kellek

jmzsl

Well-known member
  • Apr 6, 2013
    4,315
    759
    113
    36
    kandy
    therum kala macahn gedara ayatath...eya tikak bayai wanenawa...than6k hari 7 hari thanakata giya...kiyala thiyenne eya mawa dala yanwalu 27-32 athara marry kaloth...egollange gedarain okata bayai mam kiwwa ai baya wenne kiyala adarenam komada dla yanne kiyala.eta passe kiyanawa marry kalama life eka wenaslu...mata kata uththara nehe machan...kella kamathi unata machan eyalage ammalata duak denna behelu.eyage amma kiyala thiyenwalu mamai eyai marry kaloth eyage amma maruna kiyala hithagannalu...mona karananda machan:sorry:

    mage case 1 kiyala tibbe machan api bandot mama marenawa nattan denna divorce wenawa kiyala. girlut ube girl wage tamai kendara wishwasa karanwa bayai. mamat ata arala hitiye. et kohomahari ayet api denna lanwuna. eyalage gedara ayat kamati karagatta. mama mage prashne gana kiyala thread 1kut damma e dawas wala. mama kyanne machan aya katha karala balapan. ona deyak wenas wenna puluwan.
     

    redjohn

    Member
    Oct 16, 2013
    291
    11
    0
    kandy
    uba dan mahana unot wenne pasutawenna. kellek nisane uba mahana wenne nathuwa sasara kalakirila newene. wena wadagat asa hitena wadak karapan. etakota oya gatiya magarila yai..
     

    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    989
    482
    83
    Machan mage kellawa mata nathi una kendara seen ekak nisa ammala akamathi wela...dan brake wela masa4k withara athi....:sorry:

    මචං.. උඹට වෙච්චි දේ ගැන ඇත්තටම කණගාටුයි. :(
    ළඟ හිටපු කාලේ සතුටුයි. දැන් නැතිවුණාට පස්සෙ දුකයි. මේක තමා ජීවිතේ පුරාවටම සිද්ධ වෙන්නෙ.
    එකම ප්‍රශ්නෙ තමයි.. කේන්දරයක් නිසා මේ තීරණය ගන්න වෙච්ච එක. හැබැයි මෙහෙමයි. මේක කේනදරය නිසාම නෙමෙයි වෙන්නෙ. ගොඩක් අයට මේ ප්‍රශ්නෙ තියෙනව. ඒක එච්චර පේන කාරණාවක් නෙමෙයි. ඒ තමයි... මොනවා වුණත්.. දෙමාපියන්ගේ හිත් ‍රිදවලා තමන් සතුටින් ඉන්න කවුරුත් කැමති නැහැ. නමුත්.. තමන් වෙනුවෙන් ජීවිතයේ සහකාරිය තෝරාගන්න එක ඒ අයටම පැවරුවම එක අවුලක් ‍තියෙන්නෙ.. තමන්ට ස්වාධීනව තීරණයක් ගන්න ලැබෙන්නෙ නැති එකයි.

    කොහොම වුනත් ඒ කෙනා සතුටින් ඉන්නව නම් ඒ ගැන හිතල හිතේ දුක අඩු කරගන්න බලන්න. කාලය ගතවෙද්දි හිතට සැහැල්ලුවක් දැනේවි. ඉතින් එක එක අයට ආවේනික ප්‍රශ්න තියෙනව. මේ ගැන වැඩි දෙයක් කියන්න මටත් බැහැ.


    නමුත් උඹ කියපු මෙන්න මේක දැකපු නිසයි මම ඇත්තටම ලියන්නෙ....

    samhara welawata mahana wenna pawa hithenawa...kalakirila mahana wela wadak nene...eka nisa iwasanwa..

    මේ කියපු දේ නිසා මම හිතනව ඔයාට ගොඩක් හොඳ දැක්මක් තියෙනව.

    හැබැයි බොහොම කල්පනාවෙන් වැඩ කරන්න. ධර්මය ගැන අවබෝධයෙන් ඉන්න. දුක තදින් හිතට දැනෙන කොට කලකිරෙනව ජීවිතේ එක්කම. එහෙම ‍කලකිරිලා මහණ වුණා කියමු. හැබැයි ඒ දුක හිතෙන් තුනී වෙලා ගියාට පස්සෙ අර මහණකම එපා වෙන්න පටන් ගන්නව.

    ඒ නිසා තමයි කියන්නෙ අවබෝධයෙන් කළකිරෙන්න කියල.

    මචං... මේ වගේ වෙලාවක මහණ වෙන්න තීරණය කරන්න එපා. මහණ වෙන්න ආසයි නම්... හිතේ දුක අඩු වෙලා හොඳ සිහියෙන් ඉන්න වෙලාවක ඒ ගැන තීරණයකට එන්න. උඹට ජීවිතය දිනන්න ශක්තිය ලැබෙයි කියල හිතනව. :)
     

    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    kendare kiyana de wiswasa karapan,namuth kendare kiyana deta jiwithe ochchara loku thanak denna epa kollo,kendara wala thiyena de ehemma wenawanam me rate kendara balala bandina hamoma hondin innawa,boru katha kendara wiswasa karapan e 10% k withara,kendarayak nisa adarayak nathi kara ganna epa grl ekka katha karala balapan,oya kendara balala bandala marenawa kiyapu eunuth me wenakan jiwath wenawa ban,apita deyak wenawanam wenne api giya athma wala pura wa gaththa pin pawu anuwa,eka mathaka thiyaganin,e pin pawu gana 100%k ma karanna kendara walata be ehema karanawanam eka boruwak,ehema karanawanam budu banath boru wenawa,...therum ganin,..uba bauddada puluwan tharam pin daham wada karapan,puluwan tharam kellath ekka gihin bodi puja karapan,oya baudda nemei nam kemathi widiyakata honda wada karanna,pin karanna honda wada karanna agama prashnayak nane,giya athma wala kara gaththa akusala karmayan ibema nathi wei,ayeth kiyanawa kendare kiyanne jiwithe nemei,oya tharam wishesha deyak kendare thirane karanawanam eka boruwak kollo,kendara balala hondata bandapu ona tahram marilath athi dik kasada welath athi,kendara balala marenawa kiyapu eun ona tharam sathutin athi,,mn ehema paudgalikawa dannawa,mn ayeth kiyanawa adare nathi kara ganna epa grl ekka katha karala balanna,apita hamadema wenne api karagaththa dewal anuwai,..mn type karapu widiya kiyawanna barinam sorry,mn wadiya cmnt karanne ne elakiri awath,udawuak nisa me wage deyak dakkama mata nokiya bari wuna,aulak ne katha karapan wisanda ganna deyak thiyenam ahapan,..jaya....
     

    batman malli

    Active member
  • Nov 2, 2012
    245
    105
    43
    Colombo
    machan kendarayak nisa jeewithe vinasa kara ganna epa ban.owa okkoma boru dewal ban.minissu hithen mawa gaththa awa..ubata a kellawa onenam ayith a kella ekka yalu wenna..kendarayak nisa jeewithe vinasa kara ganna epa ban
     

    ^Buddhika^

    Member
    Jun 8, 2013
    13,427
    1,156
    0
    ubala denna bandapan kendara gon huttawal pili ganne nathuwa, ammalage kendara wala kamathttha akamaththa wadak naha ubalata job or income ekak thinawa nam marry karapan .
     

    Mr.Krishan

    Active member
  • Jan 1, 2014
    223
    26
    28
    31
    දෙහිවල
    ape minissunta diyunu wenna bari onna oya magula nisa thamai...kendara bala bala pissu kelinawa...hama dema ekata baara deela kalakanni wage innawa..kawada hadeida manda..:angry::angry:

    kendara amathaka karala daala puluwannam aphu yaalu wela bandapan ban..
     

    ^Buddhika^

    Member
    Jun 8, 2013
    13,427
    1,156
    0
    555838_335128689923022_1738846876_n.jpg
     

    dhanu77

    Well-known member
  • Nov 18, 2008
    2,787
    213
    63
    yalu weyan bun , pissu nokara thamange hpy life eka thiyenne eya laga nam yalu wela ekathu weyan ,
     

    Ali Don

    Member
    Aug 1, 2012
    427
    18
    0
    Ammage ukkule
    ada kale kello ganai kendara ganai ewa balana un ganai katha karala wadak na ban. kellekuta bokken love karanna issella kendare balala hitapan kiyala thamai un apita kiyanne
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,554
    1
    31,691
    113
    කැමති තැනක
    කෙල්ල උඹට අවනන්කවම් අදරෙනම් උඹ කෙල්ලට අවනන්කවම් අදරෙනම් ඔය දෙන්නට එකට සතුටින් ඉන්න පුලුවන්නම් කෙල්ලගෙයි උඹයි අදහස් සහ සිතුම් පතුම් හා ගතිගුන එකට ගැලපෙනවනම් ඔය වේලාවල් කේන්දර සහ නැකත් ඔයගොල්ලො අතරට බදකයක් කරගන්න ඒපා එහෙම කර ගන මුලු ජිවිත කාලයම පසුතැවෙන වැඩක් කරගන්න එපා.

    කෙල්ලෙක්ගේ ලස්සන කේන්දර නෙවේ වැදගත් අදහස් සහ සිතුම් පතුම් හා ගතිගුන එකට ගැලපෙනවනවද කියන එකයි ඒදේවල් නැත්ත්ම් මොනදෙ තිබ්බත් වැඩක්නැ.
     

    blow j

    Member
    Jan 29, 2012
    1,966
    396
    0
    mage case 1 kiyala tibbe machan api bandot mama marenawa nattan denna divorce wenawa kiyala. girlut ube girl wage tamai kendara wishwasa karanwa bayai. mamat ata arala hitiye. et kohomahari ayet api denna lanwuna. eyalage gedara ayat kamati karagatta. mama mage prashne gana kiyala thread 1kut damma e dawas wala. mama kyanne machan aya katha karala balapan. ona deyak wenas wenna puluwan.

    dan eya mata man yawana masg walata rply karannewath ne...mama katha kaloth poddak katha karala thiyanwa...mama kiyala damma mata nidahase katha karanna one oyata free dawasak kiyanna kiyala wadak ne no reply...mata hithaganna bari komada meya wenas une kiyala...mata mara adaren hitiye...
     

    blow j

    Member
    Jan 29, 2012
    1,966
    396
    0
    මචං.. උඹට වෙච්චි දේ ගැන ඇත්තටම කණගාටුයි. :(
    ළඟ හිටපු කාලේ සතුටුයි. දැන් නැතිවුණාට පස්සෙ දුකයි. මේක තමා ජීවිතේ පුරාවටම සිද්ධ වෙන්නෙ.
    එකම ප්‍රශ්නෙ තමයි.. කේන්දරයක් නිසා මේ තීරණය ගන්න වෙච්ච එක. හැබැයි මෙහෙමයි. මේක කේනදරය නිසාම නෙමෙයි වෙන්නෙ. ගොඩක් අයට මේ ප්‍රශ්නෙ තියෙනව. ඒක එච්චර පේන කාරණාවක් නෙමෙයි. ඒ තමයි... මොනවා වුණත්.. දෙමාපියන්ගේ හිත් ‍රිදවලා තමන් සතුටින් ඉන්න කවුරුත් කැමති නැහැ. නමුත්.. තමන් වෙනුවෙන් ජීවිතයේ සහකාරිය තෝරාගන්න එක ඒ අයටම පැවරුවම එක අවුලක් ‍තියෙන්නෙ.. තමන්ට ස්වාධීනව තීරණයක් ගන්න ලැබෙන්නෙ නැති එකයි.

    කොහොම වුනත් ඒ කෙනා සතුටින් ඉන්නව නම් ඒ ගැන හිතල හිතේ දුක අඩු කරගන්න බලන්න. කාලය ගතවෙද්දි හිතට සැහැල්ලුවක් දැනේවි. ඉතින් එක එක අයට ආවේනික ප්‍රශ්න තියෙනව. මේ ගැන වැඩි දෙයක් කියන්න මටත් බැහැ.


    නමුත් උඹ කියපු මෙන්න මේක දැකපු නිසයි මම ඇත්තටම ලියන්නෙ....



    මේ කියපු දේ නිසා මම හිතනව ඔයාට ගොඩක් හොඳ දැක්මක් තියෙනව.

    හැබැයි බොහොම කල්පනාවෙන් වැඩ කරන්න. ධර්මය ගැන අවබෝධයෙන් ඉන්න. දුක තදින් හිතට දැනෙන කොට කලකිරෙනව ජීවිතේ එක්කම. එහෙම ‍කලකිරිලා මහණ වුණා කියමු. හැබැයි ඒ දුක හිතෙන් තුනී වෙලා ගියාට පස්සෙ අර මහණකම එපා වෙන්න පටන් ගන්නව.

    ඒ නිසා තමයි කියන්නෙ අවබෝධයෙන් කළකිරෙන්න කියල.

    මචං... මේ වගේ වෙලාවක මහණ වෙන්න තීරණය කරන්න එපා. මහණ වෙන්න ආසයි නම්... හිතේ දුක අඩු වෙලා හොඳ සිහියෙන් ඉන්න වෙලාවක ඒ ගැන තීරණයකට එන්න. උඹට ජීවිතය දිනන්න ශක්තිය ලැබෙයි කියල හිතනව. :)
    ow machan uba kiyana deta 100% agree...thanks machan...
     

    blow j

    Member
    Jan 29, 2012
    1,966
    396
    0
    kendare kiyana de wiswasa karapan,namuth kendare kiyana deta jiwithe ochchara loku thanak denna epa kollo,kendara wala thiyena de ehemma wenawanam me rate kendara balala bandina hamoma hondin innawa,boru katha kendara wiswasa karapan e 10% k withara,kendarayak nisa adarayak nathi kara ganna epa grl ekka katha karala balapan,oya kendara balala bandala marenawa kiyapu eunuth me wenakan jiwath wenawa ban,apita deyak wenawanam wenne api giya athma wala pura wa gaththa pin pawu anuwa,eka mathaka thiyaganin,e pin pawu gana 100%k ma karanna kendara walata be ehema karanawanam eka boruwak,ehema karanawanam budu banath boru wenawa,...therum ganin,..uba bauddada puluwan tharam pin daham wada karapan,puluwan tharam kellath ekka gihin bodi puja karapan,oya baudda nemei nam kemathi widiyakata honda wada karanna,pin karanna honda wada karanna agama prashnayak nane,giya athma wala kara gaththa akusala karmayan ibema nathi wei,ayeth kiyanawa kendare kiyanne jiwithe nemei,oya tharam wishesha deyak kendare thirane karanawanam eka boruwak kollo,kendara balala hondata bandapu ona tahram marilath athi dik kasada welath athi,kendara balala marenawa kiyapu eun ona tharam sathutin athi,,mn ehema paudgalikawa dannawa,mn ayeth kiyanawa adare nathi kara ganna epa grl ekka katha karala balanna,apita hamadema wenne api karagaththa dewal anuwai,..mn type karapu widiya kiyawanna barinam sorry,mn wadiya cmnt karanne ne elakiri awath,udawuak nisa me wage deyak dakkama mata nokiya bari wuna,aulak ne katha karapan wisanda ganna deyak thiyenam ahapan,..jaya....
    eyata therum kala machan...eyath bayai...gewal walin danna nisa eyalage kendara parashne mata akamathi mawa marry kaloth amma maruna kiyala hithagannalu...ithin eya ammalge thirenaya gaththa...mama therum kala machan oya widiyatama kendara nobala marry karapu aya gana pawa...loku deyak giya athme karanna athi machan ekane me seen okkoma...karapu job ekai dip ekai 2kama cancel una me parshanaya nisa...:sorry:
     

    blow j

    Member
    Jan 29, 2012
    1,966
    396
    0
    ammala akamaththen hari bandapan ubala denna kamathi nam wena magul wadak naha

    eyage ammala kyanawane eya mawa marry kaloth eyage amma maruna kiyala hithagannalu...mokada e family eken e kella gana wadipura hoyanne amma...egollange akkalata pawa mama therum kala...wadak une ne machcan.