Katusu Fighters Rep Dansala !

Status
Not open for further replies.

Roamstar

Well-known member
  • Aug 8, 2012
    1,916
    403
    83
    Colombo, Sri Lanka
    New_Picture170.png



    දැනට එක කණ්ඩායමක් පමණක් අපට වටිනාකම්++ එකතු කර ඇති අතර. අප එම කණ්ඩායමට චන්දය ලබා දීමට තීරණය කරමින් පවතී. එසේ වුවහොත් චන්ද ප්‍රතිපලය කණපිට හැරවිය හැකි බවද අපගේ මතයයි. කරුණාකර හැකි ඉක්මනින් අපට වටිනාකම් එකතු කර ජයග්‍රහණය සනිටුහන් කරගන්න. කැඳවුම්කරු තුමනි ඔබගේ අවසන් තීරණය ලැබෙන පමාවෙන් සියලු දෙනා චන්දය භාවිතා කරනු ඇත.
     

    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    403
    83
    Colombo, Sri Lanka
    දැනටමත් vote කරපු අයට ඕකට එකතු වෙන්න බැහැ නේද? :eek:
    බෑ බන්. උඹලට තදියමනේ. පේනවනේ කලින් චන්දෙ දුන්නම අපිට කියපු දේවල් කරලා දෙන්නේ නෑ. බොරු පොරොන්දු
     

    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    403
    83
    Colombo, Sri Lanka
    New_Picture170.png



    දැනට එක කණ්ඩායමක් පමණක් අපට වටිනාකම්++ එකතු කර ඇති අතර. අප එම කණ්ඩායමට චන්දය ලබා දීමට තීරණය කරමින් පවතී. එසේ වුවහොත් චන්ද ප්‍රතිපලය කණපිට හැරවිය හැකි බවද අපගේ මතයයි. කරුණාකර හැකි ඉක්මනින් අපට වටිනාකම් එකතු කර ජයග්‍රහණය සනිටුහන් කරගන්න. කැඳවුම්කරු තුමනි ඔබගේ අවසන් තීරණය ලැබෙන පමාවෙන් සියලු දෙනා චන්දය භාවිතා කරනු ඇත
     

    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    Kandy
    බෑ බන්. උඹලට තදියමනේ. පේනවනේ කලින් චන්දෙ දුන්නම අපිට කියපු දේවල් කරලා දෙන්නේ නෑ. බොරු පොරොන්දු

    Aparade kalin dunne ban.. ubalage utta eye tibbe mane man..
     

    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    403
    83
    Colombo, Sri Lanka
    New_Picture170.png


    බොරු පොරොන්දු වලට නොරැවටෙන්න. ඔබත් අදම එක්වන්න.. තවත් අලුත් සාමාජිකයන් කීපදෙනෙක්ම එකතු වූ වග දැනුම් දෙමි.
    - එළකිරි කඹ ඇදීමේ ජයග්‍රහණය තීරණය කරන එකම පාර්ශවය
     

    sudu23

    Well-known member
  • May 6, 2015
    8,093
    1,264
    113
    ගඟ ළඟ
    New_Picture170.png



    දැනට එක කණ්ඩායමක් පමණක් අපට වටිනාකම්++ එකතු කර ඇති අතර. අප එම කණ්ඩායමට චන්දය ලබා දීමට තීරණය කරමින් පවතී. එසේ වුවහොත් චන්ද ප්‍රතිපලය කණපිට හැරවිය හැකි බවද අපගේ මතයයි. කරුණාකර හැකි ඉක්මනින් අපට වටිනාකම් එකතු කර ජයග්‍රහණය සනිටුහන් කරගන්න. කැඳවුම්කරු තුමනි ඔබගේ අවසන් තීරණය ලැබෙන පමාවෙන් සියලු දෙනා චන්දය භාවිතා කරනු ඇත

    vote කටුසු fighters
     

    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    403
    83
    Colombo, Sri Lanka
    1hfqeh.jpg



    සාදරන කඹයක් උදෙසා වූ ජාත්‍යන්තර සන්විදානයේ" ජපාන නියෝජිතයන් විසින් 2017 කඹයේ සාමාජිකයන් වෙත කරන ලද දැනුම් දීමයි.


    [උපුටා ගැනීම]

    私たちは、日本に恩返しをしたいのです。

    私たち「国際賛助会(KCSC:Kamba Community Supporting Committee)」は、日本に暮らし、日本を愛する、外国のビジネスパーソンや、各国の在日大使によっ て構成されているボランティア組織です。チャリ ティーイベントを開催したり、企業・団体・個人の寄付を募ることで、日本の子どもたちの健全な成長を支援し ています。ベントを開催し 開催したしたり、 、外国のビジネスパーソンや、各国の在日大使によって構成されているボランティア組織です。チ ャ テ テ本を愛する、外国のビジネスパーソンや、各国の在日大使によって構成されているボランティア組織です。チ ャリ ティーイベントを開催したり、企業・団体・個人の寄付を募ることで、日本を愛する、外国のビジネスパーソン や、各国の在日大使によって構成されているボランティア組織です。チャリ ティーイベントを開催したり、企業・団体・個人の寄付を募ることで、日

    [උපුටා ගැනීම අවසන්]


    ස්තුතියි..!
     
    Status
    Not open for further replies.