මයික්‍රොසොෆ්ට් එකෙන් , උන්ගේ ඕ එස් වල , උන්ගේ ප්‍රඩක්ට්ස් ප්‍රොමෝට් කරන්නේ නැතුව වෙන කොහෙ ප්‍රොමෝට් කරන්නද ?
    අනේ හුත්ත කැස්පර්ස්කයි.
    දාගත්තු වෙලාවේ ඉදන් හැම මගුලටම නොටිෆිකේශන්ස් එවනවා කැස්පර්ස්කයි එකෙන්.
    :lol::lol:
    වින්ඩෝස් ඩිෆෙන්ඩර් එකට බය වෙන්න ඇති , කැස්පර්ස්කයි වල සේල්ස් කැඩෙයි කියලා.
    අනේ හුකේ කැස්පර්ස්කයි.

    :D:D
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,164
    4,210
    113
    29
    Mozilla Firefox.
    ehenam anith unuth kagahanna epai.
    gedara BD dala thiyenne. office eke eset.
    oya yasata run wenne creators update eke unath.
    mun me baila gahanawa :D

    මට නම් මෙච්චර කාලෙකට වින්ඩෝස් 8.1 වල ඉදන් 10 එකට අප්ග්‍රේඩ් කරද්දිවත් , 10 එක දාලා 10 එක අප්ඩේට් කරද්දිවත් ඔහොම දෙයක් නම් වෙලා නෑ.
    ගෙදර මැශින් එකේ දුවන්නේ බිට් ඩිෆෙන්ඩර් වින්ඩෝස් 10 එක්ක , ඔෆිස් එකේ දුවන්නේ ඉසෙට් ස්මාර්ට් වින්ඩෝස් 10 එක්ක , ලැප් එකේ දුවන්නේ බිට් ඩිෆෙන්ඩර් .
    කැස්පර්ස්කයි එකේ උන් කියනවා වගේ දෙයක් නම් වෙලා නෑ.
    අනේ ලඩ්ඩේ කැස්පර්ස්කයි.
    උන් හිතන් ඉන්නේ උන් තමා වැඩර් කියලා.
    අවුරුදු ගානක් එක දිගට රෑන්ක් වලින් 1 වෙච්ච බිට් ඩිෆෙන්ඩර් එකට ගේම දෙන්න බැරි උනා , වොන ක්‍රයි ඇටෑක් එක නවත්තගත්තෙත් පරක්කු වෙලා.
    තව කොහෙද ඉතින්.
    ඒකට බිට් ඩිෆෙන්ඩර්.
    ගාඩ් එක දැම්මට පස්සේ ආයේ අත තියන්නවත් දෙයක් නෑ .

     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,164
    4,210
    113
    29
    Mozilla Firefox.
    කුණුහරුප කියන්න එපා ගොනෝ ..උබේ ගෙදර කියල හිතුවද ?

    පැත්තෙන් රිපෝට් කියලා බොත්තමක් තියනවා.
    අන්න ඒක ඔබා ඔබේ යෝජනා සහ චෝදනා යොමු කරන්න.

     
    May 4, 2017
    1,444
    95
    0
    මහනුවර
    පැත්තෙන් රිපෝට් කියලා බොත්තමක් තියනවා.
    අන්න ඒක ඔබා ඔබේ යෝජනා සහ චෝදනා යොමු කරන්න.


    මට තව වැඩ තියෙනවා මිනිහෝ ... ඇගිලි පරිස්සමින් ටය්පේ කරන්න අයේ ,,, report කරන්න දෙයක් නැනේ :yes: