KDU Hospital - හදිසි ලෙඩක් ව අරන් යන්න අව්ලක් නැද්ද?

EzioAuditore

Well-known member
  • Jul 2, 2023
    672
    469
    63
    මචන්ල, heart patient කෙනෙක්ට ටිකක් අමාරු උනොත් KDU Hospital එකට එක්ක යන එක අව්ලක් නැද්ද, එහෙම නැත්නම් කෙලින්ම කළුබෝවිල එක්ක යන එකද හොඳ?

    අපේ ගෙවල් ගාව හිතවත් family එකක් ඉන්නවා, ඉන්නේ ඒ ගෙදර අයියයි එයාගේ අම්මයි. ඒ ඇන්ටි heart patient කෙනෙක්. දැන් ඒ අයියා ටිකක් දුර පැත්තක වැඩට ගිය නිසා අපිට කියලා ගියා පොඩ්ඩක් බලන්න කියලා එයාගේ අම්මා ගැන. මම හදිසියේවත් උවමනාවන් ආවොත් කියලා තමයි දැන් මේ thread එක දැම්මේ.

    KDU එක අපිට ළඟයි, ඒත් මගේ යාලුවෙක් කිව්වා එයාගේ දන්න අච්චි කෙනෙක් නවත්තලා හිටියා, එච්චර හොඳ නෑ කියලා. 😕 මම හිතන්නේ pay කරලා ඉන්න පුළුවන් ward එහෙමත් තියෙනවා KDU.

    දන්න අය කියන්න මචන්ල best ම option එක මොකක්ද කියලා හදිසියේවත් hospital එක්ක යන්න උනොත්.
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    4,490
    6,463
    113
    හදිසියක් උනොත් 1990 ගිලන් රථයට කතා කරන්න. එයාල අරං යයි රජයේ රෝහලට.
     

    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    672
    469
    63
    KDU den kaalaa thiyennei Kalibovilath wedak Neha
    Aragena yanava nam General Hospital thama
    Loku case walata nam KDU recommend karanna amarui.
    අපිට KDU ගිහින් ලෙඩා ටිකක් stable උනාම ambulance එකකට pay කරලා general hospital ගෙනියන්න පුළුවන්ද මචන්? එහෙම paid ambulance service තියෙනවද?

    General hospital ටිකක් දුර නිසා එක පාර එතනට අරන් ගියොත් ටයිම් යනවා වැඩි, බයයි ඒ නිසා.

    හදිසියක් උනොත් 1990 ගිලන් රථයට කතා කරන්න. එයාල අරං යයි රජයේ රෝහලට.
    1990 දැන් availability අඩුයිලු නේද වාහන කැඩිලා එක එක ප්‍රශ්න නිසා.
    ------ Post added on Jan 14, 2025 at 8:33 AM

    Paid ambulance service තියෙනවද මචංලා සල්ලි ගෙවලා අපිට හොස්පිටල් එකට එක්ක යන්න පුළුවන්?
    ------ Post added on Jan 14, 2025 at 8:35 AM
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    4,490
    6,463
    113
    1990 දැන් availability අඩුයිලු නේද වාහන කැඩිලා එක එක ප්‍රශ්න නිසා.
    ඒක නං දන්නේ නෑ. ගිය සතියේ දවසක දවල් අඩියක් ගහල ඉන්න වෙලේක මම රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය 1919 ට ගන්න ඕනී කෝල් එකක් වැරදිලා 1990 ට අරගෙන.

    එක රින්ග් එකක් යන්න කලින් ෆෝන් එක ආන්සර්වර් කරා එහෙන්. එක රින්ග් එකක් යන්න කලින් තප්පරෙන් හොදේ

    පට්ට නෝන්ඩිය මට.
     
    • Like
    Reactions: EzioAuditore

    2osama

    Well-known member
  • Oct 25, 2010
    67,568
    57,018
    113
    මාලඹේ
    අපිට KDU ගිහින් ලෙඩා ටිකක් stable උනාම ambulance එකකට pay කරලා general hospital ගෙනියන්න පුළුවන්ද මචන්? එහෙම paid ambulance service තියෙනවද?

    General hospital ටිකක් දුර නිසා එක පාර එතනට අරන් ගියොත් ටයිම් යනවා වැඩි, බයයි ඒ නිසා.


    1990 දැන් availability අඩුයිලු නේද වාහන කැඩිලා එක එක ප්‍රශ්න නිසා.
    ------ Post added on Jan 14, 2025 at 8:33 AM
    Puluwan hebayi KDU eken Discharge karaganna one
    Kalubovila nam aragena yanna EPA boru wedak
    1990 call karaoth aragena yanne kalubovila thama
     
    • Like
    Reactions: EzioAuditore

    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    672
    469
    63
    ඒක නං දන්නේ නෑ. ගිය සතියේ දවසක දවල් අඩියක් ගහල ඉන්න වෙලේක මම රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය 1919 ට ගන්න ඕනී කෝල් එකක් වැරදිලා 1990 ට අරගෙන.

    එක රින්ග් එකක් යන්න කලින් ෆෝන් එක ආන්සර්වර් කරා එහෙන්. එක රින්ග් එකක් හොදේ.

    පට්ට නෝන්ඩිය මට.
    අහ්, එහෙනම් අව්ලක් නැතුව වැඩ ඇති තාම.

    Puluwan hebayi KDU eken Discharge karaganna one
    Kalubovila nam aragena yanna EPA boru wedak
    1990 call karaoth aragena yanne kalubovila thama
    Paid ambulance service නැද්ද මචන් කෙලින්ම general hospital එක්කන් යන්න? ගෙදර වාහනයක් තියෙනවා, ඒත් මම යනවාට වඩා ඉක්මනින් යන්න පුළුවන් නේ ambulance එකක ගියොත්.
    ------ Post added on Jan 14, 2025 at 8:38 AM
     
    • Like
    Reactions: Janatha Jhon

    2osama

    Well-known member
  • Oct 25, 2010
    67,568
    57,018
    113
    මාලඹේ
    අහ්, එහෙනම් අව්ලක් නැතුව වැඩ ඇති තාම.


    Paid ambulance service නැද්ද මචන් කෙලින්ම general hospital එක්කන් යන්න? ගෙදර වාහනයක් තියෙනවා, ඒත් මම යනවාට වඩා ඉක්මනින් යන්න පුළුවන් නේ ambulance එකක ගියොත්.
    ------ Post added on Jan 14, 2025 at 8:38 AM
    One tharam thiyenava Internet Search karala call karala balanna
    Un enava
     
    • Like
    Reactions: EzioAuditore

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    54,999
    1
    36,835
    113
    :love:

    කළුබෝවිල තමා අපේ නංගිගෙ ඔපරේෂන් දෙකම කෙරුවෙ


    hip joint replacement surgery එකක් කරල තියනේනෙ


    මුලදි එතනට අස්ථි බද්ධ කෙරුව
    ඒක එච්චර සාර්ථක වුණේ නෑ

    අවුරුදු 6 කින් විතර ආයෙ ලෙඩේ ආව

    ඊට පස්සෙ යකඩ ජොයින්ට් එකක් දැම්ම

    මට දැං බය මේක කොච්චර කල් තියාගන්න පුලුවන් වෙයිද කියල

    අවුරුදු 15 -20 ක් වත්

    නංගිට වයස 40 ලබනව මේ අවුරුද්දෙ
     
    • Like
    Reactions: EzioAuditore

    $onny

    Well-known member
  • May 21, 2012
    2,179
    2,747
    113
    අපිට KDU ගිහින් ලෙඩා ටිකක් stable උනාම ambulance එකකට pay කරලා general hospital ගෙනියන්න පුළුවන්ද මචන්? එහෙම paid ambulance service තියෙනවද?

    General hospital ටිකක් දුර නිසා එක පාර එතනට අරන් ගියොත් ටයිම් යනවා වැඩි, බයයි ඒ නිසා.


    1990 දැන් availability අඩුයිලු නේද වාහන කැඩිලා එක එක ප්‍රශ්න නිසා.
    ------ Post added on Jan 14, 2025 at 8:33 AM

    Paid ambulance service තියෙනවද මචංලා සල්ලි ගෙවලා අපිට හොස්පිටල් එකට එක්ක යන්න පුළුවන්?
    ------ Post added on Jan 14, 2025 at 8:35 AM
    Ledek discharge karagena aran yana 1th lesi wadak nemai.
    1990 nam gahapu gaman anawa.

    General hospital yanna nam paid ambulance 1 k set karaganna wei
     
    • Like
    Reactions: EzioAuditore

    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    672
    469
    63
    Ledek discharge karagena aran yana 1th lesi wadak nemai.
    1990 nam gahapu gaman anawa.

    General hospital yanna nam paid ambulance 1 k set karaganna wei
    Medihelp එකේ නම් තියෙනවා paid ambulance service එකක්, එන්න කොච්චර වෙලා යයිද කියන එක තමයි වැඩේ. 😕
     

    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    2,936
    2,312
    113
    Panadura
    :love:

    කළුබෝවිල තමා අපේ නංගිගෙ ඔපරේෂන් දෙකම කෙරුවෙ


    hip joint replacement surgery එකක් කරල තියනේනෙ


    මුලදි එතනට අස්ථි බද්ධ කෙරුව
    ඒක එච්චර සාර්ථක වුණේ නෑ

    අවුරුදු 6 කින් විතර ආයෙ ලෙඩේ ආව

    ඊට පස්සෙ යකඩ ජොයින්ට් එකක් දැම්ම

    මට දැං බය මේක කොච්චර කල් තියාගන්න පුලුවන් වෙයිද කියල

    අවුරුදු 15 -20 ක් වත්

    නංගිට වයස 40 ලබනව මේ අවුරුද්දෙ
    Joint ekak gahanna ona ube ammage hutta ya karala
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    54,999
    1
    36,835
    113
    අනුන් ගැනත් හොයල බලනව කියන්නෙ, වදවෙනව කියන්නෙ බොහොම කලාතුරකින් පිහිටන ගති ගුණයක් (y)
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    mamanam experience eken kiyanne kalubowila palayan. kalubowila busy and dirty. but care eka 100%
    KDU clean and calm. eth wadak naa medical care eka honda naa.
     
    • Like
    Reactions: EzioAuditore